ජනපති ගෙදර යන්න උවමනාද?

ගෝඨාභය ඉවත්විය යුතුද?


  • Total voters
    123

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    මමනම් කියන්නෙ පාරට බැහැල ඉල්ලන ලපේට දිල යන්ඩ තියෙන්නෙ, එතකොට ලපේ වැඩ පෙන්නල ඩොලර් ප්‍රශ්නෙ උනත් විසදනව , සර් ඉද්දි එන්නෙ නැති ඩොලර් ලපකොටා ආව ගමන් ශනික එන්නෙ ශනික

    umbe maha eka baleta tiyena kadara kamata ehema kerane na. e nisa apit adana gane labene na
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,359
    100,229
    113
    කන් ඇහෙන්නෙ නැත්තන් කන් සුද්ද කරගෙන පාරට බැහැපන් උබටම ඇහෙයි
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    අනිත් අය කියන සාර්ථක වැඩ පිළිවෙලක් නිහතමානීව පිළිඅරන් ඒ ගැන විශේෂඥ අයගෙන් උපදෙස් අරන් ක්‍රියාත්මක කරන කෙනෙක් ඕනි. හොරු ආරක්ෂා කරනන්, තව හොරකම් කරන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න නෙවෙයි නේ බලේ දුන්නේ
     
    • Like
    Reactions: siri_ayya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    ගෝටා ගේ ඇටේ ඇටේ ඤානක්ක ගේ කටේ කටේ... කපුටු කාක් කාක් කාක්... බැසිල් බැසිල් බැසිල් බැසිල්....

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ඒ විතරක් මදි.... හොරා කාපු සල්ලි ටික හොමහරි ලංකාවට ගෙන වදපිලිවලක් හදල ජාතික ධනයට ඇතුලත් කරන්න ඕනේ...

    තෙල් ගෑස් ගෙන්න මොකා අවත බෑ දැන් සල්ලි නැති නිසා...
     
    • Like
    Reactions: Cypress

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    සරත් පොන්සෙකා වගෙ ම්නිස්සු පිලිගන්න අයෙක් මෙ විරොඩ කරන අයට නායකත්වයක් දෙන්න ආවෙ නෑත්තන් හයිටිය වගෙ කුඩා කන්ඩායම් බිහිවෙල රට තවත් බයනක තෑනකට යයි. තාම ඈයි ඔබතුමාලා ඉස්සරහට එන්නෙ නෑත්තෙ

    එහෙම නෑත්තන් ගොටා ජනඩිපති කම අහොසිකරල පර්ලිඅමෙන්ට් එකට අගමති විඩියට එන්න ඔනෙ නාකි මඉන ගෙඩර යවල එත් ගොටා කලෙ නඩු ඉවර කරපු එක විතරඉ මිනිස්සු විස්වස කරන එකක් නෑ ඔකව
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    vt.JPG