Maj. Gen. Nihal Jayakody USP NDC VSV (1949-2000)
අද දින මාගේ පියා මේ ලොව හැරගින් වසර 20ක් ගතවෙනවා ... අප අතහැර යන විට ඔහු වයසින් අවුරැදු 50 ක් විය. එදා අවසන් නොවෙන / අවසානක් පේන තෙක්මානෙක නොතාබුනු ඒ යුධ වාතාවරණය මැද මට ඇතිවූයේ මහත් දුකක් සමග කේන්තියක්. එහෙත් අද අවසන් වූ ඒ යුධ...