රනිල් - මෙහෙම ගියොත් 2020 අපිට ගේම ගහන්න බැරි වෙනවා ජෙහාන්.දැන් එන්න එන්න ම අපේ ජනප්රියතාව බහිනවා.
ජෙහාන් - නිදහස් පක්ශේ එක්ක වලියක් දාගෙන ආණ්ඩුවෙන් අයින් වෙන්න..අයින් වෙලා විපක්ශෙට යන්න..
රනිල් - පිස්සුද ඕයි..අවුරුදු කීයකින් ද මේ ආණ්ඩුවක් ගත්තේ.තමුසේ කියන්නේ ඒක දාලා යන්න කියලා ද...
ජෙහාන්...