1. KosAtaya

    Hardware Question

    . . . . . . . . . . . . මචන්ලා පලවෙනි පාරට යුසඩ් මදර්බොඩ් එකක් ගත්තා, මට දැන ගන්න ඔනෙ ඒ බොඩ් එකේ යම්කිසි වයිරස් හෝ වෙනත් හැක් වෙන්න පුලුවන් දේවල් තියෙන්න පුලුවන්ද ? ගොන් ප්‍රස්නයක් තමා :( දන්න කෙනෙක් කියහන්කො..
  2. KosAtaya

    ADSL Router

    ADSL රවුටරයක් කියක් වෙයිද? වයිෆයි ඇතුව හෝ නැතුව? වයිෆයි තියන සින්ගල් පොර්ට් රවුටර් තියනවද බන් ? ටෙලිකොම් එකෙ තුන්දාස් ගානට තියන එක හොදයිද ?Pls help
  3. KosAtaya

    Dialog Data

    මචන්ලා ඩයලොග් වල Day Time ගාන අඩුවෙන් වැඩිම ඩේට තියන පැකේජස් මොනවද ? :cool:
  4. KosAtaya

    Linux

    ලිනක්ස් වල මොබයිල් පාට්නර් අර හුආවෙ ඩොන්ගල් වල සොෆ්ට්වෙයා එක රන් කරන්න පුලුවන්ද වයින් හරහා ? :sorry:
  5. KosAtaya

    හෙල්ප්

    solved
  6. KosAtaya

    Download

    හොද ඩවුන්ලෝඩ් මැනේජරයක් කියපන්කො ? :dull: Eagleget හොදයිද? අයි ඩි එම් නං දැන් ඇති වෙලා.. ඊගල්ගෙට් එක ෆ්ඊද? මැල්වෙයා ඇඩ්වෙයා අස්සෙ තියනවද දන්නෑ ? :dull: යූස් කරන උන් ඉන්වනං කියපන්කො බලන්න විස්තර ටිකක්..
  7. KosAtaya

    Dongle

    . . . . . 21mbps ඩොන්ගලෙට එනවා 800kb - 900kb වගේ උපරිම. 40mbps ඩොන්ගලයක් වගේ ගත්තොත් මීට වඩා ස්පීඩ් එක ගන්න පුලුවන්ද?
  8. KosAtaya

    Hoda AV guard ekak ?

    Hoda antivirus ekak kiyapanko , :(
  9. KosAtaya

    32GB

    32GB Pendrive ekak kiyak wenawada ban ? :) Long lasting ubala use karana brands monawada? Kingston elada?
  10. KosAtaya

    big help

    Puluwan ekek help karpanko PC eke tibbe winows 8, iye dongle eka gahala mobile partner open Kara witarai stuck Una, passe restart karahama diagnosing your PC , attempting repairs oya wage ewa awa. Kochchara restart karath automatic repair kyala watila arawa awa. Passe system restore, refresh...
  11. KosAtaya

    A/L English Literature

    ඉංග්‍රිසි සාහිත්‍යේ අමාරුද බන්? ඒලෙවල් ?:confused: කරපු උන් ඉන්නවනම් පොඩි අයිඩියා එකක් දීපන්කො..
  12. KosAtaya

    diploma

    . . . . . . . . . esoft එකේ කෝස් වලට තියන පිලිගැනීම කොහොමද බන් ? :( උබල කවුරු හරි එකේ කෝස් කම්ප්ලීට් කරලා ජොබ් වල ඉන්නවද දැන්?
  13. KosAtaya

    IT HELP

    මචන්ලා, ලොකු ඩ්ග්‍රි කරන්න තරම් සල්ලි නෑ, Diploma In IT හෝ Diploma in PC Hardware Engineering & Networking වගේ ඩිප් එකක් කරොත් යම්කිසි IT සයිඩ් එකේ ජොබ් එකකට යන්න පුලුවන් වෙයිද ?
  14. KosAtaya

    ආතල් + කරුමය

    මහ රෑ එලි වෙනකන්, ගමටම ඇහෙන්න සින්දු දාල, උනුත් වෙරි වෙලා වමනෙ යනකන්ම නටල ගන්න සතුටේ හරය මොකද්ද කියන දේ උන්ටම තේරුනානම් අද මේ ලෝකෙ කොච්චර ලස්සන සුන්දර තැනක් වෙයිද :yes: , වින්දනය සහ ආතල් කියන්නේ මේකටද ? , මේ වින්දනේ අවසානය මොකද්ද :confused:
  15. KosAtaya

    Lotteries

    වෝට් . . . . . . . . . .උබල මොකද හිතන්නේ Lotteries ගැන ? මටනං උපරිම ඇවිත් තියෙන්නෙ රු 20යි :eek: :P
  16. KosAtaya

    රට කෙල්ලෝ..

    මං මේ නිකටම අහන්නේ, ඇත්තටම රට කෙල්ලෝ කැමති නැද්ද ලංකාවෙ උන්ට ? :baffled: මං එක කෑල්ලක්ගෙන් (ඔන්ලයින්) සේප් එකේ ඇහුවා, මේකි එකපිටටම කීවා යාලුවෙක් විදියට විතරයි කැමති කියල.. ඒත් මෙච්චර කල් කතා කරා :) බට් මට තේරුනා බොරු වැඩක් බව මං ගනන් නොගෙන හිටියා මාසෙකට වැඩිය, වැඩක් නැති නිසා, අද අන්ෆ්‍රෙන්ඩ්...
  17. KosAtaya

    Hadissiyak

    Machan danna ekek kyahanko people's bank eke atm card eken credit ganna puluwan limit eka? card eka witharai athe tynne salli na bus eke yannawath, redda kohe hari watila :angry::angry::angry:
  18. KosAtaya

    FB

    FB ඒකේ ලොක් උන එකවුන්ට් එකක් ආයෙ ඇරගන්නෙ කොහොමද ? අයි ඩී එකක් ඉල්ලනවා ඒත් ඇත්ත නමින් නෙවේ එකවුන්ට් එක තිවුනේ. අයි ඩී එකක් හදලා යැව්වොත් ? :( එහෙම කරපු උන් ඉන්නවද ?
  19. KosAtaya

    උදව්

    මචන්ලා :( පුල්වන්නම් උපදෙසක් දීපන් මට මොන දේ උනත්, මොන දේ කරත් ඒ දේවල් ගැන මාර විදියට ඕනෙවට වඩා හිතනවා.. :( මට තාම කෙල්ලෙක් නෑ, ආස්‍රය කරන්න වැඩිය යාලුවොත් නෑ සමහර විට මේක නිසාම වෙන්න ඇති... කොහොමද බන් මේකෙන් ගොඩ එන්නෙ :( බෙහෙත් ගන්න වෙනවද මේකට :( කාටද බන් මේක කියන්න ඕන, :( මන් හුගක් වෙලාවට...
  20. KosAtaya

    ලොක්

    ලොක් වෙච්ච පේස්බුක් එකවුන්ට් එකක් ආයෙ ගන්න පුලුවන්ද ? :( වැඩේ කියන්නේ අයි ඩී එකේ පොටො අප්ලෝඩ් කරන්න කියනව, එහෙම කරන්න මේකේ රියල් නමෙන්වත් රියල් උපන්දිනෙන්වත් නෙවේ තියෙන්නේ :( සමහර උන් පේස්බුක් හෙල්ප් සෙන්ටර් එකේ දාල තිවුනා පාස්වර්ඩ් එක වෙනස් කරලා පැය 24න් හරි යනව කියල එහෙම වෙනවද ? :rofl:

    No contents