අඩෝ උබලට අඩුවට ලීසින් දිලා නිකම් අත පිහිදාගන්න ලිසින් කියන්නේ දන්සැල්ද ඒ කම්පැනි පන්සල්ද? හොදකොල්ලා පන්සලේ හාමුදුරුවොද ....... අනේ පලයන් බං යන්න අපේ සමනලයා වගේ ඉන්න කොල්ලට මොනවත් නොකියා...... උබලට තියෙන්නේ තනිකර ඉරිසියාව කෙනෙක් උබලගේ දහඩිය මහන්සියෙන් හම්බු කරපු සල්ලි වලින් හොදට කාලා ඇදලා ආතල්...