FD පොලිය 7%යි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සේරම බැංකුවල ෆික්ස්ඩ් ඩිපෝසිට් පොලිය 7%ට හෝ ඊටත් අඩුවට බස්සලා. සෑහෙන්න රිදිලා ඉන්නේ සිංහලයෝ :(:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    රත්තරං;16302198 said:
    ඔව් සින්හලයෝ මමත් 14%ට දාලා තිබ්බේ
    :(
    එතකොට ලක්ශයක් දැම්මොත් කියක්ද ලැබෙන්නේ..? ඕක හදන සූත්තරයක් තියේද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පර්චස් 10යේ ඉඩම් කෑලි ගන්න ඕනේ බන්

    වාහන බිස්නස් එක කටේ බලෙන් කලාට රට ඉන්නකොට කරන්නම බෑ බන්, මිනිස්සු කාර් ගන්නෙත් නෑ විකුනන්නෙත් නෑ

    මොක නැතත් ජොබ් එක කරන් හිටියහැකි ඒත් සල්ලි ඉතුරු කරන්න ක්‍රමයක් නැතිවෙනවා
    :(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :(
    එතකොට ලක්ශයක් දැම්මොත් කියක්ද ලැබෙන්නේ..? ඕක හදන සූත්තරයක් තියේද?

    මොන සූත්‍රද බන්? උබට මාසෙකට ලැබෙන ගානද ඕනේ?

    100000 x 7 / 100 / 12 = 583:(:(:(:(


    ඉස්සර 14% කාලේ 1167ක් ලැබුනා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;16302222 said:
    පර්චස් 10යේ ඉඩම් කෑලි ගන්න ඕනේ බන්

    වාහන බිස්නස් එක කටේ බලෙන් කලාට රට ඉන්නකොට කරන්නම බෑ බන්, මිනිස්සු කාර් ගන්නෙත් නෑ විකුනන්නෙත් නෑ

    මොක නැතත් ජොබ් එක කරන් හිටියහැකි ඒත් සල්ලි ඉතුරු කරන්න ක්‍රමයක් නැතිවෙනවා
    :(

    chuu case. nadu kiyalama epa wela inne. 100.000000000% k hithata surenam misak ganna epa. :(:(
    thawa sonnayo set ekak innawa idam aran gewal hadala wikunana. gewal laga thattayek prado eken bahala wade karanawa:dull::dull: