Nikon D5300 ගන්න බැලුවේ...

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    Nikon D5300 ගන්න බැලුවේ...

    18-140mm-zoom.jpg

    Nikon D5300 With 18-140mm Lens

    Meka ganna baluwe.
    Ganna hoda thenak kiyanna.
    price eka kohomada kiylath kiyanna.

    :confused:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    nikon 5300 -3300 podi wenasaklu tyenne 3300 gaththoth ganak ithuru karagant apuluwan wei
    mama adurana ekkenek gatta D3300+ zigma 70-300mm 90k ta
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    nikon 5300 -3300 podi wenasaklu tyenne 3300 gaththoth ganak ithuru karagant apuluwan wei
    mama adurana ekkenek gatta D3300+ zigma 70-300mm 90k ta

    zigma 70-300mm එක AF නේ . D3300 එකත් එක්ක auto focus වෙන්නේ නෑනේ. ඒ වගේම VR නැනේ. මමත් D3300 එකක් ගන්න බැලුවේ. එත් අඩුවට තියෙන නිකොන් ලෙන්ස් ඔක්කොම AF විතරයි. AF-S ඒවා පට්ට ගණන්. එක නිසා Canon එකකට යන්න බැලුවේ
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    zigma 70-300mm එක AF නේ . D3300 එකත් එක්ක auto focus වෙන්නේ නෑනේ. ඒ වගේම VR නැනේ. මමත් D3300 එකක් ගන්න බැලුවේ. එත් අඩුවට තියෙන නිකොන් ලෙන්ස් ඔක්කොම AF විතරයි. AF-S ඒවා පට්ට ගණන්. එක නිසා Canon එකකට යන්න බැලුවේ

    70-300 oka thamai aduwatama tiyenne
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මා ගාවත් තියෙනව. කැමරා.එල්.කේ එකෙන් තමයි ගත්තෙ. අවුරුදු 02ක් වෙනවා. ඒ කලෙ නම් 69. දැන් 80 ට අඩුවෙන් ගන්න පුලුවන්.
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    nikon 5300 -3300 podi wenasaklu tyenne 3300 gaththoth ganak ithuru karagant apuluwan wei
    mama adurana ekkenek gatta D3300+ zigma 70-300mm 90k ta

    i think its better to buy a D5XXX series one as it have rotatable screen. becaue its is very useful while u using the camera...

    -by experience :P:P
     
    Last edited:

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    mamath 5500 eka baluwe eth 5300 ekei 5500 ekei loku wenasak ne. gana nam adaui

    D5500 is newer than D5300. But it's almost the same.

    D5500 is couple of millimetres small. 60g lighter, same build and handling, same sensor size, same number of mega pixel, same processor, same lens mount, same autofocus, same bus rate, same iso range, same video resolution, same size monitor but has touch screen, Only wifi no GPS (D5300 has GPS - I find it very useful), better battery (820 shots vs 600 shots), more dearer in terms of price.

    I'd still go for D5300.