මචන් ලා... අද මම අරගෙන ආවෙ 2012-01-14 ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පවත්වපු Concert Event එකේ play කරපු වීඩියෝ එක.
උණු උණුවෙම තමයි අරගෙන ආවෙ. මොකද දැන් තමයි අප්ලෝඩ් කරල ඉවර වුණේ.
Video එක Play කරල බලල හොඳද නරකද කියල කියන්න අමතක කරන්න එපා..
පියානෝ එකෙන් සහය දක්වපු රනුල් මල්ලියට විශේෂයෙන් ස්තූති කරන්න ඕන..

Last edited:

.