මගේ අදහස නම් ටිකක් වෙනස්.
NJ6 දීල තියෙන උපදෙස් හරි.ඒත් ඒවාත් ප්‍රයෝගිකව කරගන්න බැරි උනොත් රස්සාවෙන් අයින් වෙන්න කියපන්.
මම එහෙම කරන්න කිව්වේ මාත් එහෙමම කරපු නිසා.මචං ළමයි නොමඟ යනවනම් , wife තනියම ලංකාවේ ඉඳලා නොමඟ යන්නත් හැකියාවක්/අවධානමක් තියෙනවනම්, අපි සල්ලි හම්බකරලා මොකටද? ඔහොම කට්ට කාල...