මිල්ලන්ගොඩ ඇත් රජු මිය යයි
ආසියාවේ දිගම දල හිමි ඇතා ලෙස සැලකෙන මිල්ලන්ලොඩ රාජා අද පෙරවරුවේ මිය ගොස් තිබේ.
මෑත කාලිනව දැඩි සේ රෝගාතුරුව සිටි රාජා ඇතා ,මහනුවර ඇසළ මහා පෙරහැර ඇතුළු උඩරට පෙරහැර රාශියක වසර 60 ට ආසන්න කාලයක් කරඬුව ගෙනයාමට දායක වූවෙකි.
1945 වසරේදී ආණමඩුල,මීඇල්ලෑව-නවගත්තේගම...