මට සෑහෙන්න හිතට අල්ලපු Hindi සින්දුවක් තමයි ඔය Emptiness(Tune meri jaana) කියන්නෙ.
ඉතින් මොකෝ වුනේ... මට ආස හිතුන Flute Cover එකක් කරන්න..
ඉතින් රැයක් නිදි මරාගෙන ට්‍රැක් එක හදල ඊයෙ ඔන්න flute එක record කරා...
අහල බලල කියන්නකො........