1. sanjaya22

    පාරිභෝගික සේවා එකේ පොන්නයා හාන්සියි 😂🙏.

    ඔව් නීති විරෝධියි.ඒත් එහෙම නැතුව හැමෝටම හොඳින් කිව්වම ප්‍රයෝගිකව හරියන්නෙත් නෑනේ.පොලිසියට එක්කන් ගිහාම කුඩු කාරයෙක්ගෙන් ප්‍රශ්ණ කරන විදිහයි දොස්තර කෙනෙක් ප්‍රශ්නකරන විදිහයි සමානව කරන්න බෑනේ.
  2. sanjaya22

    පාරිභෝගික සේවා එකේ පොන්නයා හාන්සියි 😂🙏.

    මේක තමයි වෙනස් වෙන්න ඕන තැන.ගෝට තියා මොකා ජනාධිපති වුනත්, දක්ෂ නිලධාරීන් නැතුව වැඩක් කරන්න බෑ.දක්ෂ නිළධාරීන්ට ආරක්ෂාවට තියෙන්නේ නීතිය.ලොකු බිස්නස්කාරයෝ ඔක්කොම දේශපාලනීකරණයවුනු එවුන්.නිළධාරින්ට උන්ගාවදි නැට්ට පස්සේ ගහගන්න වෙනවා.උන්ගේ ආරක්ෂාවට ඇමතිලා මන්ත්‍රීලා ඉන්නවා. ජනාධිපතිවුන ඕන එකෙක්ගේ...
  3. sanjaya22

    Double Benefit

    Taama thiyenawa mama hithanne.
  4. sanjaya22

    කලාකරුවා සහ දේශපාලනය

    එහෙම හිටියනම් එයා ස්වාධීන නෑ.මට මතක මනුවර්ණ, සමනලී වගේ අය කිහිපදෙනෙක්. අමරදේව , සුජාතා අත්තනායක වගේ අයට දේශපාලනයක් තිබුණා.
  5. sanjaya22

    කලාකරුවා සහ දේශපාලනය

    මොකක්ද නන්දා මාලිනීගේ දේශපාලන වැරැද්ද කියපන්කෝ වැල්වටාරම් නැතිව? මම හිතන්නේ උඹට අවුරුදු 40ක් වත් ඇතිනේ. මොකද මට තාම 30 ගණන්
  6. sanjaya22

    කලාකරුවා සහ දේශපාලනය

    හරියට හරි මට අමරදේවව අමතක වුණා. Ideal උදාහරණය එතුමා.මට හිතෙන විදිහට හැමොත් එක්කම හොඳින් හිටපු මනුස්සයෙක්.
  7. sanjaya22

    කලාකරුවා සහ දේශපාලනය

    ඒවගේ අයතමා ඔය පත්තරවලදී,තමන්ගේ ෆේස්බුක් පිටුවේ,interviews වලදී තමන්ගේ මතය ප්‍රකාශ කරන්නේ.මම දන්න කීපදෙනෙක් ඉන්නවා ඒතරම් ප්‍රසිද්ධ නෑ,චාන්දනී සෙනෙවිරත්න එක උදාහරණයක්.
  8. sanjaya22

    කලාකරුවා සහ දේශපාලනය

    ඔව්. මනෝරත්න හොඳ දක්ෂ කොන්දක් තිබ්බ මනුස්සයෙක්.
  9. sanjaya22

    කලාකරුවා සහ දේශපාලනය

    නන්දා මාලිනී දේශපාලන වේදිකාවක නැග්ග පින්තුරයක් උඹට මෙතැන දාන්න පුලුවන්නම් උඹත් එක්ක එකඟයි ? උඹ “පවන” කැසට් එක අහලා ඇති කියල හිතනවා.
  10. sanjaya22

    කලාකරුවා සහ දේශපාලනය

    බහුතරක් එහෙම හිතන්නේ නෑනේ බන්
  11. sanjaya22

    කලාකරුවා සහ දේශපාලනය

    මාත් ඉන්නේ ඔතැන.මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය කතාවෙත් දේශපාලනයක් තියෙනවා.
  12. sanjaya22

    කලාකරුවා සහ දේශපාලනය

    බහුතරක් එහෙම හිතන්නේ නෑනේ බන්
  13. sanjaya22

    කලාකරුවා සහ දේශපාලනය

    කලාකරුවා සහ දේශපාලනය කලාකරුවා සහ දේශපාලනය ======================== අපි කලාකාරයින්ට අසීමිතව ආදරය ගෞරව කරනවා.ඒක කලාකාරයින්ට , ක්‍රීඩකයින්ට ලැබෙන විශේෂ වරමක්.නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔවුන්ට තමන් කැමති දේශපාලන පක්ෂයකට ගැතිව වැඩ කරන්න බෑ කියන එක.කොටස් හතරක් ඉන්නවා...
  14. sanjaya22

    Udemy and Lynda full course සෙට් එකක් [100GB+]

    අනේ මචං , මේ ටික කොහොමහරි download කරලා දීපං ? https://www.udemy.com/course/symantec-ccsvm-rapid7-nexpose-for-beginners/?fbclid=IwAR2zOLxCvbG9G5hJQEABuLwrLxcAPj2BvBCHrwxv-NEOP4CLOseNX1t2QD0 https://www.udemy.com/course/learn-nessus-vulnerability-scanner-beginner/...
  15. sanjaya22

    හමුදාව සහ කොරෝනා

    හමුදාව සහ කොරෝනා මගේ අදහස COVID#19 සඳහා හමුදා භටයන් යොදාගත නොයුතුව තිබුණා කියන එකයි.ඒකට හේතු කිහිපයක් තියෙනවා. 1. රටේ පවතින එකම කාර්යක්ෂම,විශ්වාසකල හැකි රාජ්‍ය ආයතනය එය වීම. 2.රටේ ආරක්ෂාව පවතින්නේ ඔවුන්ගේ අතේ නිසා ඔවුන් ආරක්ෂා කරගතයුතු වීම.(වෙනවට කියනවා නෙමේ ඒත් පාස්කු ප්‍රහාරය වගේ දෙයක්...
  16. sanjaya22

    ලස්සන_බිරිඳක්

    ෆේස්බුක් ලොක්කගේ මේගැනම සටහනක් මම අද දැක්කා.හැමෝටම තේරෙන්න මම සිංහලට මට තේරෙන විදිහට පරිවර්තනය කළා. MY WIFE CHINA AND NOT PRETTY So many ask me, why do I choose Chinese wife who is not beautiful while I (according to them) is the one who has excessive wealth? I should (according to them) I...
  17. sanjaya22

    ලස්සන_බිරිඳක්

    Thank you !
  18. sanjaya22

    ලස්සන_බිරිඳක්

    එළකිරියේ ඉන්න බහුතරයකට වඩා මම වයසින් වැඩියි කියල හිතනවා . මට විවාහයේ අවුරුදු 7ක අත්දැකීම අනුව මම අවබෝධකරගත්ත දේ තමයි ලස්සන එතරම් වැදගත් නෑ කියල.දැන් අපිට දරුවෝ දෙන්නයි.විවාහ ජීවිතේදී එකිනෙකා ගැලපීම අතිශය වැදගත්.කොච්චර උත්සාහ ගත්තත් නොගැලපීම් වලක්වන්න බෑ ඒත් නොගැලපීම් අවමව පවත්වා ගැනීම අපේ...
  19. sanjaya22

    Bimba Devi Alias Yashodhara

    Me film eke link eka dan weda karanne ne machan...Thiyana ekek upload karapanko.
  20. sanjaya22

    Yashodara

    Me film eka download karaganna nedda machan ?

    No contents