දිනය : 2015 වසරේ මුල භාගයේ දිනයකි
අගනුවරට දුරින් පිහිටි වතුයායක ජෙහාන් ව හමුවන ප්‍රභූවරයෙකි..
"ජෙහාන්, මට මේ ETCA ගිවිසුම කොහොමහරි අත්සන් කරන්න ඕනේ ඉන්දියාවත් එක්ක.. ඒත් කොහෙද මේ ලංකාවේ මිනිස්සුත් එක්ක බෑ නේ වැඩේ කරන්න.. මුන්ට ඉන්දියාව පේන්න බෑ! ගිවිසුම ගහන්න ගිය ගමන්ම මුන් එ්කට විරුද්ධව...