ඔය පළවෙනි පින්තූරෙ ඉන්න නෝනගෙ සල්ලි වගයක් ගැන ලෝකෙ තියන ප්රධානම ගවේෂණාත්මක මාධ්යකරුවන්ගෙ සංගමේකින් හෙලිදරවු කරා, පැන්ඩෝරා පේපර් කියන්නෙ ඒවට....
නෝනගෙ නම නිරූපමා රාජපස්ස, රජ පවුලට නෑදෑකම මයිනගෙයි,නන්දෙගෙයි දුවෙක් වෙනවා, දුව කිව්වට මයින්ගෙ තාත්තගෙ සහෝදරයෙක්ගෙ ළමයෙක්ගෙ දුවෙක්, ටිකක් දුරයි ඉතින්...