බ්රසිලියානු ව්‍යාපාරිකයෙක් තමන්ගේ £310,000 වටිනා අලුත්ම මාදිළියේ බෙන්ට්ලි (Bentley) කාර් රථය පොලොවේ මිහිදන් කිරීමට තීරනය කර තිබෙනවා වයස අවුරුදු 65 ක් වන මෙම ව්‍යාපාරිකයා මෙසේ තමන්ගේ අලුත්ම මෝටර් රථය පොලොවේ වලක මිහිදන් කර තිබේන්නේ තමන්ගේ මරනයෙන් පසුව භාවිතා කිරීමටයි මොහු මෙසේ කිරීමට තිරනය කර...