1. ShadowSeeker

    ගුරුවරයකුගේ වැටුප කෙනෙක්.....

    55ida ban :baffled: ade mun kohomada ban geyak dorak hadaganne. vahana gena nam katha karanna ona na. bike ekak gannath awrudu ganak ithuru karanna vei
  2. ShadowSeeker

    ආයුධ ලඟ තබා ගැනීමට කැමති සියලු දෙනාම ත්‍රිවිධ හමුදාවට එක්වන්න: උබලට මෙහෙම එකක් ආණ්ඩුවෙන් දවසක කියව්වොත් උබලා යනවාද?

    ඔව් යනවා. ගිහිල්ලා යාපනේට මාරුවක් ඉල්ලනවා. මට හොදට පීනන්න පුලුවන්. රෑට හොරෙන් ඉන්දියාවට පීනලා යනවා. කොහොමත් Ukraine වල airports වැහුවා වගේ මෙහෙත් වහයිනේ. එතකොට Plane වලින් යන්නත් බෑනේ.
  3. ShadowSeeker

    USD salary

    They are not paying in USDs. Salaries are pegged to USDs. Thats it.
  4. ShadowSeeker

    Shit Country

    සැමන් ෆිලට්ස් නෑ යකෝ. දාපු ගමන් ඉවර වෙනවා. :angry:
  5. ShadowSeeker

    kanduratawristbands බලු වැඩ

    rainbowwristbandslk.com
  6. ShadowSeeker

    බාත්රුම් ෆිටින්ග්ස් CREDIT CARD එකෙන් ගන්න හොඳ තැනක්

    Rocell eken order ekka danna. Hadissi vela kalu kada karayonta salli denna epa boruwata. mama ehema karala dan pasuthawenava. :dull:
  7. ShadowSeeker

    ණය ඇපේකට අස්සන් තියලා තට්ටු වුනු අය ඉන්නවදෝ.

    මමත් 2Million personal loan එකක් ගත්තා. ඇප කාරයෝ ඉල්ලුවේ නෑ. ඔය ඇප ඕනද එපාද කියලා තීරනය වෙන්නේ ආදායම මත මම හිතන්නේ.
  8. ShadowSeeker

    උදව්වක් ඕනි ඉක්මනටම...

    Doc කෙනෙක් හම්බෙයන් බන්. හැම ලබ්බම මේකේ ඉන්න එවුන්ගෙන් අහගෙන කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා.
  9. ShadowSeeker

    idm එකෙන් කෙලින්ම playlist ඩවුන්ලොඩ් කරන්න බැරිද?

    playlist eke download links generate karaganna mulinma. Websites thiyenava ekata. ee links txt file ekakata save karala eka IDM ekata load karapan
  10. ShadowSeeker

    රටම කලඹමින් ඉංජිනේරු සිසුවෙක් ජ්‍යෝතිෂයට එරෙහි සියලු තර්ක බිදහෙලයි

    අපේ පැත්තට නම් දැනුනේවත් නෑ. :eek: මේ ලන්කාවේ කියලා sure ද?
  11. ShadowSeeker

    Sri Lanka to launch unique Digital ID project with India’s support

    Lankawe ona tharam Qualified engineersla innakota mun India valin ganna hadanava :angry:
  12. ShadowSeeker

    One galle face Chinese Kade Help

    yep, average elakirian spends around 2000LKR per meal. 1200 is not a big deal at all.
  13. ShadowSeeker

    Rocell Tile order කල අය ඉන්නවද

    Commode - 48, 000 Wash Basin - 13, 000 Shower - 38, 000 Total - 100, 000 k giya machan
  14. ShadowSeeker

    Rocell Tile order කල අය ඉන්නවද

    Ow enna ida thiyenava.

    No contents