මේක කියවලා අම්ම මතක් කරලා බැන්නා කියල හිතාන කුනු හරප දාගෙන රෙප් කපාන දගලන්න එපා. වෙච්ච දේයි දැනුන දේයි කියන්නේ
ගැලැක්සි S4 එකට යනකන් S,S2,S3,S4 සේරම ගත්තා. S5 එක වෝටර් පෲෆ් කරන්න ගිහින් සවුන්ඩ් කාගත්ත එකේ පස්සේ හිතුවා LG G3 එකක් ගන්න. කොහොමින් හරි ඔහොම ඉන්නකොට හැමෝම අයිෆෝන් ගැන කියෝන නිසා...