ඔන්න අදත් සුපුරුදු විදිහට වාහන ගැන උනන්දුවක් දක්වන හැමොටම වැදගත් වෙන ත්රේඩ් එකක් අරන් ආවා.. කලකට පෙර මහත් ආන්දොලනයකට ලක්වුණු,අදටත් වාහනයක් මිලදීගන්න කෙනෙක් දෙපාරක් නොහිතා මිලදී ගන්න පෙලෙබෙන මොරට්රථයක් තමා Toyota Corolla 121 කියන්නේ. වර්ෂ 2000 අගභාගයේ කරලියට එන මේ මොටර් රථය කගේත් අවදානයට...