හරියට ඉගෙනගෙන නැති, හරි රස්සාවක් සහ සල්ලි නැති කොල්ලෙක්, පහත් කියල හිතන රස්සාවක් කරන කොල්ලෙක්,
ගෙයක් සහ පරණ මෝටර් මෝටර් සයිකල් එකක් විතරක් තියෙන කෙනෙක්,
ඉටු කරගන්න ලොකු බලාපොරොත්තු හිතේ නැති කාටවත් කරදරයක් නැති සමාජ ආශ්‍රය අඩු කෙනෙක්,
මේ වගේ කෙනෙක්ට කවදාවත්ම හොද වැදගත් කෙල්ලෙක් කසාද බදින්න...