1. MAHAADENAmutta

    රනිල් පොරක් තමයි!

    මහින්ද නන්දේ සජිත් වගේ දේෂපාලකයෝ එක්ක බැළුවාම රනිල් කොහොමත් සුපිරි පොරක් තමයි! දේෂපාලනයට එන්න ඔනේ උගත් බුද්ධිමත් මිනිස්සු මිසක් කුඩුකාරයෝ ඩිල් කාරයෝ බාර් කාරයෝ නෙමෙයි වැදගත් උන් ටිකක් ....... ලංකාවේ පාර්ලිමේනතුවේ ඉන්න 225න් මහත්මා දේෂපාලනය කරන 10ක් වත් ඉන්නවා නම් එයින් එක්කෙනෙක් තමයි රනිල්...
  2. MAHAADENAmutta

    රනිලා පච වෙයි-ආර්ථික වර්ධන වේගය 3% බහි

    අපිට දැන් ගොඩාක් සතුටුයි!
  3. MAHAADENAmutta

    කාන්තා දේශපාලන poll

    උපේක්ශා ටයි හිරැණිකාටයි මරු කද ඔයිඒදෙන්නගේ පුතී
  4. MAHAADENAmutta

    රෑ දත්ත ටික ගන්න බැරිද?

    සිග්නල් ගාලා රෑට පු@ ඇරගත්තාම රෑට දත් ටික රැකගන්න පුළුවන්ලු
  5. MAHAADENAmutta

    Mask ekak kiyada ?

    5යි (250යි පැකට් එක) පෙටා
  6. MAHAADENAmutta

    Daraz ඕඩර් හෙල්ප්

    කැත වැඩ කරන්න එපා බං පුතී උබ හිතලා බලපන් උබ සෙලර් උනානම් උබට කොච්චර අවුල්ද කියලා! පැකේජ් එක බාරගෙන ටිකක් අඩුවට හරි විකුනලා සල්ලි කරගනින් උබේ අතේ වැරද්දට අනුන්ට පාඩු කරන්න එපා! උබ පාඩුව විද ගනින්( @Nadun26 වගේ වෙන්න එපා! )
  7. MAHAADENAmutta

    ගෙදරට ආපු අමුත්තා පැන්නීමට😤 උදව්...

    තාත්තා උෟව ගෙදර තියන් උගේ දේපලට කෙලින්න හදන්නේ උබ කටවන් පැත්තකට වෙලා හිටහන් වැඩේ කන්නේ නැතුව!
  8. MAHAADENAmutta

    Compatible Toners

    යාළුවා = මම
  9. MAHAADENAmutta

    මනුතාපය!

    මේක ජාතික රෑපවාහිනියේ පෙන්නපු එක ඒක නෙමේ 1998 හදපු මේකේ සිංහල හඬ කවපු එක ඔනේමෙන්න මේක උඩට පල බම්ප්! ------ Post added on 1647096628
  10. MAHAADENAmutta

    මනුතාපය!

    හිතට වැදිලා ඇඩෙන්න සිංහල හඬකවපු එකම තමයි ඔනේ පුතී! English එක බැළුවට ඇඩෙන්නේ නෑ!
  11. MAHAADENAmutta

    මනුතාපය!

    සිරස ටීවී එකේ පෙන්නපු හඬ කවපු මනුතාපය ෆිල්ම් එක බාගන්න link එකක් තියනවද .... (ජාතික රෑපවාහිනියේ හඬකවපු එක නම් youtube එකේ තියනවා ඒක නෙමෙයි ඔනේ)
  12. MAHAADENAmutta

    dirshyam 2013 මලයාලම් ෆිල්ම්

    dirshyam 2013 මලයාලම් ෆිල්ම් එකේ වැඩකරන ලිනක් එකක් හොයලා දෙන්නකෝ ලමායිනේ!
  13. MAHAADENAmutta

    මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

    දැන් තියන දෙයක් විකුනලා ණය ටික සෙටල් කරලා ආපහු මුල ඉදලා පටන් ගන්න කරන්න දෙයක් නෑ ගොඩ යන්න බැරෑරැම් තිරණ ගන්න වෙයි හදවතට නෙමෙයි බුද්ධියට තිරණ ගන්න දෙන්න!
  14. MAHAADENAmutta

    මේ පොත් ටික ඕන කෙනෙක් කියන්න නිකන් දෙන්නේ

    මට ඔය පොත් ටික ගොඩක් වටිනවා! මට දීපන්කෝ වඩේ කඩයක් කරනවා පුතී මම මේ දවස් වල කොල හොයා ගන්න බෑ
  15. MAHAADENAmutta

    Divorce help

    මො හුයන්නක් යකෝ දැන් ඉස්කෝලේ නිවාඩුව ඉවර වේගෙන එක කොට මුට මුලේ කුරැවල් වෙලා! ගිහන් කාටුන් බලපන් රෙද්ද?
  16. MAHAADENAmutta

    රත්තරං වචන

    රට යන අදෝනාව හැම තැනම යන මේ පෝස්‍ට් එක සම්බන්දව මගේ සත දෙක එකතුකරන්න හිතුවා දැං බලහං කිරි පුතේ උබ උබලෑ අම්මගේ බඩට උබ ආවහම ආන්ඩුවෙන් නිකන් මිඩ් වයිෆ්ව ගෙදරට එවනවා. ඊට පස්සේ උබේ අම්මව නොමිලේ ක්ලිනික් යවනවා, බේත් හේත් දෙනවා.. උබ ඉපදෙන්න ලං උනාම ඉස්පිරිතාලෙට ගෙනිහින් නොමිලේ පෙකනි වැල කපල දෙනවා උබට...
  17. MAHAADENAmutta

    යහපාලන අනුහසින් ඉටිපන්දම්

    අනේ මෝඩ ගොන් වස්සෝ ලයිට් කපලා තියෙන්නේ මහින්ද මාතියා හදපු බලාගාර වලට දෙන්න දැවිතෙල් සහ ඩීසල් නැති නිසා අනේ හුටක් නන්නානේ කිවුවාලු :lol: :lol:
  18. MAHAADENAmutta

    Samsung m22 Vs Xiaomi redmi 10

    redmi 10 එකේ රෑට කැම් එක අවුල් (ඒවගේම අන්තිමට ආපු mi phone ගොඩක ෆොල්ට් තිබුනා) එච්චරයි දන්නේ

    No contents