මචංලා.. බදුල්ල බණ්ඩාරවෙල පැත්තේ ඉන්න උන්ගෙන් උදව්වක් ඔ්නේ ..
ෆැමිලි එකේ කස්ටිය 12-14 විතර බදුල්ල පැත්තේ ටි්රප් එකක් එන්න හිතං ඉන්නවා.. කස්ටියට නවතින්න පොඩි බංගලෝ එකක් හරි ගෙයක් හරි අඩුවට තියෙනවනං ඔය පැත්තේ කියන්න බලන්න. .ලොකු උදව්වක්.. තැන් කීයපයකය කතා කරා ඔක්කොම බුකින් වෙලා.. ඒකයි.. දන්න කවුරුහරි ඉන්නවනං ලොකු උදව්වක්...