ඇම්ඩන් දවසක් ෆාමසියකට ගිහින් කොන්ඩොම් එකල මිලදි අරගත්තා.පස්සෙ ඇම්ඩන් තමන්ටම හිනා වෙමින් යනවා.ෆාමසි මුදලාල හිතනවා මොකද මිනිහා හිනා වෙන්නේ.ලැජ්ජා කාරයෙක් වගේ.
ඊලඟ දවසෙත් ඇම්ඩන් මේ ෆාමසියටම ඇවිල්ලා කොන්ඩොම් එකක් ඇරගෙන තරමක ලොකු සිනහවක් පාලා යන්න ගියා.
කොන්ඩොම් ගන්න එක හිනා වෙන්න කාරණයක්ද? මෙහෙම...