1. R

    Networking Help

    hadanna ona settings monawada?
  2. R

    Networking Help

    රවුටරයකුයි ස්විච් එකකුයි භාවිතා කරලා පරිගණක කීපයක් නෙට්වර්ක් කරලා ඉන්ටනෙට් ලබා ගැනීමේ දී ඒ ඒ පරිගණක වලට අයි පී ඇඩ්රස් ඔටෝ ඇසයින් වෙන්නේ කොහොමද.
  3. R

    නාථ පිරිත

    නාථ පිරිත කියලා පිරිතක් තිබෙනවාද. එසේ නම් ඒ පිළිබද විස්තරයක් හා එම පිරිත ලබා දෙන්න.
  4. R

    Windows 8 desable www.bing.com web site.

    mama use karanne win 8. eke dongalen internet log wela firefox walata yanakotama bing.com web site eka auto open wenawa. eka nathi karanne kohomada?
  5. R

    Ms-Office case

    mama use karaiine win8 ms office 2007. Word walata gihilla word file ekak select karapuhama preview pane eke file eke thiyana dewal pennane na. message ekak enawa. "This file can't be previewed because of an error in the Microsoft Word previewer." Ekata mokada karanne.
  6. R

    Harshasoft KeyShepherd අවුලක්

    Harshasoft KeyShepherd එක භාවිතා කිරීමේදී ‘‘ගග ගයන්න“ ටයිප් කරන්නේ කොහොමද තව කී හෙල්ප් කියලා මෘදුකාංගයේ ත් ඒ අවුල තියනවා දන්න කෙනෙක් කියන්න.
  7. R

    unidentify network

    mage lap eke 7 desktop eke xp. crossover magin network karala 7 ekata dongale gahala internet share kala. eth xp machine eke net wada na. 7 eke unidentify network kiyala enawa. mekata mokada karanne? (xp ekata dongale gahala internet share kala ethakota 7 walata net share wenawa.)
  8. R

    networking help

    මං ගාව තියන වින් 7 ලැපයි. එක්ස්පී කොම්පියුටරයයි ක්‍රොස් කේබල් භාවිතා කරලා නෙට් කලා. FILES nam share wenawa. mama 7 thiyana lapata dongale gahala net eka share krala xp machine eke net yanna baluwa. wada na. mata steps by steps kiyala danna karana widiha.
  9. R

    networking help

    mata kiyanawada router ekakui switch ekakui bawitha karala internet pc keepayakata dena hati. config karana deewal okkoma kiyanna.
  10. R

    Networking help

    මට කියල දෙනවද රවුටර් එකක් භාවිතා කරලා පරිගණක කීපයක් නෙට්වර්ක් කරන හැටි. හැම දෙයක්ම. රවුටර් එකේ අවශ්‍ය සැකසීම් කරන්න ඕනද කියලත් කියන්න.
  11. R

    router swith use kara internet laba ganeema.

    1. SLT LA dena router eken pc keepayakata net ganna barida. puluwannam kohomada? 2. Switch ekak use karala slt router eka switch ekata connect karala switch eken pc walata denakota router eke gateway address eka enith pc walata dennama onada? auto gannawada?
  12. R

    Networking help

    1. SLT LA dena router eken pc keepayakata net ganna barida. puluwannam kohomada? 2. Switch ekak use karala slt router eka switch ekata connect karala switch eken pc walata denakota router eke gateway address eka enith pc walata dennama onada? auto gannawada?
  13. R

    router swith use kara internet laba ganeema.

    ane mata wadi vistara denawada. pc wala mokawath configure karanna onada? switch eke mona port ekada, router eke mona port ekada thoraganne? kiyala. cable karana widiha adiya.
  14. R

    router swith use kara internet laba ganeema.

    මට කියනවද රවුටරයකුයි ස්විච් එකකුයි භාවිතා කර පරිගණක කීපයකට ඉන්ටර්නෙට් ලබා දෙන ආකාරය පියවරෙන් පියවර. hama step ekakma danna.:lol:
  15. R

    Sinhala Font Typing

    මචං සිංහල අකුරක් සිලෙක්ට් කරලා (fmabhaya වගේ) +, 1/2, x,බෙදීම වගේ දේවල් ටයිප් කරන්නේ කොහොමද ........
  16. R

    bluetooth file transfer awl

    මචං මං ගාව තියන ලැපේ (Compaq nc6400 win 7 32 bit.) ඇන්ඩ්‍රොයිඩ් පෝන් එක සමග Bluetooth file transfer විදිහට file transfer කරන්න බෑ. එහෙම කරන කොට පෝන් එකේ තියන folders mouse භාවිතා කර double click කරලා බලා ගන්න පුළුවන්. folders open වෙනවා file පෙන්වන්නේ නෑ. උදව් කරපන්. අනික් phone වලට files පෙන්වනවා.
  17. R

    Keyman problem

    samahara keyman wala sinhalen ධ් type karanna baa. mokada karannne?
  18. R

    gmail problem

    machan gmail standard view eken mail ekata log wenna ba. Some Gmail features have failed to load due to an Internet connectivity kiyala message ekak enawa. mekata mokada karanne? mata standard view ekenma log wenna ona. mama dongle ekak thama use karanne. win 7 os eka. thanks.
  19. R

    Pentium Centrino

    Pentium Centrino cpu eka hodada? wisthara karannako
  20. R

    pentium inside processor

    Pentium inside kiyanne mokakda? eke speed mokakda? com. ekedi eke speed eka balanne kohomada?

    No contents