1. rukshrulz

    trading කරන උන් වරෙන් > FLOKI තව වැඩි වෙයිද කියපන්

    skyrocket වෙලා. තව hold කරන්නද දීල දාන්නද? ඉක්මනට කියපන්.
  2. rukshrulz

    Kaduwela ගින්න

    Parata dana bata stock eka gini aran. Badu salli yako ape badu salli. Eka pakek awilla na ginna niwanna
  3. rukshrulz

    උගුරෙ ලබ්බක් හිර උනා මිට්ටෝ

    මනි පිට්ටු කෑව පරාමාලු කූරි කෑල්ලක් එක්ක. ලොකු කටක් ගිලුන බන් ඒක හිර උනාද මන්ද. නැත්තන් මාලු කට්ටක් හිර උනා. රිදෙනව පන යන්න. දැන් nevil එකට ගිහින් ආවෙ. පේන්නෙ නෑලු මුකුත්. හෙටත් බලල රිදිල්ල අඩු නැත්තන් ent කෙනෙක් ගාවට යන්න කිව්ව cam දාල බලන්න. :sorry: :sorry: රිදෙනව හුට්ටෝ. කෙල ගිලින්නත් බෑ.
  4. rukshrulz

    Honeymoon packages?

    Honeymoon packages කියපන් කුකුලෝ. affrodable හැබැයි. 2 nights FB.
  5. rukshrulz

    Questions wedding photography venues ටිකක්?

    කොල්ලනෙ. wedding photography venues ටිකක් ඕනෙ colombo / piliyandala අවට. ගස් තියෙන්න ඕනෙ. shoot එක තියෙන්නෙ දවල්. ලස්සන place දන්නව නම් කියාගෙන යන්න. හොඳ photographers ල ඉන්නව නම් ඒවාත් දාන්න. :love: :yes:
  6. rukshrulz

    Vinrich-Piliyandala outdoor functions වලට ගිහින් තියන මිට්ටෙක් එන්න ඇතුලට

    මගෙ වෙඩිම ඒකෙ ගන්න හිතන් ඉන්නෙ outdoor evening function එකක්. ගිහින් තියන එකෙක් ඉන්නව නම් කියන්න සාමාන්‍යෙන් march-april වගේ කාලෙ එතන රස්නෙ කොහොමද? evening & lake එක නිසා රස්නෙ නැද්ද? evening අවුලක් නැතුව ඉන්න පුලුවන්ද? outdoor නිසා තමයි ප්‍රශ්නෙ. help me kiri mitto :sorry:
  7. rukshrulz

    feels like 39° මිට්ටෝ

    49% humidity. :sorry: april වගේ වෙද්දි නම් කෙලවෙනව.
  8. rukshrulz

    fiverr milestone order

    මිට්ටනේ. milestone order එකක් දැම්මම ඒ ඒ milestone එකට 20% ගානෙ කැපෙනවද? total completed project එකෙන් නෙවෙයිද 20% කැපෙන්නෙ? $150 project එකක් $80 $50 කියල milestone දෙකක් දැම්මොත් 80ට වෙනම 20% 50ට වෙනම 20% කැපෙනවද?
  9. rukshrulz

    wordpress help

    mata me mada thiyana widiyata layout ekak hadaganna one wordpress- elementor walin. mada thiynne main logo eka. wate thiynne divisions tika. wate divisions click karanna puluwan wenna one. plugin ekak unath kmk na suggest karanna.
  10. rukshrulz

    වහිනවා

    වහිනව කඩුවෙලට.
  11. rukshrulz

    eco test fail එකක් කොච්චර කල් තියාගන්න පුලුවන්ද?

    fail වෙච්ච eco test එකක් කොච්චර කල් තියාගන්න පුලුවන්ද? bike eke test දෙකක් fail. ඊලඟ එක කරන්න කලින් service එකට දාල හදාගන්නෝනෙ. 3rd එක කරන්න කොච්චර time frame එකක් තියනවද?
  12. rukshrulz

    tiktok live help

    mge followers 8900 thiyna acc ekak thiynawa gaming content dapu. likes 350K+ mata meke games stream karanna tiktok live studio software eka dammata live studio use karanna privilages na kiyanawa. 4n eken live enna puluwan device camera & mobile gaming. tiktok live studio use karanna...
  13. rukshrulz

    Fire condoms හොඳයිද?

    Xtacy? :rolleyes:
  14. rukshrulz

    old spice purfum හොඳයිද කුකුලො?

    හොඳයිද? ගොඩක් වෙලා තියනවද? @tupac97
  15. rukshrulz

    හතු කන්න හොඳ නැද්ද?

    pckt කරල තියන හතු කන්න හොඳ නැද්ද? එව්වට මොනාදෝ ගහනවලු නෙහ්?
  16. rukshrulz

    ☀️ මේ දිනවල පියවි ඇසින් දැකීමට හැකි සූර්‍ය ලප ☀️

    මෙහි දැක්වෙන්නේ මෙම දිනවල පෘථිවිය දිශාවට හැරෙමින් තිබෙන අතිවිශාල සූර්ය ලප (Sun spots) සමූහයක්. විද්‍යාඥයන් විසින් ගණනය කර ඇති පරිදි මෙම සූර්ය ලප සමූහයේ විෂ්කම්භය කිලෝමීටර් ලක්ෂ 2 ක් පමණ වනවා. එය කොපමණ විශාලද කියනවනම් එම අගය පෘථිවියේ විෂ්කම්භය මෙන් 15 ගුණයකටත් වඩා වැඩියි. ඒවාගේම මෙම සූර්ය ලප...

    No contents