මගේ~එළකිරි~ජීවිත~කතාව
ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් මගේ කොටු 11 ක් පිරුන දවසේ මගේ එළකිරි ජීවිත කතාව කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.ඔන්න එහෙනං කතාව පටන් ගත්තා.
ඒ කලේ ඉතින් මට අපේ ගෙදර internet නෑ.පන්ති ගිය දවස් වලට town එකේ cafe එකකින් තමයි internet යන්නේ.ඔය දවස් වලම tv එකේ සින්දු අහනකොට ගොඩක් ජනප්‍රිය වෙච්ච සමිතාගෙයි මලිත්ගෙයි චංචලා සින්දුවත් ඇහුවා.ඒ සින්දුවේ යනවා මොකද්ද මන්ද එළකිරි.com කියල.මට ඉතින් හෙන ප්‍රශ්නේ මේ මොකද්ද කියල.ඉතින් cafe එකකට ගිය දවසක ගැහුවා බලන්න එළකිරි.com කියල.
හිතාගෙන හිටියේ ලස්සනට සින්දු ඔක්කොම තියෙයි ගිය ගමන් download කරන්න කියල.ඒත් මොකද්ද මන්ද site එකක් ආවා මෙලෝ දෙයක් කරගන්න තේරෙන්නේ නැති.එතැනින්ම ඒ වැඩේ පැත්තකට දැම්ම.
ඊට පස්සේ 2008 අවුරුද්දේ දවසක මම එළකිරි එකේ register වෙලා.ඒක කොහොම උනාද කියල මට මතක නෑ.කොහොම හරි cafe එකකට ගිය දවසක තමයි ඒ දේ වෙලා ඇත්තේ.ඊට පස්සේ ටික කාලයක් යද්දී මට තේරුණා මේකේ forum කියල එකකුත් තියෙනවා.
එකේ thread කියල ජාතියකුත් දානවා කියල.ඊට පස්සේ කොහොම හරි ගෙදරට internet ගත්තට පස්සේ මම එළකිරි එන එක වැඩි උනා.මට මුලින්ම එළකිරි එකේ හම්බ උන යාළුවා තමයි anuru_1 කියන්නේ.එයාගෙන් තමා එළකිරි එක ගැන ඔක්කොම විස්තර අහ ගත්තේ.
ඊට පස්සේ සැහෙන ගේමක් දීල පොස්ට් 100 ක් දාල senior Member කෙනෙක් උනා.ඒ 2010 අවුරුද්දේ මුල හරියේ විතර.එදා දැනුන සතුට නම් කියල නිම කරන්න බෑ.
ඊට පස්සේ ගිය අවුරුද්දේ අගෝස්තු වල මගේ A/L විභාගේ ඉවර උනත් එක්කම පුළුවන් හැම වෙලාවේම එළකිරි ආවා.ඒ දවස් වල මම එළකිරි radio team එකට join උනා.මාව එළකිරි radio team එකට එකතු කරගත්ත එකට GT අය්යටත් Blacklist Member ටත් ගොඩක් ස්තුති වන්ත වෙනවා.එකේදිත් මට ගොඩක් යාලුවෝ හම්බ උන.ගොඩක් අය මාව දැනගත්තේ එළකිරි radio එක හරහා තමයි.
ඊට පස්සේ ඔය විදිහට radio කර කර ඉන්නකොට තමයි මේ අවුරුද්දේ ජනවාරි මාසෙද කොහෙද එළකිරි සංචාරකයා එක්ක එකතු වෙන්න මට පුළුවන් උනේ.මාව එළකිරි සංචාරකයා team එකට join කරගත්තු එකට JKටත් පෙරේරාටත් ගොඩක් ස්තුති වන්ත වෙනවා.අපි ගිය සතියේ අපේ හතරවෙනි සංචාරයත් ඉවර කලා.මගේ ජීවිතේ ගිය හොදම trip ටික තමයි ඒ.
ඔන්න ඔහොම තමයි මගේ ජීවිතේ ගෙවනේ.මම senior Member කෙනෙක් උන දවස වගේම ගොඩක් සතුටු වෙන දවසක් අද.ඉතින් මට මේ කොටු 11 පුරෝ ගන්න උදව් කරපු හැමෝටම ස්තුති.
මට එළකිරි.com හින්ද යාලුවෝ ගොඩක් හම්බ උනා.ඉතින් ආයේ පාරක් ඔක්කොටම ස්තුති කියනවා එහෙනං............

දැං තප්පර 40 යන්නෙ 