1. BC_Dilum

    Windows Phone අලුත් Game එකක්

    කට්ටියට පොඩි game එකකුත් එක්කම පොඩි උදව්වක් ගන්න ආවේ මචන්....මගේ යාලුවෙක් Windows Phone වලට game එකක් හදල store එකේ දාල...... මට කිව්වා පොඩි උදව්වක් විදිහට download ටිකක් හොයල දෙන්න කියල.....උබල කව්රු හරි ගාව Windows Phone එකක් තියෙනවා නං Download කරලා play කරලා බලල review පාරකුත් දාලම...
  2. BC_Dilum

    Paypal Account Verify Help

    මචන් එළකිරියේ දාල තිබ්බ නේද paypal account verify කරලා දෙනවා කියල thread එකක්......මට ඒ thread එක හරි එහෙම කරන කෙනෙක්ව හරි හොයල දෙන්නකෝ.......ලොකු උදව්වක් මචන්.........:sorry::sorry::sorry:
  3. BC_Dilum

    TV Program Help

    මචන්ලා ඊයේ ඒ කියන්නේ 2012 ඔක්තෝම්බර් 13 වෙනිදා හවස tv බලපු කව්රු හරි කියපන්කො බෙලිඅත්ත ඩී.ඒ රාජපක්ෂ ground එකේ තිබ්බ ජාතික මලල ක්‍රීඩා උත්සවේ මොකක් හරි චැනල් එකක පෙන්නුවද??පෙන්නුවා නං ඒ චැනල් එකය් කීයට විතරද කියලය් කියපන්කො මචන්.........ලොකු උදව්වක්.............:nerd::nerd::nerd:
  4. BC_Dilum

    New Zealand Visa ගමු

    සැහෙන දවසකින් ඔන්න මම thread එකක් දාන්න සෙට් උනා......මේ ටිකේ ගොඩක් වැඩ තිබ්බ හින්ද වෙලාවක් තිබ්බේ නෑ වැඩිය එලකිරිය පැත්තේ එන්න. අද මට විස්තර ටිකක් දාන්න හිතුන මේ ටිකේ මම දැනගත්තු විස්තර ටිකක් ගැන. කව්රු හරි පිටරට යන්න හිතාගෙන ඉන්නවා නං මේක වැදගත් වෙයි ඔයාලටත්. මම අද කියන්න හදන්නේ New...
  5. BC_Dilum

    $2 paypal money wanted

    මගේ paypal එකට $ 2 ක් transfer කරලා දෙන්න පුළුවන් කව්රු හරි ඉන්නවද?? පොඩි වැඩක් කරගන්න තියෙනවා. මම Rs 300 ක reload 1 ක් දාන්නං. පුළුවන් කෙනෙක් කියන්න.......ඉක්මනට ඕනේ......ලොකු උදව්වක්...........
  6. BC_Dilum

    ~නායකත්ව පුහුණුව එළකිරි ඇසින්~

    ~නායකත්ව පුහුණුව එළකිරි ඇසින්~ සභාවෙන් අවසරයි මා මෙතෙන්ට පැමිණියේ නායකත්ව පුහුණුව පිළිබද වදන් පෙළක් ඔබ හමුවේ තැබීමටයි. ඔන්න එකෝමත් එක දවසක උදේ අපේ ගෙදරට ලියුමක් ආවලු කොලුවව ජුනි 16 වෙනිදට මින්නේරිය camp එකට එක්කගෙන එන්න කියල. ඒලියුමේ තවතිබ්බ මාගලක් වගේ දිග බඩු list එකක් අරන් එන්න කියල.ඒ list...
  7. BC_Dilum

    Super~Star~Final~Vote~තිසර~චානක

    කට්ටියම දන්නවා ඇති නේ අද ඒ කියන්නේ 26 වෙනිදා Sirasa Super Star Season 4 final එක තියෙනවා කියල.ඒ Super Star තරගෙට අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් වෙන තිසර චානක අයියා තේරිලා තියෙනවා. මුලින්ම එයා ගැන විස්තර ටිකක් කියන්නම්කො.:) තිසර අයියා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් ඒ කියන්නේ අපේ ඉස්කෝලෙන්...
  8. BC_Dilum

    මඩුවන්වෙල~වලව්ව~Maduwanwela~Walawwa

    මඩුවන්වෙල~වලව්ව~Maduwanwela~Walawwa ඔන්න ගොඩ දවසකින් thread එකක් දාන්න හිතුන.මම මේ ලගදි ඇඹිලිපිටියේ යාලුවෙක්ගෙ ගෙදර ගියා.ඒ වෙලාවේ තමයි මට මඩුවන්වෙල වලව්වට යන්න පුළුවන් උනේ. ඉතින් මඩුවන්වෙල වලව්ව ගැන විස්තර ටිකකුයි photo ටිකකුයි ගෙනාව ඔයාලත් එක්ක බෙදාගන්න.photo ගහල තියෙන්නේ phone එකකින්.ඒක හින්ද...
  9. BC_Dilum

    Romantic film ටිකක් ඕනේ

    මචන්ලා මට කියනවද A Walk To Remember වගේ ලස්සන දුක හිතෙන Romantic film ටිකක නම් ටිකක්.........:rolleyes::rolleyes::rolleyes::rolleyes:
  10. BC_Dilum

    Facebook~hack~වලට~තිත

    මේ ටිකේ එක දිගට එළකිරි එකේ කට්ටියත් hack උන නේ.ඉතින් ඔයාගේ Facebook account එක hack වෙන එක නතර කරන්න විදිහක් තමයි මම මේ කියන්න හදන්නේ.:rolleyes::rolleyes: මුලින්ම ඒ දේ කරන්න කලින් ඔයාගේ account එකට පිට කෙනෙක් ඇතුළු උනොත් ඔයාගේ phone එකට text msg එකක් එන විදිහට settings හදා ගන්න ඕනේ...
  11. BC_Dilum

    Google book help

    මචන්ලා මට google book එකේ තියෙන පොතක් copy කරගන්න ඕනේ.ඒ link එකට ගියාම copy කරන්න තියා මොනවත් කරගන්න බැනේ.මෙන්න තියෙනවා ඒ පොත. http://books.google.com/books?id=FxUQtEFjLacC&lpg=PP1&dq=Building%20construction%20w.b%20mckay%20volume%20II&pg=PP1#v=onepage&q&f=false කව්රු හරි පින්වතෙක් මේ...
  12. BC_Dilum

    2010~A/L~විශ්ව~විද්‍යාල~වරම්

    2010~A/L~විශ්ව~විද්‍යාල~වරම් ඔන්න 2010 A/L කරපු යාළුවන්ට සුබ ආරංචියක්.ඔයාල විශ්ව විද්‍යාල වලට ඉල්ලුම් කල නම් ඔයාල මොන degree එකටද තේරිලා තියෙන්නේ කියල බලාගන්න දැන් පුළුවන්.මෙන්න මේ site එකට ගිහිල්ල ඔයාලගේ index number එක දෙන්න. UGC මේ thread එක බලන අනිත් අය bump එකක්වත් දීල යන්න...
  13. BC_Dilum

    මගේ~එළකිරි~ජීවිත~කතාව

    මගේ~එළකිරි~ජීවිත~කතාව ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් මගේ කොටු 11 ක් පිරුන දවසේ මගේ එළකිරි ජීවිත කතාව කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.ඔන්න එහෙනං කතාව පටන් ගත්තා. ඒ කලේ ඉතින් මට අපේ ගෙදර internet නෑ.පන්ති ගිය දවස් වලට town එකේ cafe එකකින් තමයි internet යන්නේ.ඔය දවස් වලම tv එකේ සින්දු අහනකොට ගොඩක්...
  14. BC_Dilum

    ~A/L cutoff marks out~

    ඔන්න A/L cutoff mark දාල....සෑහෙන gemak දීල site එක load කරගත්ත....මෙන්න කට්ටිය බලන්නකෝ....... http://www.ugc.ac.lk/cutoff.html
  15. BC_Dilum

    SONY ERICSSON phone help

    මට ebay එකෙන් SONY ERICSSON මෙන්න මේ ෆොනේ එක සෙට් උනා අඩුවට ගන්න. SONY ERICSSON 3G W995 ඒත් seller ගෙන් අහපුවම කිව්වා මේකThe item is made by authorized factory in China ලු. මේ phone එක අඩුවට සෙට් උනත් චීන හින්ද අව්ලද?හොද නැද්ද? කට්ටිය පොඩ්ඩක් කියල මට help එකක්...
  16. BC_Dilum

    Fb~profile~එක~කාගේද~කියල~හොයා~ගන්න

    Fb~profile~එක~කාගේද~කියල~හොයා~ගන්න :):)ඔන්න මට අද කනාවට වගේ හම්බ උන දෙයක් ඔයාල එක්ක බෙදාගන්නය් හදන්නේ.ඔයාල දන්නවා ඇති නේ fb එකේ photo link එකක් දෙනකොට මේ විදිහට හරි https://www.facebook.com/photo.php?fbid=133845782232844&set=a.117923545579027.23260.1772298390&type=1&ref=nf මේ...
  17. BC_Dilum

    William~&~Kateගේ~කලින්~පෙම්වතියන්~පෙම්වතුන්~ටික

    William~&~Kateගේ~කලින්~පෙම්වතියන්~පෙම්වතුන්~ටික ඔන්න කට්ටිය දන්නවා ඇති නේ හෙට තියෙන ලෝකෙම මංගල්‍ය ගැන.මමත් මේ ආසාවෙන් තමයි ඉන්නේ ඒක බලන්න.:yes::yes: ඔන්න දැන් මම කියන්න හදන්නේ තිරය පිටිපස්සේ කතාවක්.මෙච්චර සුන්දර දවසකට කලින් දවසේ මේ වගේ දේවල් දාන්න හොදත් නෑ තමයි.:sorry::sorry: ඒත් මට හම්බ උන...
  18. BC_Dilum

    බෝතල්~කටු~GIhan~GTR

    ඔන්න එකෝමත් කලෙක ඒ කියන්නේ 1991 අවුරුද්දේ අප්‍රියෙල් මාසේ 10 වෙනිදා ඒ කියන්නේ අද වගේ දවසක මහාම මහා එපා කරපු නරුම කොල්ලෙක් මේ ලෝකෙට ඉපදුනලු.:cool::cool::cool: මේ කොල්ල ඉපදුන දවසේ ඉදන් කරලා තියෙන්නේ කුපාඩි වැඩම තමයි.ඉපදිලා දවස් 2 ක් යද්දී මේ කොල්ලව බලන්න ආපු නැන්දා කෙනෙක්ටත් ඇහැක් ගහල...
  19. BC_Dilum

    නවසීලන්තය~කරපු~බලු~වැඩේ

    නවසීලන්තය~කරපු~බලු~වැඩේ පෝලිමට හිටහන් ඔක්කොම.එකෙක් වත් හෙල්ලෙන්නේ නෑ.මෙච්චර කාලයක් අපි හිතාගෙන හිටියේ උබල Australia Pakistan වගේ බලු වැඩ කරන්නේ නැති මහත්මා ගති තියෙන ටීම් 1 ක් කියල. ඒත් උබල අද කරපු වැඩේ හරි කියලද උබල හිතන්නේ???:frown::frown::frown: උබ. ඔව් උබ තමය්.මෙහෙ වරෙන්.නම...
  20. BC_Dilum

    රුපිකාවක්~විය~ඔබ~මට

    රුපිකාවක්~විය~ඔබ~මට මුලින්ම කියන්න ඕනේ මේක ඇත්ත කතාවක් මට උන.ඒ කතාව මම 2010 A /L General English paper එකට ලියනකොට ඉතුරු උන පැයක් විතර වෙලාවේ කරන්න දෙයක් නැතුව ලියපු නිසදැසක් මේ. මට නිසදැස් ලියන්න නම් බෑ. ඒත් ඒ වෙලාවේ මතක් උන දෙයක් හින්ද තමය් ලිව්වේ. මේ සම්පුර්න කතාව මම ඔයාලට කියන්නම්...

    No contents