1. rukshrulz

    මෙව්වට ගිහින් තියෙන කිරි මිට්ටො වරෙව්. Honeymoon stay help needed.

    නිදහසේ stay එකකට ඉන්න පුලුවන් තැනක් බැලුවෙ. උබල ගිහින් තියෙනවද මෙව්වට? villa type / pvt pool තියෙනවනම් වඩා හොඳයි. 50,000/- - 60,000/- අතරෙ. Weligama Third Eye Resort Yahva Bentota Palmstone Retreat Waterland Pedlar's Manor Heritance Ahungalla Thaproban Pavilion Waves Unawatuna...
  2. rukshrulz

    Amazon Prime acc එකක් තියනවා. mk?

    canada amazon prime acc එකක් තියනව. prime gaming විතරයි use කරේ. prime videos/music තියෙනව. මේකෙන් වෙන මොනාද කරන්න පුලුවන්? දැන් අවුරුදු 2k විතර නිකන් pay වෙවී තියෙනව.
  3. rukshrulz

    Kauda me?

  4. rukshrulz

    කරුමෙ ultra pro max

    https://www.facebook.com/watch/?v=492352103230610
  5. rukshrulz

    Fiverr එකෙන් client ට අපේ agreement එකක් දුන්නොත්?

    against TOS ද? Ownership and Rights Intellectual Property etc.. වගේ එව්ව තියෙන්නෙ.
  6. rukshrulz

    Fiverr Help එකක් ඕනෙ. Fiverr එකට එලියෙන් order එකක් ආවොත්?

    kalin order කරපු එක්කෙනෙක්ගෙ relative කෙනෙක් මගෙන් service එක ගන්න ඕනෙ කියල fiverr message එකක් දාල තියනව. ඌ fiverr නෑලු. කොහොමද මම order එක ගන්නෙ? මම කලින් එලියෙන් orders අරන් නෑ. payments ගන්නෙ කෝමද? payments ගන්නෙ order එකට කලින්ද නැත්තන් deliver කරාමද?
  7. rukshrulz

    29කුත් උනා එහෙනම්

    20s ඉන්න අන්තිම අවුරුද්ද :sorry:
  8. rukshrulz

    NFT hype එක නැතිම වෙලා ගියා නේද?

    තාම NFT කරන කුකුලො ඉන්නවද?
  9. rukshrulz

    Telephone booths?

    Dan pare telephone booths nadda bn? Mama dakkema ma lagadi ekakwath
  10. rukshrulz

    mesh chair එකක mesh එක ගලෝපු උන් වරෙව්

    damro mesh chair එකක mesh එක ගලෝල හෝදගන්න ඕනෙ. මේක ගලවන්නෙ කෝමද? ආයෙ set කරගන්න බැරි වෙයිද? mesh එක සෙට් කරන්න ඇදල සෙට් කරන්න ඕනෙද?
  11. rukshrulz

    stripe ලංකාවට වැඩ කරනවද?

    stripe එකකට payment එකක් ආවොත් ඒක ගන්න විදිහක් තියනවද?
  12. rukshrulz

    හුස්ම ගන්න බැ උගුර හිනාවෙනවා

    Mata kassak hadila thiyenne. Kassama uguren mussels hira wenawa. Ethkota husma ganna ba mussels relax wenakan. Ada dath madiddi kassa awilla wamane giya. Husma gannama ba uguren hira wela. Udata addata husma athulata yanne na uguren. Panic una parata mn hithuwe badu thamai kiyala. Kalin...
  13. rukshrulz

    Meka nam athal wage

  14. rukshrulz

    Fish oil එකක් තියනව බිව්වට අවුලක් නැද්ද?

    ඩොකෙක්ගෙන් අහන්නෙ නැතුව බිව්වට අවුලක් නැද්ද මේක?
  15. rukshrulz

    මාට්ටු නොවී බෝතල් 10ක් ගෙන්නෙ කොහොමද?

    මාට්ටු නොවී බෝතල් 10ක් ගෙන්නෙ කොහොමද? වෙඩිමකට? check කරොත් Mk?
  16. rukshrulz

    Wahinawa

    danena sisilasa hammee. :sorry:

    No contents