ශාසනයේ ආයුෂය නම් විනය යි
බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි,
ඔහොම යනකොට හයි හත්තිය හීන වෙලා හති වැටෙන දවසක් ඒවි. සම රැළි වැටී දෑස් බොඳ වී ගත වාරු නැති වූ විටෙක, “දැන් ඔය නැටුව ඇති… වරෙල්ල අපි ළඟට” කියල කියන ගොරහැඬි සද්ද හතර වටෙන්ම ඇසේවි. අන්න එදාට ගමේ පන්සලක් ඉතිරි...