1. ShadowSeeker

    mata jiwathe goda enna help ekak denna

    මචන් උබේ තත්වෙත් එක්ක උබ සෑහෙන්න දේවල් achieve කරලා තියෙනවා. ඕක ගොඩක් එවුන්ට කරන්න බැරි දෙයක්. මුලින්ම Degree එක ඉවර කරපන්. Negative හිතන්න යන්න එපා. Part time remote jobs තියෙනවා. එවාට apply කරන්න මචන්. Good luck brother!!!
  2. ShadowSeeker

    ඇත්තටම ගෑණුන්ට පුලුවන්ද රටක් කරන්න...

    Sweden iwarai. Syria vala idala apu thambi heththa okkoma gaththane. Anna dan evun paraval vala car gini thiyanava.
  3. ShadowSeeker

    Anonymous Final Warning to Gotabaya Rajapaksa | තව දින 12ක් පමණි

    Mona jokesda ban me :lol: Yakka putala ekatath form vela :lol:
  4. ShadowSeeker

    luckgrlS කෝ බන්

    Ade ko ban manussaya penna nane
  5. ShadowSeeker

    Where are u in income wealth distribution?

    I am a SSE in a dollar pegged company machan. Its above 300k machan.
  6. ShadowSeeker

    ඊයෙයි, අදයි පාර්ලිමෙන්ට් විවාද බැලුවද? සුද්දා අපිට දීපු ලොකුම ලනුව ප්‍රජතන්වාදේ

    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි හැම මගුලටම සුද්දට බනින එක
  7. ShadowSeeker

    Stand With Sri Lanka | Sysco Labs

  8. ShadowSeeker

    දැන් Digitalocean / Linode වලට credit cards වලින් pay කරන්න බැරිද?

    දැන් Digitalocean / Linode වලට credit cards වලින් pay කරන්න බැරිද බන්? Cards 2k use කරා. 2ම decline වෙනවා.
  9. ShadowSeeker

    මෙම පූජාව ඔබ කලොත්, බොහෝම හොඳ සැප යාන වාහන ඔබට සසර පුරා ලැබෙනවා

    සසර පුරාවට ලන්කාවේ ඉපදෙන්නේ නැතිවෙන්න මොන වගේ පින්කම්ද කරන්න ඕන? :)
  10. ShadowSeeker

    luckgrlS කෝ බන්

    Ade pora hoyaganna nane ban :baffled:
  11. ShadowSeeker

    යුක්රේනය වෙනුවෙන් විදේශිකයන්ට සටන එක්වෙන්න ජනපතිගෙන් ඉල්ලීම්

    Lol :lol: ubalage mole thamai mole :lol::lol: ane nikan palayan ban yanna. balapan reddit eke minissu dana posts/comments. :lol: paw ban ubala
  12. ShadowSeeker

    END OF UKRAINE ! Putin oders #BREAKING

    Ukraine evun denava russian evunta hodata.
  13. ShadowSeeker

    යුක්රේනය වෙනුවෙන් විදේශිකයන්ට සටන එක්වෙන්න ජනපතිගෙන් ඉල්ලීම්

    මුලු ලෝකෙම මිනිස්සු පුටින්ට බනිනකොට අපේ රටේ එවුන් Ukraine president ට බනිනවා. කැරිම දැනුමක් තියෙන්නෙ අපේ එවුන්ට. ලංකාව මෙහෙම හරි තියෙනව ඇති ඉතින්. :lol:
  14. ShadowSeeker

    Questions ජුන්ඩා පොඩියි....

    ජුන්ඩා ලොකු කරගන්න විදිය දාලා තිබ්බ Thread එකක. පරන members ලා ඔක්කොම ඒ කාලේ ඒක බලල 9 inch කරගත්තා... search කරලා බලපන් හම්බෙයි. ලොකු දෙයක් කරන්න නෑ උනු වතුර ටිකක් දාලා හිටු කියලා අදින්නයි තියෙන්නේ. ;)

    No contents