ඔක්කොම හරියි කියමු ෆොන්සේකා මහත්තයා හිරේ දැම්මම හොරු ටික හොරකම් නැවැත්තුවද ?
ත්‍රස්තවාදය >>>>> කරුණා ට පිල්ලෙයාන්ට සමාව ගන්න ඔනෑ නැහැ නේ , උන්ව පැත්තකට දාමු .එළිපිට තුවක්කු අරං ඇවිත් ආණ්ඩුවෙම ලොක්කෙකව් කුඩ්ඩෙක් මරලා යහතිං රට පැන්නා , ත්‍රස්තවාදෙ අතුගෑවිලද ?
නීතිය >>>>>>> ලොක්කට දෙකට නැවිලා...