kindey stones වලට වගේ රිදිල scan කරා. ඒත් මුකුත් පෙනුනෙ නෑ stones තියනව කියල. ඒත් kidney එක පොඩ්ඩක් block වෙලා වගේ තියනව කියල කිව්වා.
urine test එකක් කරාම ඒකෙ තියනව blood & calcium oxalate pass වෙනව කියල.
urologist කෙනෙක්ට පෙන්නුවෙ නෑ තාම. හරියට reports දන්නෙ නැති නිසා වෙනද බෙහෙත් ගන්න doc...