ජනපතිට_පුළුවන්ද_බැරිද?
මහින්ද රාජපක්ෂ ජනපතිට තෙවැනිවරටත් තරග කළ
හැකිද නැද්ද පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස අරලියගහ මන්දිරයට යැවීය.
පක්ෂව හා විපක්ෂව ලිඛිත දේශන 38 ක් ගොනු කැර තිබිණි.මොහාන් පීරිස් අගවිනිසුරු ,කේ ශ්‍රී
පවාන්,චන්ද්‍රා ඒකනායක,ප්රියසාත් ඩෙප් ,ඊවා වනසුන්දර,රෝහීණි...