1. R

    RGB Color mode

    Computer ekedi RGB color mode එකෙන් සෑදිය හැකි වර්ණ ගණන කීයද rgb 0 sita 255 dakwa thiyana nisa R 256 da naththam 255 da ethakota 255 x 255 x 255 da 256 x 256 x 256 da? 0 sita 100 dakawa range eka nisa CYMK kohomada? 100 x 100 x 100 x 100 da 101 x 101 x 101 x 101 da?
  2. R

    RGB Color mode

    RGB Color mode eke hadena colors gana keeyada? 255 x 255 X 255 da 256 x 256 x 256 da? cmyk Color mode eke hadena colors gana keeyada? 100x 100 X 100 X 100 da 101 x 101 x 101 X 101 da?
  3. R

    DirectX යනු කුමක්ද....

    DirectX යනු කුමක්ද.... ! :nerd:
  4. R

    o/S kernel

    මචං මෙහෙයුම් පද්ධතියක kernel එක කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවද.....!:rofl:
  5. R

    Refresh Rate

    thanks all
  6. R

    Refresh Rate

    මොනිටරයක Refresh Rate කියන්නේ මොකක්ද!... එය Hz වලින් මනින්නේ ඇයි.. ශබ්දය නේද Hz වලින් මනින්නේ...:no:
  7. R

    serial parallel

    PC eke thiyana serial parallel port athara wenasa mokakda?
  8. R

    bit width

    machan PCI slot wala thiyana bit width eka kiyanne mokakda...?
  9. R

    Ram Speed

    මොකක්ද මේ කොම්පියුටර් එකේ රැම් එකේ ස්පීඩ් එක කියන්නේ තව එකක්... රැම් එකේ බ්රෑන්ඩ් විද් එක කියන්නෙත් මොකක්ද කියලා මේ ගමන්ම කියන්න.. ස්තූතියි.........
  10. R

    XT MOTHERBOARD

    Machan .............. XT and AT kiyala motherboard wargayak issara tibunada ban? Ehemanam eke use karapu processor, ram, year eka adiya wistharayak sinhalen deepanko. thanks
  11. R

    win 7 search

    eka hariyanna ban.
  12. R

    win 7 search

    මචංලා win 7 වලින් search කරන්නේ කොහොමද file එකක අඩංගු විස්තර අනුව. ඒ කියන්නේ file එකේ නම දන්නේ නෑ ඒත් ඒකෙ තියෙන වචනයක් භාවිතා කරලා මට ඒ file එක හොයා ගන්න විදය කියපන්කො....:no:
  13. R

    Motherboard Front Pannel

    1 මචංලා මට කියනවද මදබෝඩ් එකට කේසින් එකෙන් සම්බන්ධ කල හැක Front Panel හෙඩර් සම්බන්ධ වෙන තැන් ගැන විස්තරයක්. 2 මදර්බෝඩ් එකේ සටහන කර ඇති වැදගත් ස්ථාන වල කෙටි වචන වලින් විස්තර කරන දේවල් ගැනද සටහන් කරපං කෝ... ලොකු උදව්වක් බං. උදා pw, usb
  14. R

    Color Depth Kiyanne Mokakda?

    Thanks machanla mage question ekata answer kalata. Puluwannam Sinhalen liyanawada?
  15. R

    Color Depth Kiyanne Mokakda?

    Machanla mata kiyanawada windows properties gihama thiyana 32 bit color, 24 bit color kiyanne mokakda kiyala. Color Depth Kiyanne Mokakda? :angry:
  16. R

    Illustrator CS5 problem

    මචන්ලා, මම Illustrator CS5 portable එක බෑවා. ඒකෙ මෙනු වලට ඔටෝ යන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙනු එකක් මත ක්ලික් කරලා වෙනත් මෙනු එකක් මතට ගිහාම ඒක ඔටෝ එනවනෙ. එහෙම CS 5 වල එන්නේ නෑ. ඒක හදා ගන්න බැරිද Dreamweaver cs5 එහෙම තමා. මගේ OS එක WINDOWS 7 :angry: අනික තමා Illustrator CS3 portable එක...
  17. R

    CorelDraw X4 Portable Win 7 / Ashampoo burning studio 9

    Machan, Win 7 walata wada karana CorelDraw X4 Portable ekak hoyala diyanko. Deka thunak bawa not work. pls...... Ashampoo burning studio 9 wala vcd walata menu hadanna barida. nero wage. puluwannam ba ganna link ekakuth denna.
  18. R

    Networking

    Thanks machan. Mata hodata theruna. godak thanks.
  19. R

    Networking

    Thanks machan. Mata hodata theruna. godak thanks.
  20. R

    Networking

    Thanks machan. Mata hodata theruna. godak thanks.

    No contents