1. C

    ලංකාවේ ජැක් සංස්කෘතිය

    මරුවට ලියල තියනවා මචන් ..
  2. C

    වතුර ඕනෙම නැති වැසිකිළියට ගිහින් වතුර අර&#3484

    පුප අමතක කරපංකෝ බෝල දෙකයි පිත්තයි වලින් එකක් හරි පිච්චුනොත්, හම්බෝ :lol::lol::lol: ....
  3. C

    ජිවිතේ ලොකුම achievement එක

    මන් මට ටාගට්ස් ටිකක් තියාගෙන උන්න සමහර ඒවා හිතුවටත් වඩා හොදට ඉෂ්ට කරගත්තත් සමහර ඒවා අවාසනාවට මිස් උනා සමහර ඒවායේ මගේ මේ වයස වෙනකොට ලගාවෙන්න ඕනේ ලෙවල් එකේ ඉන්න නිසා මන් Achievements ගොඩටම දානවා. 1) අම්මට තාත්තාට උපරිම සලකාගෙන සහෝදර සහෝදරයින්ට යුතුකම් ඉෂ්ට කිරීම (තාත්තා අපෙන් සදහටම වෙන් උනත් මන්...
  4. C

    Fixed Deposite Prashnayak

    "ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මාම බැංකුවලින් කියනවනෙ මාස හයට සීයට8" මන් දන්නා තරමට මේ කියන්නේ මචන් උබගේ සල්ලි මාස 6 ක් තියාගෙන ඒකට පොලිය දෙන්නේ අවුරුද්දකට 8% කින් මාස 6 කට අදාළ ගණනකියලයි (මේ වගේ ගණනය කිරීමක් කියලයි හිතැන්නේ (වාර්ෂික පොලිය 8% /මාස 12 ) x මාස 6ක් )
  5. C

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    මට හිතෙන්නේ වතුර එලියට ඇවිත් නාන කාමරේ අවට තෙමෙන එක වළක්වන්නයි, නාන කාමරේ වතුර එලියට එන එක වැලක් වල වතුර ටික බැහැල යන්න ඕනේ නිසයි බාත් රැම් එක පත් කරන්නේ, මෙහෙම පාත් කරනකොට ගලිය පැත්තට නාන කාමරේ පොළොවේ ආනතිය තියන්නත් ඕනේ මොකද වතුර ටික සේරම එලියට යන්න ඕනේ නැතිනම් හැමවෙලාවෙම නාන කාමරේ පොළොවේ වතුර...
  6. C

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    ඔව් මචන්, සෑහෙන්න සාධාරණ ගණන් වලට තමයි ගල් වැලි සිමෙන්ති ඇතුළු සේරම දේවල් හම්බ උනේ, ලී වලට ගස් තුනක් විතර අපේ වත්තෙන්ම කපාගත්තා, මදි උන හරියට (ලුනුමිදෙල්ල ලොකු ගහක්) ගහක් සල්ලි වලට ගත්ත, ඒකත් සෑහෙන්න හොයල වටින්න හොයාගත්ත. දොර උලුඅහු ටික හැදුවේ ගමෙන් බාස්ල හොයාගෙන උන්ගේ මැෂින් එක අපේ ගෙදර...
  7. C

    ස්ථීර රැකියාවක්, නව ව්‍යාපාරයක්

    මචන් රස්සාවෙන් අයින් වෙන්න එපා එක පාරටම, උබගේ බිස්නස් එක ටිකක් ස්ටේබල් උනහම උබ රස්සාවෙන් අයින් වෙයන් එතකන් වැඩ ටිකයි රස්සාවයි ශේප් එකේ කරන පලයන්. අනික උබගේ අතේ තියෙන සේරම සල්ලි අලුතින් පටන් ගන්න බිස්නස් එකට යොදවන්නත් එපා. කම්පෙටිෂන් එක අඩු තැනක වැඩේ පටන් ගනින් එතකොට බිස්නස් එක හෙමිහිට ඉස්සරහට...
  8. C

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    මචන් ටයි බිම් දාන්නේ ගොඩනැගිල්ලේ structure එක ස්ටේබල් කරන්න නිසා උබ අනිවා ටයි බීම් දාපන්, නැතිනම් ගෙයි පුරාම ක්‍රැක්ස් හැදෙයි.
  9. C

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    slab දෙකක් තියෙනවා මචන් පලවෙනි එක SQFT 1600 දෙවෙනි එක SQFT 650 ක් වගේ
  10. C

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    මචන් මන් මේ දවස්වල මගේ ගේ හදාගෙන යනවා, මගේ ගේ ඒරියා එක SQFT 2400 ක් වගේ, ස්ට්‍රුක්චර් එකට විතරක් වහලේ නැතිව මට SQFT 1 කට රුපියල් 2,000 ක් වගේ වෙලා තියෙනවා. බාස් කියන විදියට මට තව ලක්ෂ 35 ක වගේ වැඩ තියෙනවා. මන් නිකමට ගණන් හදල බැලුවම මගේ වැඩේට SQFT 1 ට රුපියල් 3,500 ක් වගේ තමයි උපරිම යන්නේ, මගේ...
  11. C

    බලවත් පුද්ගලයෙකු වීමේ කලාව මෙගා ත්‍රෙඩ්

    මේකනම් සහතික ඇත්ත මචන්, කුලයෙන් පටන් අරගෙන පදිංචි ගම, ගියපු බස් එක, කොච්චි පෙට්ටිය,ගියපු දහම් පාසල පන්සල හෝ පල්ලිය, ඉගෙන ගත්ත ඉස්කෝලේ, ඉස්කෝලේ පන්තිය(A ද B ද වගේ), හවස පන්තිය, දිස්ත්‍රික්කේ, පළාත, ඉගෙන ගත්ත කැම්පස් එක හෝ මොකක් හරි institute එක & එකේ බට්ච් නම්බර් එක, භාෂාව ඔය ඔක්කොමත් නැතිනම්...
  12. C

    QS Estimating Help

    මචන්, point wiring නිසා පොයින්ට් එකකට ගණනක් කියනකොට කන්ටෙන්ට්මෙන්ට් included, උබට මනින්න ඕනෙම නම් schematic diagram එකෙන් පොයින්ට්ස් ටික බලල, ඒවාට බිත්ති දිගේ තියෙන කෙටිම දුර ගනින් ප්ලෑන් එකෙන්, පහු වෙන හැම බිත්තියකටම බිත්තියේ උස වගේ දෙකක එකතු කරපන්, හැබැයි කොල්ලෝ උබට සේරම conduit ටික යවන්න...
  13. C

    අලුත් ගේමක් දුන්නා ඩුබායිවල

    මූ කතාව මාරුවට ලියල තියෙනවා, මූ මේක ගොතල ලියන කතාවක් කියලමයි හිතෙන්නේ, මොකද ඇත්තටම ගේමක් දුන්න එකානම් සිද්ධිය කියල කමෙන්ට්ස් අඩුයි විව්ස් වැඩි කියල දුක් වෙන්න දෙයක් නෑ නේ. මොකද මූගේ ගේම ඇත්තනම් වැඩේ කරලා ඉවරයි සල්ලිත් ලැබිල, තමුන්ගේ ආත්ම අභිමානයට කතාව ලියල ප්‍රසිද්ධත් කරලා. කොටු කොටු සීන්...
  14. C

    කන්ද උඩරට පුංචි සීගිරිය

    නොදැන උන්න අපේ රටේ තියෙන ලස්සන තැනක් ගැන වටිනා ලිපියක්, බොහොම ස්තුති
  15. C

    තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

    මචන්, සරවම කියුවොත් අපේ රටේ තෙල් මිල ලේසියෙන්ම ස්ථාවර කරගන්න පුළුවන්, නිකමට හිතපන් අපේ රටට අයිති තෙල් ටැංකි 100 විතර තියෙනවා එකෙන් සැහෙන ගණනක් පාවිච්චි කරන්න බැරි තරමට සවුත්තු වෙලාලු (අපේ දේශප්‍රේමී දේශපාලුවෝ කියන විදියට ඇත්තද දන්නෙත් නෑ), පුළුවන් ටික ඉන්දියන් කම්පැනි එකකට බදු දීල ඒ ඉන්දියන්...
  16. C

    $$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$

    මචන් වැඩේනම් නියමයි, උබ කලින් කිව්ව වගේ ලෝ බජට් එකකුත් හදපන්, ඉන්ටිරියර් ලස්සන හදලා ගණන ටිකක් සාධාරණ වෙන්න දියන් උබට බිස්නස් වැඩිවෙනවා අනිවා. ඔතන ඉදල යන උන් තව උන්ට රෙකමන්ඩ් කරන්න පටන් ගන්නවනේ එතකොට උබට කොහොමත් එක කන්ටෙනර් එකක් මදි වෙයි, එක නිසා හෙමිහිට තව එකක් ලෑස්තිකරපන් ඉන්න ගමන්. (google...

    No contents