1. KosAtaya

    GOT

    මට ගොට් ගැන පැහැදිලි විස්තරයක් දියන් :dull::dull: පලවෙනි සීසන් එකේ පලවෙනි කොටහෙන්නං තේරුනා පොඩ්ඩක් එල වගේ කියලා.. මේක බැලීමෙන් ඇතිවෙන වාසි එහෙම තියනවනන් ඒවාත් දාපාන් :rofl::P
  2. KosAtaya

    Which is the Best?

    Adobe Dreamwaever වලට හොද ආදේශකය මොකද්ද ? මේක නැතුව සාර්තක වෙබ් හදන්න බැරිද ? මීට වඩා මොනවද තියෙන හොද ටූල්ස් ? Thanks! :sorry:
  3. KosAtaya

    වයිරස්

    . . . . . . . පේඩ් වයිරස් ගාඩ් වල කීස් ෆ්‍රී දෙන්නෙ කොහොමද බං ටොරන්ට් වල ? :nerd:
  4. KosAtaya

    ~අවුරුද්දට~

    ...
  5. KosAtaya

    4G

    . . .. . . . . . . . . .. 4G රවුටර් වල රේඩීයේශන් ලෙවල් එක වැඩිද බං ? :baffled:
  6. KosAtaya

    $ vs RS

    මොකද්ද බං මේ හරුපේ? ඩොලර් එක ඉහල ගියාම ඒක අපිට බලපාන්නේ කොහොමද ? :confused: ඒකෙන් හොදක් නෙවේද වෙන්නේ ? එතකොට ඇමරිකාවෙ අවුරුදු ගානක් වගේ ඉදල ආපු එකෙක්ට මෙහෙ ආවොත් හෙන පොර වගේ ඉන්නෑකිනෙ :shocked: දන්න එකෙක් පැහැදිලි කරපන්කො, මේක ගැන නොදන්න උන් හෙනට ඉන්නවා :sorry:
  7. KosAtaya

    Dongle Help

    PC එක ෆෝමැට් කරන්න කලින් ඩොන්ගලෙ (Huawei E3131) වැඩ කරා.. ෆෝමැට් කරාට පස්සෙ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරාට ඩොන්ගලේ ඩිටෙක්ට් උනේ නෑ... පස්සේ මේකේ Firmware & Dashboard හොයාගෙන ඒව අප්ඩේට් කරා. ඊට පස්සෙ දැන් මොබයිල් පාට්නර් එකට ඩිටෙක්ට් වෙනවා.. කනෙකට් කරන්නත් පුලුවන් ඒත් නෙට් යන්න බෑ :( හැබැයි...
  8. KosAtaya

    Best Low End Phones

    . . . . . . . . . . උබල දන්න Nokia. Samsung. හෝ වෙනත් හොද බැට්‍රි ලයිෆ් එකක් තියන ලොව් එන්ඩ් පෝන්ස් මොනාද ඒ කීවේ මේ. ස්මාට් ගති ගෑවිලාවත් නැති කෝල් , එස් එම් එස්, කෝල් රෙකෝඩින්, අහ් SMS thread විව් එහෙමත් තියෙනවනං මරු :) :P කාඩ් ස්ලොට් එකක් අවශ්‍යම නෑ. ඇත්තෙන්ම ඕනෙ නෑ...
  9. KosAtaya

    Private A/L

    . . . . . . . . . . . . මට ඒලෙවල් ප්‍රයිවට් කරන්න විස්තර පොඩ්ඩක් කියපන්කො දන්න එකෙක් :baffled: අර ප්‍රොජෙක්ට් එහෙමත් ඕනෙද ? :sorry:
  10. KosAtaya

    සුද්දියෙක්

    . . . . . . . . . . . අඩෝව් මේක ජෝක් එකකට ගන්ඩ එපා :lol: මං මේ නිකමට අහන්නේ... සිරාවටම සුද්දියෙක් දාගන්න එක අමාරුද ? :sorry: මං කිවේ girlfriend වශයෙන් ? :eek: මං ටිකක් අවුටොෆ්දබොක්ස් හිතන එකෙක්.. කොච්චර මෙහේ කෑලි එක්ක යාලුවෙන්න හිතුවත් සුද්දියෙක් දාගන්න තිවුනනම් සෝක් කියල හිතෙන්නෙ මට විතරද බං...
  11. KosAtaya

    Dialog Slow

    Dialog KBB 50 ස්ලෝ කරලද :( 70kbps to 100kbps එන්නේ :sorry::sorry:
  12. KosAtaya

    DTV

    . . . . . . . . . ඩයලොග් ටිවී වල Per Day tv ද හොද සාමාන්‍ය පැකේජ් තියන එකද ? Per Day tv වලට හොද චැනල් තියනවද ? දන්න එකෙක් කියහන්කො
  13. KosAtaya

    කෙල්ලෙක්

    :shocked::shocked::shocked: . . . . . . . . . . . කුකුලනේ.. මේක කියවන බොට කෙල්ලෙක් ඉන්නවද? නැද්ද? කමක් නෑ දන්න එකෙක් කියපන්කො ඔය යාළුවොත් එක්ක පිරිවරාගෙන ඉන්න කෙල්ලෙක් එක්ක කතාවට බහින්නෙ කොහොමද කියල.. ඒත් ඒකිගෙ යාළුවො එකෙක්වත් මම අදුරන්නේ නැති වගේ තත්වයකදි? :dull: අනික කෑල්ලක් එක්ක සමහර උන්...
  14. KosAtaya

    SLT BILL

    . . . . . . . . SLT ඒකේ බිල් වල තඩි බදු ගොඩක්නෙ බං එන්නේ :oo: කොච්චර අඩු නෙට් පැකේජ් එකක් යූස් කරත් ඊට වඩා වැඩි පැකේජ් එකක ගානේ බිලක් එනවා :baffled: ප්‍රීපේඩ් ඩයලොග් 50 තමා අමතරව යූස් කරන්නේ :( මට කියාදියන්කෝ මේ කෙනෙක්සම අයින් කරලා ප්‍රීපේඩ් කනෙක්සන් එකක් මැනේජ් කරගන්න විදිය :( ජීවත් වෙන්නේ...
  15. KosAtaya

    නිකමට

    ................ . . . . . . මාටියන් බැලුවට පස්සේ මට නිකමට හිතුනා ඇමරිකාවෙන් හදට ගියා කියල කොච්චර මොරදුන්නත් ඒකත් උන් ස්ටුඩියෝ එකක හදපු පොඩි වීඩීයෝ එකක අත්හදා බැලීමක්ද කියලා :dull::dull: මොකෝ උබලට හිතෙන්නේ හා දැන් ඉතින් රෙදි උස්සන් ඇමරිකාවෙ පැත්ත ගන්ඩ එපෝ :lol: මං මේ නිකමට හිතුන දෙයක් කීවේ.. ඒක...
  16. KosAtaya

    හෙල්ප්

    පොඩි හෙල්ප් එකක් දියන් :dull: මං දන්නව සමහර උන්ට මේක ජෝක් එකක් වෙයි සමහර උන් හිතයි පිස්සෙක් කියල ඒත් බං මේකයි කේස් එක.. . . . මං O/L කරා... ගෙදරින් හෙනටම වියදන් කරා ඒලෙවල් වලටත් . ඒත් ඒක හරියට කරගන්න බැරි උනා :( දැන් නං හිතෙනව මං මහ නාස්තිකාරයෙක් කියල :( මගෙත් එක්ක හිටපු සමහර උන් කැම්පස්...

    No contents