The ChargeCard

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    6a010535fde333970c017d418e807d970c-500wi




    9klcHoF.png



    මේක credit card එකක සයිස් phone charger එකක් මේක තමන්ගේ පර්ස්
    එකේ ලේසියෙන්ම දාගෙන යන්න පුලුවන් usb support කරන වාහනයක නැත්නම්
    pc/laptop එකකට සම්බන්ධ කරලා phone එක charge කරගන්න පුලුවන්.
    android සහ Iphone සදහා මෙය ලබාගන්න පුලුවන්
    මේක මිල කරලා තියෙන්නේ 25$ ක් වගේ මුදලකට.
    :rolleyes: