ඇත්තටම ගෑණුන්ට පුලුවන්ද රටක් කරන්න...

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    1650264359638.png
    1650264394878.png
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Sweden රටේ ඉන්නේ අගමැතිණි කෙනෙක් නේ...

    දියුනු රටවල් වල පුද්ගලය මාරූ උනාට කරගෙන යන සිස්ටම් එක චේන්ජ් වෙන්නේ නෑ..


    ඒකට අපේ රටේ..
    Ape rateth system eka change wenne nahane

    All follow corruption
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Sweden රටේ ඉන්නේ අගමැතිණි කෙනෙක් නේ...

    දියුනු රටවල් වල පුද්ගලය මාරූ උනාට කරගෙන යන සිස්ටම් එක චේන්ජ් වෙන්නේ නෑ..


    ඒකට අපේ රටේ..
    Sweden iwarai. Syria vala idala apu thambi heththa okkoma gaththane. Anna dan evun paraval vala car gini thiyanava.

     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    2008 crisis එක වෙද්දී ඇන්ජෙලා මර්කල් හිටපු ජර්මනිය විතරයි ලු කඩා වැටුනේ නැත්තේ.. ගෑනුන්ට පාලනය කරන්න පුළුවන් system එකක් තියෙන රටක්.. ලංකාව වගේ රටවල් වල නම් උගත් බුද්ධිමත් ගැනියෙකුට දේශපාලනේ කරන්න බැහැ..

    හැබැයි මේ news එක නම් හෙන ගොබ්බ news එකක්.. කකුල් මැද තියෙන එක බලලා නෙවේ ඇමතිකම දෙන්න ඕනේ සුදුසුකම් මත..ස්ත්‍රී පුරුෂ සමානතාව කියන්නේ බන් පිරිමින්ට තියෙන අයිතීන් ගැනුන්ටත් තියෙනවා කියන එක විතරයි.. එවුනාට දැන් වෙන්නෙ හැම එකටම ගෑණු ටිකක් කොහොමහරි ඔබ්බන එක... ඔය 50% පිරිමි 50% ගෑණු පුරවන හුත්තේ ප්‍රතිපත්තිය හදපු පකා හොයල උල තියන්න ඕනේ මන් නම් කියන්නේ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කෙරි කතාකියන්න එපා ඔඳද.. ඇමසෝනියාවල හැමදේම කරන්නෙ ගෑණු.. ඔව්...