කැළණි campus CCTV

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    88056530_3094023923963718_6836405152778289152_n.png
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    STF එකෙන් එහෙම එක්කන් ගිහින් කැම්පස් එක අතුලේදීම කකුල් දෙක කැඩෙන්න ගැහුවා නං පුකේ අමාරුව තියන කැරියන්ගේ උන විනාඩි 5 න් බැහැලා 1 වසරේ උගන්නනවා වගේ "රටට් වැඩදායි යහපත් පුරවැසියන්" වෙනවා.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    STF එකෙන් එහෙම එක්කන් ගිහින් කැම්පස් එක අතුලේදීම කකුල් දෙක කැඩෙන්න ගැහුවා නං පුකේ අමාරුව තියන කැරියන්ගේ උන විනාඩි 5 න් බැහැලා 1 වසරේ උගන්නනවා වගේ "රටට් වැඩදායි යහපත් පුරවැසියන්" වෙනවා.

    Aniwa:yes::yes::yes::yes::yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kello kollo athal gannawa, ra 8,9 weddi kollo kellonge katata denawa sepa gannawa, thawa oya podi wali yanawa kattiya gahagannawa, randu wenawa, owa serama cam1n sikkonta balanna balanna athal denna ona nane ban uni1 kiyanne nidahas plc1k wenna ona. cam gahanna ona staff un weda irna then walata
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415

    ehema artal ganna wenama place thiyenawa ban. ewaye cam hai karala ne. mun galawala thiyenne rag record wei kiyala bayata. STF eken danna oni campus ealata . awith thiyenne igana ganna nam eka haruyata karanna oni
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    STF එකෙන් එහෙම එක්කන් ගිහින් කැම්පස් එක අතුලේදීම කකුල් දෙක කැඩෙන්න ගැහුවා නං පුකේ අමාරුව තියන කැරියන්ගේ උන විනාඩි 5 න් බැහැලා 1 වසරේ උගන්නනවා වගේ "රටට් වැඩදායි යහපත් පුරවැසියන්" වෙනවා.

    :yes::yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    me govt campus system ekaknan melo rahak ne.
    munta mechchara dewal dilath samajeta barak wewei innawa.
    igena ganna be kiyala srike karanawa, nikan hambena salliya madi kiyala strike karanawa, podu depala walata hani karanawa
    oya okkoma kalakanni hadi gawila yanna hoda strict actions tikak ganna one
    free education hinda thamai oya widihata set ekak raganne.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් ඩිග්‍රිය අරගෙන පෞද්ගලික ආයතනයක රැකියාවට ගියාම,
    එතන තියන කැමරා ටිකත් ගලවයි.... පුක නේ මල්ලී....
    ටොයිලට් එකෙ කැමරා තිබ්බත් නට්ට කකුල් මැද්දෙ ගහගෙන ඉන්න තමා වෙන්නෙ...
    පිස්සු යක්කු බන්... අම්මල තාත්තල ගස් නැගලා කුලී වැඩ කරලා කණ කර උගස් කරලා ගන්න තුට්ටු දෙකෙන්... රටේම ජනතාව බදු ගෙවන සල්ලි වලින් ඉගෙන ගන්නෙ නැතුව එක එක පක්ෂ වලට කඩේ යනවා...

    කැම්පස් එවුන් කැට උස්ස්ගෙන එද්දි බුක්මාර්ක් ගෙනෙද්දි සල්ලි එකතු කරද්දි කොන්දේසි විරහිතව අතේ තියන ගාණක් දුන්නා. මේකෙන් පස්සෙ මටනම් සත පහක් දෙන්න හිතෙන්නෙ නෑ... අනිවා දෙන්නෙත් නෑ....
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    kello kollo athal gannawa, ra 8,9 weddi kollo kellonge katata denawa sepa gannawa, thawa oya podi wali yanawa kattiya gahagannawa, randu wenawa, owa serama cam1n sikkonta balanna balanna athal denna ona nane ban uni1 kiyanne nidahas plc1k wenna ona. cam gahanna ona staff un weda irna then walata

    අර හාමුදුරු කෙනෙක් කිව්වෙ "අයින් කරන්න ඕන ටික පෙන්නන්න කිව්වා නේද කියලා ඒවා අයින් කරන්න" ඒත් එහෙම කරන්නෙ නැතුව කඩලා බිඳලා දැම්මහම.. හරිනෑනේ බන්... මමනම් ඒක අනුමත කරන්නෙ නෑ.