Codegen එක ගැන නම් කතා කරන්න එපා. හැබැයි මම ඉන්න කාලේ Mora eng කරපු එකෙක්ට Resignation දීලා යන්න කිව්වා Performance මදි කියලා. :baffled:
මේවට නම් Jobs නෑ බන්. Geology පැත්ත සම්පූර්ණයෙන්ම අල්ලාගෙන ඉන්නේ Pera science Geology එවුන්. හැබැයි උන්ටත් Job නෑ දැන්.
------ Post added on 1641962612