එලකිරියේ කට්ටිය පාවිච්චි කරපු වහන වල ගනන් අහන නිසා හැමොටම ( මේ පිලිබද උනන්දුවක් දක්වන ) ප්‍රයොජනවත් වෙයි කියලා හිතෙන ,පාවිච්චි කරන ලද වාහන වල වර්ථමාන වටිනාකම (2011-3-17 දින වන විට ) පිලිබද දල අදහසක් දෙන්න කල්පනා කරා.
හැබැයි මේ මිලගනන් වාහනේ Options , Millage සහ තත්වය මත වෙනස් වෙන්න පුලුවන් ...