1. EHDEHD

    වැදි රජුට බඩුව පවරා...වැව ළඟදී මනමේ හැඬුවා

    ''ඔයා යන්න මම මෙහෙ ගෝත්‍රිකයෙක් එක්ක ආදරෙන් බැඳිලා මට සමා වෙන්න ස්ටෙෆාන්'' සංචාරයකට ගිහින් පෙම්වතා අතහැර මසායි ගෝත්‍රිකයෙක් සමග පෙමින් බැඳුන කරෝලාට අවසානයේ මුහුණ දෙන්න වුන පුදුම හිතෙන සිදුවීම.. මිනිස්සු කියනවා ආදරය අන්ධයි කියලා. හැබැයි ඒ අන්ධ ආදරය නිසා තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය, දියුණු රටක...
  2. EHDEHD

    සර්වජන බලය එක්ක එකතු වෙලා කරපු කැත වැඩක්.

    හැමදාම රටේ අවුරුදු නැකත් සීට්ටුව හදන්නේ රාජ්‍ය නැකත් කමිටුව. මේ පාර බොරු කතාවක් මවලා මුන් එකතු වෙලා වෙනම නැකත් සීට්ටුවක් හදලා මුන්ගේ පත්තරෙන්ම ඒක රටපුරා බෙදුවා. උදාහරණයක් විදිහට ගත්තොත් ආහාර පිසීමේ නැකත තිබ්බේ 10.51ට. හැබැයි මුන්ගේ ලිතේ තිබ්බේ 10.41ට. මේ දේ නිසා උනේ මිනිස්සුන්ට හරි නැකතක්...
  3. EHDEHD

    සාර්ථකත්වයේ රහස

    "ඕනෑම ක්ෂේත්‍රයක සාර්ථකත්වයේ රහස තමයි තමන් කරන දේ ගැන තියෙන නිවැරදි දැනුම. මුදලට වඩා වටිනාකමක් ඔබේ දැනුමට ලබා දෙන්න. එය ඔබව කවදාවත් වරද්දන්නේ නැති මාවතකට රැගෙන යාවි." " of what you are doing. Give more value to your knowledge than money. It will take you on a path that will never lead you astray."
  4. EHDEHD

    I am back

    හලෝ බොයිස් ... කොහොමද අවුරැදු 5 - 6 කයට විතර පස්සේ ආයේ අද තමයි එලකිරියට ආවේ.. මගේ යාලුවෝ හොදින් ඉන්නවද... දැන් මේක සෑහෙන වෙනස් වෙලා නේද ... පට්ට කමෙන්ට් එකක් දාගෙන යන්න...
  5. EHDEHD

    BYD ගිනිගනී..

    චීනයේ ෂෙන්සෙන් (Shenzhen) නගරයේ පිහිටි විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD ආයතනයට අයත් රථගාලක දැවැන්ත ගින්නක්
  6. EHDEHD

    නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය සීන් එක පත්තරේකට ලියන්න සුජීව ප්‍රසන්න ආරච්චිට දුන්නොත්...

    නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය සීන් එක පත්තරේකට ලියන්න සුජීව ප්‍රසන්න ආරච්චිට දුන්නොත්... උදේ පාන්දරම වත්ත පහල ලිඳෙන් නාගෙන එන ගමන් දෙවැටේ කෝපි පඳුරෙන් කෝපි මල් අහුරක් කඩාගෙන කෙලිලොල් ලෙස පපුවට තුරුල් කරගෙන එන එන නීල් ආම්ස්ට්‍රෝං දෙස සුමනා ආම්ස්ට්‍රෝං මහත්මිය බලා සිටියේ පපුව පිරී ඉතිරී යන ආදරයකිනි...
  7. EHDEHD

    KFC_TODAY

    මචංලා.. අද KFC එකේ කූපන් කෝඞ් එකක් දියංකෝ ඩිස්කවුන්ට් කෝඞ් එකක් තියෙන එකෙක් Thanks
  8. EHDEHD

    Live

    airport ------ Post added on 1652164422
  9. EHDEHD

    මියගිය_ගණන_04 ක් දක්වා ඉහළට ‼️

    BREAKING NEWS රඹුක්කන වෙඩි තැබීමෙන් මියගිය ගණන 04 ක් දක්වා ඉහළට
  10. EHDEHD

    මේරජපවුලෙදුර නෑයෙක් විතරයි.

    ඔය පළවෙනි පින්තූරෙ ඉන්න නෝනගෙ සල්ලි වගයක් ගැන ලෝකෙ තියන ප්‍රධානම ගවේෂණාත්මක මාධ්‍යකරුවන්ගෙ සංගමේකින් හෙලිදරවු කරා, පැන්ඩෝරා පේපර් කියන්නෙ ඒවට.... නෝනගෙ නම නිරූපමා රාජපස්ස, රජ පවුලට නෑදෑකම මයිනගෙයි,නන්දෙගෙයි දුවෙක් වෙනවා, දුව කිව්වට මයින්ගෙ තාත්තගෙ සහෝදරයෙක්ගෙ ළමයෙක්ගෙ දුවෙක්, ටිකක් දුරයි ඉතින්...
  11. EHDEHD

    Live link

  12. EHDEHD

    ණයක්ගන්න

    මචංලා දැනට කරගෙන යන ව්‍යාපාරයක් ස`දහා මැෂින් කිහිපයක් මිලදී ගැනීමට ලක්‍ෂ 10 ක පමණ ණය මුදලක් ලබා ගැනීමට පුලුවන් කොහොමද.. මාසෙකට 25 ක් විතර ගෙවන්න පුලුවන්... හොදම සහ ඉක්මණින් ලබා ගත හැකි ක‍්‍රමය කුමක්ද .. උදව් කරන්න පුලුවන් කවුරුහරි ඉන්නවනං කියන්න ලොකු උදව්වක්.. ණය ප්‍රෙසෙස් එක මොකක්ද දන්න කෙනෙක්...
  13. EHDEHD

    මේ ඉමේජ් එක් හොයල

    කොල්ලනේ උදව්වක් ඔනේ.. මේ ඉමේජ් එක් හොයල දෙන්න පුලූන්ද ලොකු උදව්වක් bump ------ Post added on 1624006018
  14. EHDEHD

    NEW_COVID_MEDICIN

    මචංලා.. මෙන්න මේ බෙහෙත කොවිඩ් වලට දෙන ලංකාවේ හදපු එකක්ලු.. වැඩි විස්තර දන්නවද.. බෙහෙත පාවිච්චි කරපු අය ඉන්නවද.. මිල කියද.. කොහොමද ගන්නෙ..
  15. EHDEHD

    ප‍්‍රශ්නයක්_හෙල්ප්

    මචංලා.. අවු 2 ක වයසේ පොඩි දරුවන්ට Activity Book එකක් හදනවා.. ඒකේ කවරෙටයි.. ඇතුලටයි අර ප‍්‍රසිද්ධ කාටුන් එකක් තියෙන්නේ ඩෝරා (DORA) කියලා.. ඒ කාටුන් එක දාලා කවරෙයි නමයි දාලා පින්ට් කරොත් විකුණන පොතක් නිසා කොපිරයිට් අවුලක් වෙයිද.. ලංකාවේ විකුණන හදන පොතක් .. Book Name - DORA ACTIVITY BOOK...
  16. EHDEHD

    ISBN සහ ලියාපදිංචියට උදව්වක්

    මචංලා. මං පොඩි පොතක් හදනවා පොඩි ලමයින්ට වර්ක් බුක් එකක්.. මට ඒක ට ISBN ගන්න ඔ්නේ.. Online කරගන්න පුලුවන්ද වැඩේ.. නැත්තං යන්න ඔ්නෙද.. මොකක්ද Process එක .. ඒවගේම අපි පොත පබ්ලිෂ් කරනවනං මොකක් හරි පබ්ලිෂර් කෙනෙක් ඔ්නේද.. නැත්තං අපිම මොකක් හරි නමක් දාගෙන පබ්ලිෂ් කරතෑකි ද?
  17. EHDEHD

    දෙසැමබ්ර්_13_තවත් එකක් එනවා

    ඕක අැත්තටම ආවත් මිනිස්සු ගනන් ගන්නේ නැහැ... කොටියා ආවා වගේ දෙයක් වෙන්නේ... මුහුදු යන එවුන් මුහුදු යයි,,, අනිත් එවුන් තම තමන්ගේ පාඩුවේ වැඩ කරයි... 13th of December, 680km away from SL. මේක ලඟට ආවොත් වැඩේ අවුල්. දැනට ශේප්
  18. EHDEHD

    EPF/ETP

    මචංලා.. අවුරුදු 55 පැන්නම ගන්න පුලුවන් EPF එකද... ETF එකද. සම්පූර්ණම මුදල ගන්න පුලුවන් නේද ... අර ලෝන් එක දෙන්නේ මෝකෙද..

    No contents