මචන්ලා පිටකොටුවේ ඉදන් බොරැල්ල මයික්‍රෝ ෂෝරූම් එක ලගට යන්න ලේසිම විදිහ කියපල්ලකෝ
මම බස් එකේ තමා යන්නේ
මම බස් එකේ තමා යන්නේ
මචන්ලා පිටකොටුවේ ඉදන් බොරැල්ල මයික්‍රෝ ෂෝරූම් එක ලගට යන්න ලේසිම විදිහ කියපල්ලකෝ
මම බස් එකේ තමා යන්නේ
![]()
micro eken bus ekak daala thiyanawa kiyala hadda berihan denawa ahila thiyanawa radio eke
103 nagala borellen bahapan...
103 නාරාහේන්පිට bus එකේ ඇවිල්ල house of fashion එක ගාවින් බහින්න or traffic light(Prime land building එක හරියෙන් ) එක ගාව නැවත්තුවම බහින්න
Borelle idan payin yanna ... Senanayaka Handiyen wam paththata yanna .. e kiyanne issallama hambena handiyen wam paththata...
bus eke yanawanan 103 , 154 eka halt ekai..




Lamborghini yak ehema gannada hadanne![]()






ඔව් මචෝ මට බයික් හොයලා එපා උනා
බලපන්කො වැස්ස වෙලාවට තෙමි තෙමි යන්න හොද බයික් එකක් ගන්න ගියාම කන්න වෙන කට්ට
You must spread some Reputation around before giving it to nVIDIA again.



