1. madusara

    Sound technology course..?

    දන්න කෙනෙක් කියනවද මට මාසයක් දෙකක් ඉගෙනගන්න හොඳ sound design / sound technology course එකක්... MusicOven එක එහෙම හොඳඳ? ස්තූතියි
  2. madusara

    International Driving Licence

    දන්න කෙනෙක් කියනවද ලංකාවෙදි International driving licence එක ගන්න පුලුවන් කොහෙන්ද සහ කොහොමද කියල. ඒක ගන්න කලින් general driving licence එක අරගෙන ඉන්න ඕනද?
  3. madusara

    Hum mar jayenge + Wassanayata atha wanala

    මේ මම පෙරේදා රෙකෝඩ් කරපු පොඩි mashup එකක්. ස්ටුඩියෝ වල නෙමේ ගෙදර කරේ නිවාඩුවට ආපු එකේ නිකම් ඉන්න බැරි නිසා. අහල බලල හොඳ නරක කියන්න කො සෙට් එකම. Your feedback keeps me in business :lol: SL8XkD94AzQ
  4. madusara

    India Visa Help

    යාලුවනේ ඔයාල දන්න කියන කවුරුහරි ඉන්දියාවෙ visa අරන් citizenship හරි අරන් හරි ඉන්නවනම් මට pm කරනවද. පොඩි උපදෙස් ටිකක් ඕන. මටත් student visa තියෙනව. ඒත් පොඩි ගැටලු වගයක් ඇවිත් තියෙනව. ඕනම ප්‍රශ්නෙකට විසඳුම් එලකිරියෙ තියෙන නිසයි මේ පැත්තට ආවෙ. :)
  5. madusara

    Summer courses help

    යාලුවනෙ මට summer training එකක් කරන්න වෙලා තියෙනව java හරි php හරි ඒ වගෙ දෙයක් ගැන. ජුනි මැද ඉඳල සති 6කින් කරන්න ඕන. කැම්පස් එකෙන් කිව්ව කොහෙන් හරි course එකක් කරල අන්තිමේ ප්‍රොජෙක්ට් 1ක් කරල දුන්නත් හරි කියල. ඉතින් මට ඔයාල ගෙන් අහන්න ඕන,අපිට ලංකාවෙ ඒ වගේ සති 6කින් ඉවර කරන ෆුල් ටයිම් - short...
  6. madusara

    Hindi Flute Cover #3

    Hindi Flute Cover #3 ඔන්න කොල්ලනේ මම ආපහු ආව අලුතෙන්ම රෙකෝඩ් කරපු Flute Cover එක අරගෙන. මේක සෝනු නිගම් කරපු ජනප්‍රියම සින්දුවක් වන Abhi Mujh Mein Kahin කියන සින්දුවෙ ෆ්ලුට් කවර් එක.. හොඳ නරකත් කියලම යන්න යාලුවනේ.. :) r3YagxfSvq0 මේ මගේ කලින් කරපු Flute covers...
  7. madusara

    ලංකාවෙන් මම

    එලකිරි සෙට් එකට මාව මතක ඇති කියල හිතනවා. අර Flute Covers ටිකක් කරල Elakiri දාපු ඉන්දියාවෙ ඉන්න කොල්ල.... ඉතින් මාතෘකාවට බහින්නම්. මගේ කැම්පස් එක, ඒ කියන්නෙ NIT Kurukshetra එක පවත්වන තරඟෙක මමත් එක තරඟකරුවෙක්, ඉන්දියාවෙන් පිට එකම එකා... ඉතින් මට දිනන්න නම් මගේ ෆොටෝ එකට වැඩිම Likes සහ Comments...
  8. madusara

    Cubase 5 problem

    Mama use karanne Behringer UCA200 USB sound card 1k. Ada ude indala eke output 1 left eken witharai ahenne. VST connections stereo dammama mokuth ahenne nathuwa yanawa. Mono karama left witharak ahenawa. Danna kenek sup 1k denawada?
  9. madusara

    වල්ල පට්ට ගැන

    වල්ල පට්ට ශාක වවන්න ගත්ත කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් ඒ ගැන කියනවද? එක එක ඒජන්ට්ස් ල ගෙ ඇඩ් වල තිබුන 14000ට පැල 10ක් පැල කරනව, ඊට පස්සෙ අවුරුදු 8 කින් එයාලම සහතික මිලට ගන්නව කියල. අත්දැකීම් තියෙන කවුරු හරි එලකිරියෙ ඇති කියල මට විශ්වාසයි.. පොඩ්ඩක් කියල දෙනවද? දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දානව නම්...
  10. madusara

    z score help

    Mage cousinta z score 0.27 bio.. monawa wageda ahuwenne kiyala eya magen ahanawa.. Danna kenek kiyanawada ?
  11. madusara

    රත්තරන් පෙම් පුරාණේ..

    රත්තරන් පෙම් පුරාණේ.. - Flute Cover - ඔයාල ගොඩක් අය මාව දන්නෙ නැතුව ඇති.ඇත්තටම මම එලකිරියෙ එච්චර ඇක්ටිව් නෑ. කෙටියෙන් කියන්නම්.. මම මධුසර. ගාල්ල රිච්මන්ඩ් ගියේ, scholarship එකක් ලැබිල ඉන්දියාවට ආව... දෙසැම්බර් නිවාඩුවට ගෙදර ආපු වෙලාවෙ මට ආපහු Flute Cover එකක් කරන්න ඕනමයි කියල හිතුන නිසා...
  12. madusara

    මේක හොඳද?

    ඔයාල ගොඩක් අය මාව දන්නෙ නැතුව ඇති.ඇත්තටම මම එලකිරියෙ එච්චර ඇක්ටිව් නෑ. කෙටියෙන් කියන්නම්.. මම මධුසර. ගාල්ල රිච්මන්ඩ් ගියේ, scholarship එකක් ලැබිල ඉන්දියාවට ආව... ඔහොම මෙහේ ඉන්න ගමන් නිකමට වගේ අහන්න ලැබුනු emptiness කියන සින්දුව මට හිතට ඇල්ලුවා.. ඉතින් මයික් එකක් එහෙම ලඟ තිබුන නිසා flute cover...
  13. madusara

    C language

    යාලුවනේ මට C මුල ඉඳල ඉගෙනගන්න හොඳ ඔන්ලයින් කෝස් 1ක් කියනවද?
  14. madusara

    IT ද CS ද

    මචංලා මට පුලුවන් ඉක්මනට කියනවද ලංකාවෙ වැඩියෙන් වටින්නෙ Information Technology ද Computer science ද කියල. මම ලංකාවෙන් පිට ඉන්නෙ, එලකිරියෙ පිහිට පමණි ..... :)
  15. madusara

    An Orchestra Live "Madhura Swara"

    This concert was held at the Buddhist center, Galle.Me along with my friends; Namely, Aba Rumesh,Dilon Wikramage,Jayod kalhara,Kumila Arambewela,Virajith Pabasara,Yasantha Dilshan,Isuru,Ranul Deelaka,Navoda Prabadi,Jeewani Liyanage,Thilini Withanage,Prabharanga,Malka..... Actually at that time...
  16. madusara

    Hindi - Emptiness - Flute Cover

    මට සෑහෙන්න හිතට අල්ලපු Hindi සින්දුවක් තමයි ඔය Emptiness(Tune meri jaana) කියන්නෙ. ඉතින් මොකෝ වුනේ... මට ආස හිතුන Flute Cover එකක් කරන්න.. ඉතින් රැයක් නිදි මරාගෙන ට්‍රැක් එක හදල ඊයෙ ඔන්න flute එක record කරා... අහල බලල කියන්නකො........ m7ANnyGJ8k8
  17. madusara

    Yanni's Nightingale on Flute

    මචන් ලා... අද මම අරගෙන ආවෙ 2012-01-14 ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පවත්වපු Concert Event එකේ play කරපු වීඩියෝ එක. උණු උණුවෙම තමයි අරගෙන ආවෙ. මොකද දැන් තමයි අප්ලෝඩ් කරල ඉවර වුණේ. Video එක Play කරල බලල හොඳද නරකද කියල කියන්න අමතක කරන්න එපා.. WE4pwa0W7zg පියානෝ එකෙන් සහය දක්වපු රනුල් මල්ලියට...
  18. madusara

    ඔයාට නින්ද යන්නෙ නැද්ද?

    ඔයාට නින්ද යන්නෙ නැද්ද? ඔන්න යාලුවනේ මම සුද්දෙක්ට විකුණපු Sleeping Music Track එකක් ඔයාලටත් අහන්න කියල අද මම අරගෙන ආවා.රෑට නින්ද යන්නැති අය ඕක අහල බලන්න කෝ... :D :D :D සාමාන්‍යයෙන් Fiverr හා Odesk එක හරහා මම මාසෙකට ට්‍රැක්ස් කීපයක් කරනවා. ඒ අතරින් Customer review එක හොඳටම ආවෙ මේකෙ නිසා මම ඒක...
  19. madusara

    Flute Instrumental track

    Flute Instrumental (Recorded with headphone mic a long time ago) SoqhsNC2cHQ *Thanks Madura199 for the Idea
  20. madusara

    අලුත් ජාතියෙ භක්ති ගීතයක්....????

    අලුත් ජාතියෙ භක්ති ගීතයක්....???? මචන්ල අපි (HeavyDust crew එක) ට පහුගිය දවස්වල භක්තිගීත ඕඩර් එකක් ආවා. භක්ති ගීත 10ක්. ඉතින් ඒවයෙ ට්‍රැක්ස් ඉල්ලපු නිසා ට්‍රැක්ස් 10 ම කරල වොයිස් ගයිඩ් 10 කුත් කරා.. ඉතින් එතනින් එක සින්දුවක් ඔයාල එක්ක ශෙයා කරන්න ඕනි කියල මම හිතුව. අහල බලන්නකෝ. වොයිස් ගයිඩ්...

    No contents