Why Not To Buy A Mercedes

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Scotty Kilmer කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්. යූටියුබේ මෙයාගේ වීඩියෝ බර ගානක් තියෙනවා

    ඔන්න මමනම් මොකුත් කියන්නේ නෑ.:P:P බලන්නකෝ මෙයා කියන කතාව:rolleyes::rolleyes:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;16355584 said:
    Scotty Kilmer කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්. යූටියුබේ මෙයාගේ වීඩියෝ බර ගානක් තියෙනවා

    ඔන්න මමනම් මොකුත් කියන්නේ නෑ.:P:P බලන්නකෝ මෙයා කියන කතාව:rolleyes::rolleyes:

    Oka thamai kiyanne 2 second hand owa ganna apa kiyala,company dala engine oli maru karama bike ekak ganna salli yanawa:lol::lol:anika Japaneses vehicles tharum owa reliable ne:rolleyes:patta bande monawa unath:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,764
    113
    canada
    අඩේ........... බලන් යනකොට ටොයෝට හොදයිනේ BMW, Mercedes ජරාවල් වලට වඩා. මම මේ කල්පනා කරේ කෝටිපතියෝ මොකද මේවගේ හාල්පාරු car ගන්නේ, ටොයෝට corolla,Camry වගේ ඒවා ගන්නැතුව :rofl::rofl::rofl::lol::lol::lol::lol:.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩේ........... බලන් යනකොට ටොයෝට හොදයිනේ BMW, Mercedes ජරාවල් වලට වඩා. මම මේ කල්පනා කරේ කෝටිපතියෝ මොකද මේවගේ හාල්පාරු car ගන්නේ, ටොයෝට corolla,Camry වගේ ඒවා ගන්නැතුව :rofl::rofl::rofl::lol::lol::lol::lol:.

    me kiyanne second hand car gana machan

    S class benz, series 7 BMW wage wahana ganna salli thiyena un wahana elawanne na. driversla wenama innawa. e wagema ganne brandnew

    me kiyanne api wage second hand ganna kalu katha anatha thatta kukuloh gana
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;16356698 said:

    :rofl: