සාමානයෙන් සමහර පොඩි අන් අපි හිතන්නේ නැති වෙලාවට පාරට පනිනවා නැත්නම් බයිසිකල් පැදගෙන මහ පාරට එනවා ඒ වෙලවෙක අපේ වාහනේ අවුලක් නිසා හරි වැරදිලා හැප්පුනොත් ආයේ වටේ පිටේ උන්ගෙන් ගුටි කාලා බෙරුනොත් පුදුමයි! අපි සමහර විට කොච්චර හරි උනත් වටේ පිටේ උන් බලන්නේ ලමයාගේ පැත්තෙන් විතරයි ඩ්‍රයිවර්ට සොරි ඩොට් කොම්!