1. BC_Dilum

    ගෙම්බා~album~(කව්ද~කැපුවේ)

    ගෙම්බා~album~(කව්ද~කැපුවේ) කට්ටියටම මතක ඇති නේ ගෙම්බා සින්දුව. එයාලගේ මේ ලගදී album එකක් out උනා නේ. ඒ album එකේ තියෙන මට තවත් ලස්සනය් කියල හිතුන සින්දුවක් මේ. ඔයාලත් අහලම අදහස් ප්‍රකාශ කරලා යන්නකෝ. uPRzROgWdao ගෙම්බා album එක අහන්න බැරි උන කට්ටිය මෙන්න මෙතනින් ගන්න. මේක මට හම්බ...
  2. BC_Dilum

    සුර~පප්පා~මක~බාස්ගේ~සින්දුව.

    සුර~පප්පා~මක~බාස්ගේ~සින්දුව. කට්ටිය අනිවාර්යෙන් සුර පප්ප කාටූන් එක බලල ඇති නේ.බලල නැත්නං සැහෙනට බොන්න ඕනේ ප්‍රශ්නයක්. කට්ටියට මේ සින්දුව ඒ කාටූන් එකේ මතක ඇති නේ. එළකිරි කට්ටියම මේක බලල ඇති.ඒක හින්ද මේක repost තමය්. එත් මට නම් මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ඒක හින්ද ඔයාලත් ආයේ බලන්න කෝ...
  3. BC_Dilum

    Get Well Soon Gihan GTR

    කට්ටියට කියන්න පොඩි case එකක් තියෙනවා. අපිත් එක්ක radio show කරන අපේ එළකිරි හොදම යාලුවෙක් වෙන Gihan GTR hospital එකේ.අපිටත් අද තමය සිද්දිය ආරංචි උනේ. :(:(:( හොස්පිටල් ගෙනිහිල්ල තියෙන්නේ ගිය සතියේ සෙනසුරාදා.ඒ දවස් වල ටිකක් අමාරු වෙලා. දැන් නම් හොද වේගෙන එනවලු.තව දවස් 2 කින් විතර...
  4. BC_Dilum

    එළකිරි~නාකි~මනමාලයා

    එළකිරි~නාකි~මනමාලයා ඔන්න ඉතින් අද අපේ එළකිරි සාමාජිකයෙක් ගැන විස්තර ටිකක් ඔයාලට කියන්න තමය් මේ ලෑස්ති වෙන්නේ. තනියම එයා ගැන කියන එක හරි නැති හින්ද මම Anuru _1 වත් එකතු කරගත්ත මේ වැඩේට.;);) ඔන්න මගේ අදහස මෙයා ගැන.:rolleyes::rolleyes: ඇත්තටම කියනවනම් එළකිරි එකේ ඉන්න වයස්ගතම කෙනා තමය්...
  5. BC_Dilum

    Pepsi~Change~the~Game~Ad~ටික

    කට්ටිය දකින්නත් ඇති නේද Pepsi එකෙන් මේ පාර World Cup එකට ගහල තිබ්බ AD ටික.මට නම් ඒ ටික ගොඩක් ලස්සනය්.අපේ channel වල නම් යන්නේ ඒවලින් ටිකය් නේ.ඒක හින්ද මම හිතුව තව ටිකක් ඔයාලට පෙන්නන්න. ඔන්න බලන්නකෝ ;););) Pepsi Change The Game Ad with Malinga AWYlpaSX0-c Pepsi Cricket World Cup Ad...
  6. BC_Dilum

    අවාසනාවන්ත~පරාජයක්~(South~Africa)

    අවාසනාවන්ත~පරාජයක්~(South~Africa) මේ ටිකේ cricket උණුසුම ගොඩක්ම තියෙන හින්ද මම හිතුව අවාසනාවන්ත විදිහට South Africa team එක match එකක් පැරදුන විදිහක් කියන්න. මේක බලපුවම ඔයාලට තේරෙය් අපරාදේ කියල. මේ match එක තමය් 1999 World Cup එකේ Semi Final match එක South Africa Australia...
  7. BC_Dilum

    දුක්~වෙන්න~එපා~අපි~අනිත්~ඒවා~දිනනවා

    දුක්~වෙන්න~එපා~අපි~අනිත්~ඒවා~දිනනවා ඔන්න ඉතින් match එක ඉවර උන වෙලාවේ මට thread එකක් දාන්න හිතුන. ටිකක් හිතට දුකය් තමය්.:(:(:( ඒත් කරන්න දෙයක් නැනේ. මට එච්චරම දුකක් නෑ මොකද අපි ගොඩක් හොද ගේමක් දුන්න.:D:D අනිත් team එක අන්තිම වෙනකන්ම බය කරලා තියාගන්න අපිට පුළුවන් උන. ඒ මට හොදටම...
  8. BC_Dilum

    Cricket World Cup Opening Ceremony 2011 Full Download

    ගොඩක් කට්ටියට එදා World cup Openning Ceremony එක බලන්න බැරි වෙන්න ඇති නේ.මටත් බලන්න බැරි උනා තමය්. ඒක හින්ද මමත් හිතුව Download කරගෙන හරි බලනවා කියල.අන්න එහෙම හිතපු කට්ටියට මෙන්න තියෙනවා link ටික. මමත් තවම downloading .:cool::cool: Fileserve...
  9. BC_Dilum

    පිරිමි ගැහැණු කරන operation

    පිරිමි ගැහැණු කරන operation ඔයාලට මතක ඇති නේද මම කලින් දාපු thread එකක් අම්මෝ Facebook (ගැහැනියක් වෙන්න ඕනේ කොල්ලෙකුගේ කතාව) කියල. බලන්න බැරි උන නම් මෙන්න link එක. අම්මෝ Facebook (ගැහැනියක් වෙන්න ඕනේ කොල්ලෙකුගේ කතාව) ඉතින් ඒ වගේ කට්ටිය මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒ කියන්නේ පිරිමියෙක් වෙලා...
  10. BC_Dilum

    20~සියවසේ~ලෝකේ~බුද්ධිමතා

    20~සියවසේ~ලෝකේ~බුද්ධිමතා ඔන්න ඉතින් අද කට්ටියට කියන්න හිතුන ඔයාල ඔක්කොම දන්නා කෙනෙක් ගැන. එයා තමය් 20 සියවසේ ලෝකේ බුද්ධිමතා Albert Einstein . මෙය ගැන නම් කියන්න ඕනේ තරම් කතා තියෙනවා. ඒත් මම මේ අද කියන්න හදන්නේ එයා කිව්වා විද්‍යාත්මක දේවල් ගැන නෙමෙය්. ඒවා ගැන හරියටම කියන්න මටවත් තේරෙන්නේ නෑ ...
  11. BC_Dilum

    TV card help

    යාලුවනේ මට tv card එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. 6000 කට 7000 කට විතර හොද tv card brand එකක් කියන්න කෝ. ඒකට line in එකක් දීල capture කරන්නත් පුළුවන් වෙන්න ඕනේ.(මම දන්න විදිහට ඔක්කොම tv card වල එහෙම කරන්න පුළුවන්):):)
  12. BC_Dilum

    Facebook~ලොක්කගේ~Original~Profile~එක

    Facebook~ලොක්කගේ~Original~Profile~එක මට මේ ලගදිදවසක facebook එකේ කරක් ගහන කොට facebook නිර්මාතෘ ඒ කියන්නේ facebook ලොක්කගේ original facebook profile එක හම්බ උනා. එත් අපිට එයාව යාලුවෙක් කරගන්න request දාන්න බෑ.ගොඩක් බයානක විදිහට එය privacy හදල තියෙන්නේ.මේ තියෙන්නේ profile එක. ඔයත්...
  13. BC_Dilum

    ගම්පහ~වොලිබෝල්~ස්මාරකය~උස්සයි

    ගම්පහ~වොලිබෝල්~ස්මාරකය~උස්සයි ඔයාලට මතක ඇති නේද මම මාස 2 කට කලින් විතර දැම්ම thread එකක් ගම්පහ වොලිබෝල් රජවරු කියල. මේ තියෙන්නේ ඒක. http://www.elakiri.com/forum/showthread.php?t=956686 ඉතින් මම ඒ thread එකේ කිව්වා නේද ඒ ස්මාරකය දැන් උස්සල වෙන තැනකින් තියන්න යන්නේ කියල. ඔන්න මම ඒ කිව්වා...
  14. BC_Dilum

    සබරගමුව university help

    මට විස්තර වගයක් දැනගන්න ඕනේ සබරගමුව university එකේ තියෙන ආගණනය හා තොරතුරු පද්ධති (COMPUTING AND INFORMATION SYSTEMS ) කියන degree එක ගැන. මේ degree එක කරන කව්රු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න කෝ. ලොකු උදව්වක් :):)
  15. BC_Dilum

    ~පෙරේරාගේ වන් හුන්~

    ~පෙරේරාගේ වන් හුන්~ කට්ටියම දන්නවා ඇති නේද එළකිරි Community එකේ 2 වෙනියට වැඩිම rep points තියෙන Mr .Perera ගැන?? ඔන්න අද මම කියන්න හදන්නේ Mr.Perera & Mrs .Perera ගේ ආදර අන්දරය ගැන. මේ ආදර කතාව Romeo Juliet කතාවටත් වැඩ ලස්සනය්. පළමු හමුවීම ඔන්න පෙරේරා දවසක් හොරෙන් CGR එකට පැන්න...
  16. BC_Dilum

    ලෝකය මනිමු (පුදුමය්)

    ලෝකය මනිමු (පුදුමය්) මට අද තමය් මේ site එක ඉන්ටෙර්නෙට් එකේ තිබිල හම්බ උනේ. මේකෙන් මාර දේවල් ගොඩක් පෙන්නන්නවා. ඒවා ඇත්තද බොරුද කියල නම් ඔන්න මම දන්නේ නෑ.මේකේ තියෙන්නේ world meter එකක්. ඒ කියන්නේ ලෝකේ වෙන දේවල් meter එකකින් පෙන්නන එක තමය් මේකෙන් කරන්නේ. මෙන්න site එකේ ලින්ක් එක...
  17. BC_Dilum

    පිස්සු හැදෙනවා

    පිස්සු හැදෙනවා මට ඉන්ටෙර්නෙට් එකේ තිබිල අමුතුම ජාතියේ photos ටිකක් හම්බ උන. මේ photos වල අමුතුම ගතියක් තියෙනවා.ටික වෙලාවක් මේ ෆොටෝ එකක් දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න කෝ .එතකොට නිකන් පිස්සු හැදෙනවා වගේ. මරු repost නම් sry වෙන්න ඕනේ හොදේ. කලින් දැකල තියෙනවා නම් බනින්න එපා
  18. BC_Dilum

    කෙල්ලෝ නැමෙනවා

    කෙල්ලෝ නැමෙනවා ඔන්න කට්ටියට අද ටිකක් බය හිතෙන තව එක එක ඒවා හිතෙන photos ටිකක් දාන්න හිතුන. බලන්න කෝ මේ girlsල නැමෙන විදිහ. මෙහෙම කරන්න පුළුවන් හේතුව නම් මම දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න අපිටත් දැන ගන්න. repost නම් sry වෙන්න ඕනේ
  19. BC_Dilum

    අම්මෝ Facebook (ගැහැනියක් වෙන්න ඕනේ කොල්ලෙකුගේ ක&#35

    අම්මෝ Facebook (ගැහැනියක් වෙන්න ඕනේ කොල්ලෙකුගේ ක&#35 අද facebook එකට වෙලා ඉද්දි දැකපු දෙයක් හින්ද මට ඇස් අදහගන්නවත් බැරි උනා. අම්මෝ ඒක මතක් වෙද්දීත් අප්පිරිය,බය හිතෙනවා. ඔයාලත් බලන්න කෝ මේ ලංකාවට මොනවද දැන් වෙලා තියෙන්නේ කියල. මේක fake profile එකක් වෙන්නත් බෑ. එහෙම fake profile එකක් නම්...
  20. BC_Dilum

    අධ්‍යාපනය

    ඔබත් පිරමිඩයකි මම එය තරනයට දගලමි කටුකය දරුණුය භයානකය අවසානය දුෂ්කරය නමුත් සුන්දරය පාදම ලෙහෙසිය එක එකා නැති වේය අවසන ඇත්තේ ස්වල්පයය

    No contents