1. rithik_putha

    ඕනවට වඩා පසුතැවීම

    කරන විදිහ පැහැදිලි කරල කියන්න මචන් ලොකු උදව්වක්
  2. rithik_putha

    job ekak labuna :)

    Nama kiyala katha karanna. Wayasa wadi kenekta nm security uncle kiwwath kamak na. Habai oyata wada awrudu kihipayak wadimal hari bala un ta nm aiya malli kiyanna epa. Nama kiyanna. Samahara un innawa kare yana type. Athe durin thiya ganna ona. Hamoma ehema na. Eth athe dura tama hodama
  3. rithik_putha

    ඕනවට වඩා පසුතැවීම

    මමත් දන්නවා මචන්. ඒත් මට නිතර හිතට එනවා. නවත්තගන්න බැ එහෙම එන එක. පස්සේ ඒ වෙලාවේ මෙහෙම කලා නම් කියල තනියම හිතින් රගපානවා ඒ සිද්ධිය. නොහිතන වෙලා වල ක්ෂණික තීරණයක් ගන්න ආවම කලබල වෙලා අනික් කෙනා කියන දේට එකග වෙනවා වගේ හරි නැත්නම් බයක් වගේ හිතට ඇවිත් අවුල් දෙයක් වෙන්නේ. අනේ මන්දා ස්තූතියි අයියේ. මම...
  4. rithik_putha

    ඕනවට වඩා පසුතැවීම

    ඔව් මචන්. මගේ අම්මත් මම වගේ. හැබැයි මට වඩා අම්මට දරාගැනීම ශක්තිය තියනවා. අදටත් අම්මට කියනවා හිතට දැනෙන ඒවා. කෙටියෙන් කිවහොත් අම්මා හිත හොද කෙනෙක්. තාත්තා ටිකක් ප්‍රශ්න වලදි පසුතැවිලි වෙනවා. හැබැයි මට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මම ඒ දුර්වල ලක්ෂණ දෙකම එක්ක මචන්. මට එපා වෙලා ඉන්නේ මටනම් මචන්...
  5. rithik_putha

    ඕනවට වඩා පසුතැවීම

    මම එහෙම කරන්න උත්සාහ කරන්නම් මචන්. මීට කලින් මම එහෙම කරන්න උත්සාහ කරල තියෙනවා. යාලුවන්ට උදව් කරල තියෙනවා. නමුත් සමහර වෙලාවට වටේටම කියන දේවල් වලදි උන්ට මාව අමතක උන සිද්ධි තියනවා. තව අනවශ්‍ය විදියට උදව් ඉල්ලන්න ඇවිල්ලා තියෙනවා. මම ඒවා කරන්න බැරි තත්ත්වයක් කියල කිව්වම ඩෝන්ට් කෙයා වෙලා තියෙනවා...
  6. rithik_putha

    ඕනවට වඩා පසුතැවීම

    ඔයා කලින් කිව්ව දේවල් හිත හිත දෙබස් කියන එක නම් ඉබේම වෙනවා. මම දන්නවා ඒ නිසා මට අවුලක් වෙනවා කියලා. මට නවත්වන්න බෑ ඒක. මේ දේවල් නිසා මම තනියම ඉන්න ආසයි. මොකද කඩේකට ගිහින් කවුරුහරි ඇගේ වැදිලා වචනයක් කිව්වත් මට ඒක ඇති හිත හිත ඉන්න. මම බයයි ඒ නිසා. මම උත්සාහ කරන්නම් මචන්..
  7. rithik_putha

    ඕනවට වඩා පසුතැවීම

    සුලු උදාහරණයක් කියන්නම්, කෙනෙක් දෙයක් කිව්වොත් මම එකපාර වැඩිය හිතන්නේ නැතුව ඒ දේ පිලි ගන්න වගේ දෙයක් තියෙනවා. කලින් වෙලා තිබ්බොත් ටිකක් හතෙනවා කලින් අත්දැකීම් නිසා. මේකයි, දවසක් බයික් එකක ගමනක් ගිහින් කොළඹ. පාර අයිනෙ බයික් එක දාල පැය භාගයක් වගේ ගිහින් ආපහු එද්දි ටිකට් කඩන ගෑණු කෙනෙක් හිටියා. මම...
  8. rithik_putha

    ඕනවට වඩා පසුතැවීම

    මචන්ල මම කෙටියෙන් කියන්නම්. මට ජීවිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මම පොඩි හරි දෙයක් උනොත් ඒ දේ ගැන ගොඩක් හිතනවා. ප්‍රශ්නයක් නැති වෙලාවට මීට මාස ගානකට කලින් හරි මට උන අමිහිරි සිද්ධි ගැන හිතල අවුල් වෙනවා. ඒ කියන්නෙ , මම හදිස්සියේ දෙයක් කරද්දි කලබල වෙලා වගේ තීරණය ගන්නවා. ඒක අවුල් උනාම පස්සේ ඒක...
  9. rithik_putha

    මචන් Car Rent කරනවා වගේ Bike Rent කරන්නේ නැද්ද?

    බම්ප්. මටත් දැනගන්න ඕන.
  10. rithik_putha

    Introvert 👀

    💪🏼
  11. rithik_putha

    Introvert 👀

    ජනවාරි 2 දා ලෝක Introverts දිනය සමරනු ලැබුවා. ටික දවසක් පහුවෙලා වුණත් මේ ගැන කෙටියෙන් හරි යමක් බෙදාගන්න හිතුණ. කවුද මේ Introverts කියන්නෙ? කොහොමද ඒ අයව හඳුනාගන්නෙ? මුලින්ම ඒ කාරණාව පැහැදිලි කරගම්මු. මනෝවිද්‍යාවෙදි පුද්ගල පෞරුෂයන් අනුව මිනිසුන් වර්ග දෙකකට වෙන් කරනව. ඒ Introvert සහ Extrovert...
  12. rithik_putha

    තමන් කවුද කියලා අවබෝධ කර ගන්න

    ඔව් මචන්. තමන් තමන් වෙන්න ඕන . එහෙම නොගැලපෙන උන් එක්ක ගැටෙන්න ගියා ම හිත් රිද්දගන්න වෙන්නෙ Thank you bro ☺️ ☺️ Thank you bro Thank you bro ☺️ නොගැලපෙන අය එක්ක ගැටෙන්න යන්න එපා. නිකන් හිත් රිද්දන්න එපා. තමන්ගේ පාඩුවේ හොදටම වැඩ ටික කරගන්න ☺️ ☺️ ☺️
  13. rithik_putha

    තමන් කවුද කියලා අවබෝධ කර ගන්න

    මට ලැබුණ අත්දැකීමක් කියන්න යන්නේ. ගන්න දෙයක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගන්න... Extrovert - මම දන්න විදියට සරලව කිව්වොත් , කට්ටිය එක්ක සෙට් වෙලා වැඩ කරන්න ආස කට්ටිය, මෙයාලට තනියම වැඩ කරන්න ගියාම ඔපා වෙනවා. තනියම ඉන්න ගියාම අවුල්. මෙයාලට තමන් වැඩක් කරන්න ගියාම තමන්ගේ ශක්තිය හොදට ලැබෙනවා තව...
  14. rithik_putha

    Tonight Cops and Coke

    Niyamai brother
  15. rithik_putha

    මේ සිද්ධියට ඔයාල react කරන විදිහ

    එහෙම වෙන්න ඇති මචන්. ඒත් මට කවදාවත් මෙහෙම සිද්ධියක් වෙලා නෑ. බස් වල ගැණු අය ගාව ගියාට එහෙම බෑග් එල්ලන ඉන්න අය හම්බෙලාම නෑ. හිටන් යද්දි උනා නම් ගානක් නෑ. සීට් එකේ එහෙම කලාම අමාරුවෙන් යන්න වෙන්නේ. වැරදියි එහෙම කරන එක.මේ සිද්ධියෙන් පස්සේ මම බස් වල යද්දි බලනවා ගෑණු අය වාඩි උනාම බෑග් එක අතට ගන්නවා...
  16. rithik_putha

    මේ සිද්ධියට ඔයාල react කරන විදිහ

    ඔව් මචන් ඒක ඇත්ත. එහෙම හිතුන නිසා මම සීට් එකෙන් නැගිටලා හිටගෙන ගියා. නිකන් කතා කරල කියන්න ගිහින් වැඩක් නෑ කියල හිතුනා

    No contents