1. KosAtaya

    ඉරිසියාව

    උබලගෙ පවුලෙ නෑදෑයො කියල ඉන්න හැත්ත උබට ඉරිසියා කරනවනම් උබ මොකද කරන්නේ ? :yes: ඒ වගේ අවස්තා වලට මූන දෙන්නෙ කොහොමද ? අත්දැකීම් තියනවනම් සෙයා කරපන් මටනං වෙලාවකට හිතෙනව උන් නිසා තමා අපිට ඉස්සරහට යන්න ගැම්මක් එන්නේ කියල.. අපේ යාලුවො නොදෙන ගැම්මක් උන් දෙනව කියල හිතෙනවා.. මොකද උන් ඇටෑක් කරන්නෙ අපේ වීක්...
  2. KosAtaya

    LED TV Help

    LED TV වල ටික කාලයක් ගියහම ස්ක්‍රීන් එක මැද්දෙන් නිල් පාට ඉරක් එන එක හදන්න බැරිද ? පැනල් මාරු කරන එකලු කරන්නෙ, ඊට වඩා හොදයිලු අලුතෙන් වෙන ටිවි එකකට මාරු වෙන එක, එහෙම නොකර කරන්න හදන්න බැරිද ? :baffled:
  3. KosAtaya

    Paypal help

    දැන් ෆයිවර් එකේ ඔර්ඩර් එකකට සල්ලි හම්බුනොත් ඒවා ලංකන් පේපෑල් වලට ගන්න බැරිද ? කාඩ් එකක් දාන්නෙ නැතුව වෙරිෆයි නොකරපු ඒවට සල්ලි එන්නෙ නැද්ද ? මොකද මට පේපෑලට කනෙක්ට් කරන්න පුලුවන් කාඩ් එකක් නැහැ :/ ඔර්ඩරයක් ආවොත් හදාගන්න කියල ඉන්නේ
  4. KosAtaya

    fiver

    ෆයිවර් කරන්න කියල දීපන්කො :) කාගෙන්වත් ඇහුවට කවුරුවත් හරි උත්තරයක් දෙන්නෑ. මන් දන්නෑ ඒකට හේතුව මොකද්ද කියල.. කියල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්. ලංකාවෙ එකවුන්ට් හැදුවට ඔර්ඩර් එන්නැද්ද? මාසෙකට වැඩියි දැන් එකවුන්ට් එකක් හදලා ගිග් 3ක් විතර දැම්මා.. ටුවිටරෙත් පුලුවන් තරම් ෆේමස් කරා...
  5. KosAtaya

    SLT SLOW?

    අඩෝව් ස්ලෝව්ද ? :angry::angry:
  6. KosAtaya

    Tea & Biscuits

    තේ බොන එකයි බිස්කට් කන එකයි නවත්තන්නෙ කොහොමද බන් ? :baffled: Rs 500ක් ගත්තොත් ඒකෙන් බාගයක්ම බිස්කට් වගේ දේවල් කැවෙන්නේ :oo:
  7. KosAtaya

    SLT WEBFAMILY

    WEBFAMILY රෙන්ටල් එකයි පෝන් රෙන්ටල් එකයි කීයක් වෙනවද දැන් ටැක්ස් එක්ක? :baffled::P
  8. KosAtaya

    Internet

    18+ . . . . . . . . . . . Internet ලැබුන පලවෙනි දවසෙ මොකද හිතුනේ? :P මමනං එදා නිදා ගත්තෙ පාන්දර වෙලා, 2009 විතර තමා නෙට් හම්බුනේ, බොලාලා කරපු ගොන් වැඩ ෆන් වැඩ මොනවද මුලින්ම නෙට් හම්බුනාම, දවසක් ස්කෝලෙදි එකෙක් කීවා නෙට් එකෙන් වැලක් බෑවොත් බිලට ඒකෙ විස්තර සේරම එනව කියල, දවසක් සයිට් එකක් ක්ලික් කරා...
  9. KosAtaya

    දියුණු වෙන්න!

    තමන්ගෙන කම්පැනියක් පටන් ගන්නෙ කොහොමද ? මොනවද තියන වාසි? මොනවද අවාසි ? එම්ප්ලෝයී ලා ගන්කොට මොනවද බලපාන රිස්ක් ? ඒ රිස්ක් වලට මූන දෙන්නේ කොහොමද ? සාමාන්‍යෙන් මේ කාලෙ කරගෙන යන්න පුලුවන් බිස්නස් මොනවද ? කම්පුටර් ශොප් වලටනම් කැමත්තක් නෑ! ඒත් ඔය ප්‍රින්ටින් එඩිටින් වගේ දේවල් කරොත්? හොද ගානක් හොයන්න...
  10. KosAtaya

    සිඞ්හලු යනු!

    ඇත්තටම කවුද මේ සිඞ්හලු කියන්නේ ? උන් මොනවද කරන්නේ? උන්ව අදුර ගන්නෙ කොහොමද ? . . . . . . . . :yes: පුංචි ඔබේ දැනුම් පොතට :yes: මිනිස්සුන්ට හරි ගියාම මුල අමතක කරන උන්ගෙන් 90%ක්ම සිඞ්හලයෙකි. පිසිකලි සහ අධ්‍යාපනික ලැබීමෙන් අනතුරුව මානසික වසයෙන් මාන්නයක් ඇති කොටගන්නා ඉතා සුලබ ගනයේ සත්වයෙකි. තම...
  11. KosAtaya

    The Last DREAM!

    . . . . . . . . . . . . අඩෝ උබල අන්තිමටම දැකපු හීනෙ මොකද්ද ? :shocked: අඩේ ඊයෙ දැකපු එක පැය ගානක් මතක තිබ්බ දැන් මතක නෑ නේ.. :dull:
  12. KosAtaya

    කෙල්ල.

    help me . . . . . . . . . . . කෙල්ලෙක්ට තොල දාල කට හෝදන්න ඕනෙද බන් ? :dull: දන්නැති කමටනෙ අහන්නේ, අනික කෙලනෙ බං :( අර තොල් දිවවල් ඉස්සරහ දත් සූප්පු කරලා කෙල උබල ගිලිනවද ? :( තොල් දාපු උන් කියපන්කො :( මටනං නිකන් බඩේ අජීර්නෙ වගේ හිතද්දිත්. වෙන කෙනෙක් කාපු කෑමක් උනත් ඒ කාපු තැනින් කන්නෙ නෑ නෙ බං...
  13. KosAtaya

    ලොකුම

    කෙල්ලට,අම්මට,තාත්තට,අක්කට,අයියට එකී නොකී හැම එකාටම ජිවිතේ කියපු ලොකුම බොරුව දාපල්ලා. නම් ගම් මනඃකල්පිත කරලා හරි දාපන් :P
  14. KosAtaya

    10 years carpenter salary kiyada lankawe?

    10 years carpenter salary kiyada lankawe? :oo:
  15. KosAtaya

    ප්‍රසිද්ද

    . . . . . . ප්‍රසිද්ධ ස්ථාන වලදි අහවල් එක කෙලින් වීමෙන් සිදුවූ අපහසුතා සහ එවැනි අවස්තාවන් මැඩපවත්වාගත් අත්දැකීම් ගැන සෙයා කරපියව් :lol: එවැනි අත්දැකීම් වලින් ලැජ්ජාවට පත් වූ අවස්දථා ඇත්නම් එක් කරන්න..
  16. KosAtaya

    උත්තර දෙන්න

    මොකක් හරි සයිට් එකක, බ්ලොග් එකක් කියමු. බ්ලොග් එකේ ෆීඩ් එක මොකක් හරි සොෆ්ට්වෙයා එකකින් Vb වගේ, නැත්නම් html වලින් අපිට බලන්න හදන්න බැරිද ඒ කීවේ ? දැන් මොකක් හරි බ්ලොග් එකක නිවුස් වැටෙනවනම් දිනපතා, ඒ බ්ලොග් එකේ ෆීඩ් එක අරගෙන ඒ නිවුස් අපිට පොඩි ඇප්ලිකේසන් කෑල්ලකින් බලන්න පුලුවන්ද සයිට් එකට නොයා ...
  17. KosAtaya

    What the hell is happening

    අඹතලේ ජලපිරිපහදු මධ්‍යස්තානය වතුරට යට වෙන්න පුලුවන්ලු :baffled: එහෙම උනොත් කොළබටයි ගම්පහටයි වතුර කපනවලු :sorry:
  18. KosAtaya

    අඹතලේ

    Taken from twitter. :(:(:sorry: https://twitter.com/Rishan_s/status/733368118676951041
  19. KosAtaya

    Today!

    . . . . . . . . . . මැයි 18 ගැන උබට මොකද හිතෙන්නේ ? :baffled: 2010ද කොහෙදත් මේ වගේම 18 වෙනිදා වෙද්දි මෙහෙම ගං වතුරක් ආවද කොහෙද.. කොහොමත් 18 වෙනිදට කේස් ගොඩක් වෙනවා ඇයි ඈ ? :oo::dull::dull:
  20. KosAtaya

    A S I A N

    :shocked: . . . . . . . . . Indonesia, Malaysia, Philippines කෙල්ලො මෙච්චර Friendly ඇයි බොල? අද හම්බුන එකක් උනත් පන දෙන්න වගේ කතාව. සිරාවට කුමක්ද රහස. ඇයි අපේ උන්ට මෙහෙම වෙන්ඩ බැරි :(

    No contents