වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

Sep 1, 2009
2,359
215
0
ඈ යකෝ

එතකොට අරංතලාවෙ හාමුදුරුවො කැති කාපු එවුන්ව නැගෙනහිර පොලිසියෙ සිය ගන් මරපු මිනීමරුවන්ව කොටින්ට අපේ කොල්ලොන්ව මරන්න ආයුද ගෙනත් දුන්න එවුන්ව මැරයින්ව කුඩුකාරයින්ව හොරුන්ව වටකරං ඇමතිකම් දිදී නලව නලව ඉන්නෙ කවුද බං ?

යකෝ මුන්ව කොටියම කන්න එපැයි නේද බං

මචන් වැරදි දෙයකට කොන්ද පන ඇතුව වැරදියි කියපන් . ජෙනරල්ව හිරේ දැම්මෙ ඔය මොකටවත් නෙමෙයි අනික් පැත්තෙන් චන්දෙ ඉල්ලුව හින්ද කියලා බොරු බයිලා ගැහුවට උබෙ හිතත් දන්නව නෙ. ලොක්කට හේත්තු වෙලා චන්දෙ ඉල්ලුවා නම් ඔය කටින්ම ගුන වයයි උබ අද :lol::lol:

උබ ඔහොම මිනී මරුවන්ගේ ලිස්ට් ඉල්ලනවනන් මටත් දෙන්න පුලුවන් ගමකට...

*බටලන්දෙ වධකාගාරවල හාමුදුරුවරු,තරුන කොල්ලන්ගේ පයි* ලාච්චු වලට අහුකරල වද දුන්න රනිල් එක්ක ෆොන්සේකා චන්දෙ ඉල්ලද්දි හොදයි...

*ප්‍රේමකීර්තිල වගේ දහස් ගනන් වටින මිනිස්සු අමුඅමුවේ මරපු සෝමවන්ශලත් එක්ක ෆොන්සේකා චන්දෙ ඉල්ලද්දි හොදයි...

*88,89 එක අප්පුඩියෙන් මිනිස්සු මරපු ප්‍රේමදාසගෙ පුතාල එක්ක එකතු වෙන්න හොදයි...

ඊට අමතරව ඔය කුඩුකාරය කියන දුමින්දව ඉස්සෙල්ලාම දේශපාලනයට ගත්තෙ කවුද..ඒව හොදයි..කාටත් අමතක උනාට මර්වින් සිල්වාත් ඉස්සර හොද යූ.ඇන්.පී කාරයෙක්..පබාලව,රන්ජන්ලව දේශපාලනයට් ගෙනෙල්ල පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කලේ කවුද...
ඇත්ත පිලිගනින් උබ...කරුන වගේ මිනිස්සුන්ගේ දැනුම අපිට් යුද්දෙ දිනන්න ප්‍රයෝජනවත් උනා..ඒක ඒ කාලෙ ෆොන්සේකම කිව්ව එක..
මටත් කියන්න තියෙන්නෙ ඒකම තමා මචන්...ලොක්කට හේත්තු වෙලා අදත් ෆොන්සේක හිටියනන් අදත් මිනිහ ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කියල උබල කොමෙන්ට් දායි..
 
  • Like
Reactions: RLR

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සරත්ෆොන්සේකට දැන් ඕන උනත් ඔය උගුලෙන් ගැලවෙන්න බැහැ
    කොහොම විනයක් තිබ්බ නායකයෙක්ද .. ලංකාවෙ එල්ලෙන්න වැල් නැතුව ඉන්න දේශපාලන පක්ෂ වල
    කුණු හෝදන්න හැමදාම උසාවියට එද්දි යද්දි TV එකට පේන්න වෙන කවුරු හරි කියන්න කියන එකක් තත්පර 10 කෑගහල කියන්න උනා.කියන්න දුකයි..
    ජීවීතේ සතුටින් සාමයෙන් ඉන්න පුළුවන් කාලෙ රටේ හැමෝටම එක උදා කරල දුන්න මනුස්සයට එක නැති උනා
    :dull:
     
    Last edited:
    • Like
    Reactions: RLR

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    කමෙන්ට් නොදැම්මෙ පලක් නැති නිසා , සාප ඉල්ලන ත්‍රෙඩ් දාන මිනිස්සුන්ට යමක් කියල පැහැදිළි කරන්නේ කොහොමද? සරත් ෆෝන්සේකා වැඩි බලය සොයාගෙන යාම ජනතාවිමුක්ති පෙරමුණයි , එක්සත් ජාතික පක්ශයයි ඉත්තෙක් කරගත්තා කැරම් අත දිනාගන්න ඒත් ඒ වැඩේ උනේ නෑ ,නමුත් අන්තිමට උනේ මහා ගෞරවයක හිටියෙ රණ ශූරයෙක් අප්‍රසාදයට ලක්වුන එක ,ඒ සරත් ෆෝන්සේකා විහින් කරගත්තු දේවල් , හමුදා ප්‍රදානියෙක් අතින් යුද්ධයක් තනිවම දිනන්න පුලුවන්නම් ඒක මීට කලින් වෙනවා , එහෙනම් අද වීරයෝ කොබ්බෑකඩුවල වගේ උදවිය එහෙම උනෙ නෑ , සීල් බටයො අල්කයිඩා නායකයව මැරුවාම මිනිස්සු ප්‍රීතිවුනේ වයිට් හවුස් එක ලග මිසක් සීල්බටයන්ගේ හමුදා කදවුරක් ලගට ගිහින් නෙමේ ,
    අද මැදවච්චිය , පාමංකඩ , කිව්ව අය යුධවීරයෙක් හදාගෙන දේශපාලන වාසි ගන්න හදනවා ,ඒ වෙනස බහුතරයකට තේරෙනව කියල මට හිතෙන්නේ ,
    යුද්ධයේ ගෞරවය ජනාධිපති , ලේකම් , හමුදාපතිවරුන්ගේ සිට භූමියේ යුධ සෙබලාටද ඔවුන් සමග එකට සිටි ජනතාවටද හිමිවිය යුතුයි

    :yes::yes::yes::yes::yes:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ŦĦĔ ƦȆƉǾӾ;11408026 said:
    උබ ඔහොම මිනී මරුවන්ගේ ලිස්ට් ඉල්ලනවනන් මටත් දෙන්න පුලුවන් ගමකට...

    *බටලන්දෙ වධකාගාරවල හාමුදුරුවරු,තරුන කොල්ලන්ගේ පයි* ලාච්චු වලට අහුකරල වද දුන්න රනිල් එක්ක ෆොන්සේකා චන්දෙ ඉල්ලද්දි හොදයි...

    *ප්‍රේමකීර්තිල වගේ දහස් ගනන් වටින මිනිස්සු අමුඅමුවේ මරපු සෝමවන්ශලත් එක්ක ෆොන්සේකා චන්දෙ ඉල්ලද්දි හොදයි...

    *88,89 එක අප්පුඩියෙන් මිනිස්සු මරපු ප්‍රේමදාසගෙ පුතාල එක්ක එකතු වෙන්න හොදයි...

    ඊට අමතරව ඔය කුඩුකාරය කියන දුමින්දව ඉස්සෙල්ලාම දේශපාලනයට ගත්තෙ කවුද..ඒව හොදයි..කාටත් අමතක උනාට මර්වින් සිල්වාත් ඉස්සර හොද යූ.ඇන්.පී කාරයෙක්..පබාලව,රන්ජන්ලව දේශපාලනයට් ගෙනෙල්ල පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කලේ කවුද...
    ඇත්ත පිලිගනින් උබ...කරුන වගේ මිනිස්සුන්ගේ දැනුම අපිට් යුද්දෙ දිනන්න ප්‍රයෝජනවත් උනා..ඒක ඒ කාලෙ ෆොන්සේකම කිව්ව එක..
    මටත් කියන්න තියෙන්නෙ ඒකම තමා මචන්...ලොක්කට හේත්තු වෙලා අදත් ෆොන්සේක හිටියනන් අදත් මිනිහ ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කියල උබල කොමෙන්ට් දායි..
    ඔන්න මචං උඹ් නැට්ටෙ අහිස්සෙන්ම වලිගෙ පාගත්තෙ ඔතන

    මම කිව්ව එක ආයි කියවන්න . මම කිව්වෙ ලොක්කා අරෙහෙම වැඩ කර කර මෙච්චර වටින මනුස්සයෙක්ට සැලකුවෙ ඔහොම කියලා

    ඔය උබ කිව්ව ලිස්ට් එකේ කිසිම වැඩකට ෆොන්සේකා හවුල් නෑ නෙ . මම කඩේ ගියේ රට බේරගත්ත ඒ මනුස්සයට

    ඔය කාටවත් මගේ කැමැත්තකුත් නෑ . අපිත් පලවෙනි පාර මහින්ද මහත්තයට අත් දෙකම උස්සලා කතිරෙ ගහපු මිනිස්සු . දෙවෙනි පාර තමා යකාගෙ කළුව දැක්කෙ හරියට :frown::frown:

    උබලා දැන් ජේවීපී කාරයොන්ට ඔච්චර බනින්නෙ උන්ට නැවිලා එකට චන්දලිල්ලුව කාලෙකුත් තිබ්බා කියලා මතක් කරගනින් :lol::lol:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    දුමින්ද වගේ එළිපිට මිනී මරපු උන්ට ගැලවෙන්න දෙනව. පත්තරේට වැරදි දෙයක් කියපු උන් හිරේ...

    අනේ සාටකයෝ තොට හෙන හතම වැදියන්...

    සටකයා ඝාතකයා...

    මව්බිමට ද්‍රෝහීන් වෙච්ච කරුනා, KP ට නඩු නැහැ.. ඒ අය නිවැරදි කරුවන්..

    දේශපාලන මතවාදය සාප කිරීමකට තරම් ලඝු වෙලා තියෙන එක ගැන දුකයි.

    කේ.පී., කරුණා තියන් ඉන්නෙ ආදරේකට නෙමෙයිනෙ. උන් දැන් ඉන්නෙ රටට අහිතකර මතවාදයක නෙමෙයි. උන්ව තියන් ඉන්නෙ ආපහු කොටි ඔලුව උස්සන එක වලක්වන්න යොදාගන්න පුලුවන් නිසා. ඒක දේශපාලන තීරණයක්. එහෙම බලද්දි සාම කතා කාලෙ සුපිරි හොටෙල් වල රටේ අගමැතියි, ඊට වඩා ලොකු කොටි නායකයොයි එකට සැප ගත්තෙ.

    ඒ වගේ බොලඳ තර්ක ඕනි කෙනෙක්ට ගේන්න පුලුවන් මචන්. වැදගත් වෙන්නෙ ඒ අවස්ථා දෙකේදි එහෙම කරේ ඇයි කියන එකයි. එහෙම බැලුවොත් දැන් තත්වෙ සෑහෙන්න හොඳයි නේද?

    පිස්සුද බං මේ උන්නැහේලා කියන්නෙ 58% අනුමත කරනවලු කුඩ්ඩොන්ට මිනීමරලා රට පනින්න දෙන්න ඕනි කියලා :lol::lol:

    උඹ ඔය වගේ කතාවක් කියලා smiley එකක් දැම්මම ඒක ඇත්ත වෙන්නෙ නෑ.

    ŦĦĔ ƦȆƉǾӾ;11407866 said:
    යකෝ අපි රෙද්ද උස්සන් නෙමේ රෙද්ද නැතුව හරි කඩේ යනව තමා..හැබයි ඒ රටට...තොපි වගේ උන් ගැන නෙම මට දුක තියෙන්නේ...යුද්දෙ තියෙන දවස් වල ගැලවීමේ හමුදාවටවත් හොද නෑ කියපු හමුධාපති...ඒක කියපු උන් එක්ක එකතුවෙලා විදවන හැටි දකිද්දියි..ඒ දවස් වල හමුදාපතිට පලු යන්න බැනපු උබ ඔය කියල පබ්ලික් ෆොරූම් වල කොමෙන්ට් දාන් උන් දැන් හෙලන කිබුල් කදුලු දකිද්දියි...

    That's my main point :yes:

    .
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඔන්න මචං උඹ් නැට්ටෙ අහිස්සෙන්ම වලිගෙ පාගත්තෙ ඔතන

    මම කිව්ව එක ආයි කියවන්න . මම කිව්වෙ ලොක්කා අරෙහෙම වැඩ කර කර මෙච්චර වටින මනුස්සයෙක්ට සැලකුවෙ ඔහොම කියලා

    ඔය උබ කිව්ව ලිස්ට් එකේ කිසිම වැඩකට ෆොන්සේකා හවුල් නෑ නෙ . මම කඩේ ගියේ රට බේරගත්ත ඒ මනුස්සයට

    ඔය කාටවත් මගේ කැමැත්තකුත් නෑ . අපිත් පලවෙනි පාර මහින්ද මහත්තයට අත් දෙකම උස්සලා කතිරෙ ගහපු මිනිස්සු . දෙවෙනි පාර තමා යකාගෙ කළුව දැක්කෙ හරියට :frown::frown:

    උබලා දැන් ජේවීපී කාරයොන්ට ඔච්චර බනින්නෙ උන්ට නැවිලා එකට චන්දලිල්ලුව කාලෙකුත් තිබ්බා කියලා මතක් කරගනින් :lol::lol:

    ඉතින් බං වහන්සේ:rofl:,උබ කිව්ව ලිස්ට් වලින් එකකටවත් මහින්ද හවුලුත් නෑ නෙ...
    කොටි හාමුදුරුවරු මරද්දි මහින්ද හවුල් උනාද,මැරයින්ව කුඩු කාරයින්ව දේශපාලනයට ගේන එකට මහින්ද හවුල් උනාද...:rolleyes:
    උබ එකපාරක් මහින්දට චන්දෙත් දීල ඔහොම බනිනව නන්...අපි ජෙප්පන්ට බැන්නාම මොකෝ බන්..:P
    කොහොම වෙතත් මම උබ දාපු ගොන් තර්ක වලටත් උත්තර දුන්නා:angry::baffled:..එක්කො උබට කොච්චර් කිව්වත් වැඩක් නෑ,එච්චරටම ලනුව කාල:cool:...නැත්තන් කොම්පියුටරේට ලං වෙන්න තරම් ඇග වැඩිල,ඒත් මොලේ වැඩිල නෑ:D..උබත් එක්ක ඉන්ටර්නෙට් යුද්ද කරනවට වඩා අපිට වැඩ තියෙනව...ආයේ මොනා හරි ගොන් තර්කයක් තියනවනන් ඇවිල්ල දාල පලයන්.. වෙලාවක් තිබ්බොත් ඇවිල්ල උත්තරයක් දෙන්නම්.:rofl::baffled:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    සරත්ෆොන්සේකට දැන් ඕන උනත් ඔය උගුලෙන් ගැලවෙන්න බැහැ
    කොහොම විනයක් තිබ්බ නායකයෙක්ද .. ලංකාවෙ එල්ලෙන්න වැල් නැතුව ඉන්න දේශපාලන පක්ෂ වල
    කුණු හෝදන්න හැමදාම උසාවියට එද්දි යද්දි TV එකට පේන්න වෙන කවුරු හරි කියන්න කියන එකක් තත්පර 10 කෑගහල කියන්න උනා.කියන්න දුකයි..
    ජීවීතේ සතුටින් සාමයෙන් ඉන්න පුළුවන් කාලෙ රටේ හැමෝටම එක උදා කරල දුන්න මනුස්සයට එක නැති උනා
    :dull:

    :yes::yes::yes:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ŦĦĔ ƦȆƉǾӾ;11408153 said:
    ඉතින් බං වහන්සේ:rofl:,උබ කිව්ව ලිස්ට් වලින් එකකටවත් මහින්ද හවුලුත් නෑ නෙ...
    කොටි හාමුදුරුවරු මරද්දි මහින්ද හවුල් උනාද,මැරයින්ව කුඩු කාරයින්ව දේශපාලනයට ගේන එකට මහින්ද හවුල් උනාද...:rolleyes:
    උබ එකපාරක් මහින්දට චන්දෙත් දීල ඔහොම බනිනව නන්...අපි ජෙප්පන්ට බැන්නාම මොකෝ බන්..:P
    කොහොම වෙතත් මම උබ දාපු ගොන් තර්ක වලටත් උත්තර දුන්නා:angry::baffled:..එක්කො උබට කොච්චර් කිව්වත් වැඩක් නෑ,එච්චරටම ලනුව කාල:cool:...නැත්තන් කොම්පියුටරේට ලං වෙන්න තරම් ඇග වැඩිල,ඒත් මොලේ වැඩිල නෑ:D..උබත් එක්ක ඉන්ටර්නෙට් යුද්ද කරනවට වඩා අපිට වැඩ තියෙනව...ආයේ මොනා හරි ගොන් තර්කයක් තියනවනන් ඇවිල්ල දාල පලයන්.. වෙලාවක් තිබ්බොත් ඇවිල්ල උත්තරයක් දෙන්නම්.:rofl::baffled:
    උත්තර නැති උනාම ඔහොම පැනලා යන්න හිතෙනවා බන් :lol::lol:

    ඔව් ඔව් ඔක්කොම බලතල දීලා උන්ට ඕනෑ දහදුරා වැඩක් කරගන්න දීලා බලං හිටියෙ ෆොන්සේකා නේ :rofl::rofl:

    උඹ 89 කාලෙ හිටියද ? ඒ කාලෙ අපේ රටේ ගිනි එලියට දීලා ඔය උඹලෑ සුදන රජාම කරපු වැඩේ මොකද්ද කියලා ලොකු එකෙක්ගෙන් අහලා බලපන් ඒ කාලෙ උඹ හිටියෙ නැත්තම්

    ඔහොම තමා බන් එක එකාගෙ ගූ හෝදන්න ගියාම . උත්තර නැති වෙනවා :D:D
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මහින්ද එක්ක එකතු වෙන්න ඕන කියන එක ඔබේ අදහසක්.නමුත් එහෙම නැතුවත් රටට වැඩක් කරන්න පුලුවන්.වැඩක් කරන්න පුලුවන්.
    ඒක ‍තෝරා ගැනීම අයිතියක්.
    අනිත් එක රට වෙනුවෙන් මහින්ද විශේෂ වැඩක් යුද්දෙන් පස්සේ කරලා නැත.සාමන්‍ය ඕනම හරෙකෙක්ට කරන්න පුලුවන් දේවල් විතරයි තියෙන්නේ.බඩු මිල අහස උසට යවන එක තමයි ඔහුගේ සේවය.කුඩු ජාවරම අරලිය ගහ මන්දිරය දක්වා අරගෙන ඇවිල්ලා තියෙන බවක් පේනවා.ඒ කුඩු දුමින්දට සහ මර්වින්ට ඔහු දෙන ‍රැකවරණ තුලින්.කුඩු ජාවරම් කාර දේශපාලන නායකයෙක් එක්ක එකතු වෙලා රටට කරන්න පුලුවන් සේවයක් තියෙනවද?

    මහින්ද එක්ක ඔහුට වැඩ කරන්න බැරි නම් ඉතින් තමුන්ට ගරහපු මිනිස්සුත් එක්ක වැඩ කරන්නෙ කොහොමද? ඇයි එතකොට තනියෙන් ආවෙ නැත්තෙ? මොකද ඔහු දන්නවා ඔහුගේ තනි මතය ජනතාව අතරට ගෙන යන්න බෑ. මිනිස්සු ඔය කියන තරම් ෆොන්සේකාට කැමතිනම් තනියෙන් ඉල්ලලා දිනන්න පුලුවන් වෙන්න ඕනි. ඒත් එහෙම බැරි නිසානෙ එහෙම නොකලෙ. ඔහු තනියෙන් ඉල්ලුවානම් ඡන්ද්ය නොදෙන UNP, JVP පාක්ෂිකයන්ට අද මොන අයිතියක් ද තියෙන්නෙ ඔහු වෙනුවෙන් කතා කරන්න?

    කුඩුකාරයො, මැරයො ආරක්ෂා කරන්න වෙලා තියෙන්නෙ උන් එක්ක ඉන්න ජනතාවකුත් ඉන්න නිසා. ජනතාව උන්ව ප්‍රතික්ෂේප කරනවනම් උන්ව ආරක්ෂා කරන්න කිසිම හේතුවක් නෑ. ඒක මේ දේශපාලන ක්‍රමයේ වැරැද්දක් මිසක් ආණ්ඩුවෙ ප්‍රශ්නයක් නෙමෙයි. සරලවම කියනවනම් හෙට ආණ්ඩුව වෙනස් උනත් උන් ඒ විදියටම අනිත් පැත්තට මාරු වෙයි. එතකොට මොකද්ද ඔය තර්කෙ තියෙන වලංගු බව?

    කොහෙද පැහැදිලිව කියලා තියෙන්නේ.ෆෙඩෙරිකා කියන සල්ලි වලට ගිජු ලංසි ගෑනියෙක්ගේ කට වචනය විතරයි තියෙන්නේ.කිසිම ටේප් එකක් නෑ.
    මේ ගෑනි මුලින්ම ජනපතිවරණය කාලේ කීවේ පටිගත කරපු හඩ පටියක් තියෙනවා කියලා.නමුත් පස්සේ ඒක මේකි වෙනස් කරා එහෙම ටේප් එකක් නෑ කියලා.ඒ කියන්නේ මේකි බොරු කියන වේසියෙක්.එහෙම කෙනෙක්ගේ සාක්ෂි පිලිගන්නේ කොහොමද?
    අනිත් එක ඒකෙන් තේරෙනවා මෙහෙම බොරු කියලා තියෙන්නේ යම් අරමුණක් අනුව බවයි.

    මට ජෑන්ස්ගෙන් ඇති වැඩක් නෑ. එහෙනම් ඉතින් ආණ්ඩුව නෙමෙයි වික්‍රමසිංහ තමයි ඔය කියන ගේම දෙන්න ඇත්තෙ. මොකද ඕක ආණ්ඩුවෙ පත්තරයක් නෙමේනෙ නේද? කරුණාකරලා මෙන්න මේකෙ කියන එක ඇත්ත නෙමෙයි කියලා ඔප්පු කරලා ඉන්න. ඊටපස්සෙ ඒ ගැන කතා කරමු.

    .
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    බොලවු මේක දෙපැත්ත බෙදිලා කුලල් කාගන්න වෙලාවක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න කොටි ඒජන්තලා යුද්දේ කරන්න නොදී කොටියව බේර ගන්න පු* විකාගෙන දඟලද්දි (දැන් කුහක වැඩකරත්) රජායි, ජෙනරලුයි අනිත් වගකිවයුතු පාර්ශව/ බහුතර ජනතාව එකතුවෙලා හිටිය නිසා තමයි යුද්දේ දිනන්න පුලුවන් උනේ. රජයි ජෙනරලුයි අතරේ මොකක් හරි විරසකයක් වෙලා නම් කරන්න ඔනේ දෙන්නව සමගිකරවලා ආයිත් රට ජයග්‍රහනයේ මාවතට යොමුකරන එක. නැත්නම් ඉතින් ආයිත් මේරට අරාජික වෙන එකනම් වලක්වන්න දෙයියන්නාන්සෙට වත් බැරිවෙයි. මොකද මහ කොටියා මැරුනට උගේ පැටවු තාම අපි අතර හොල්මන් කරනවා. නැත්නම් ඉතින් හැමදාම වගේ අස්සයා පැනලා ගියාට පස්සේ ස්තාලේ වහලා දාලා ඇස්සට දතනියවන්න තමයි වෙන්නේ.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ŦĦĔ ƦȆƉǾӾ;11407902 said:
    මේක නිකන් දැන් මුන්නේශ්වරමෙ දේවාලෙ වගේ බං...:angry::rofl:
    වස් කවි කියනව...
    හෙන ඉල්ලනව....
    සාප කරනව...
    තව පොල් ගහන ඒව,මිරිස් අබරන ඒව නැද්ද දන්නෙ නෑ...:P

    සිරාවට බන්. :lol:

    මාත් බලා ඉදලා බැරි තැන මෙහෙම උඹලට කියන්න හිතුනා..
    මට ලංකාවේ තරුණ පරම්පරාව ගැන දුකයි..
    දුෂිත දේශපාලනය ක්‍රමය උන්ගේ මොළ මොට්ට කරලා..
    අපේ රටට ජනතාවගේ අවශ්‍යතා සපුරන, දුෂණයෙන් තොර දේශපාලනයක්
    නිර්මාණය කරන්නේ කොහොමද..එකයි අපි හමුවේ තියෙන අභියෝගය...
    නැතුව කව්ද හොද නායකයා කියන ඒක නෙවේ...
    :no::no::no::no:

    උඹ කියන කතාව ඇත්ත මචන්. අද හොඳ දැක්මක් තියෙන තරුණයො පවා පක්ෂ දේශපාලනේට ගිහිල්ලා අතරමං වෙනවා. ඒක රටට ලොකු පාඩුවක්.

    GOOD POST.
    Hariyatama kiyala tiyanawa machan

    Thanks yaluwa. :)

    .
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ŦĦĔ ƦȆƉǾӾ;11407417 said:
    උබ කොහෙද බන් ඉන්නෙ..ඇමරිකාවෙද?
    අපි නන් කතා කරන්නෙ 58% මහින්දට චන්දෙ දුන්න රටේ මිනිස්සු ගැන...
    ඔන්න ඔතනයි උබලටයි ෆොන්සේකටයි දෙන්නටම වැරදුනේ..පබ්ලික් ෆෝරූම් පෝල් එකක් දෙකක් දින්නාම..බ්ලොග් එකකට දෙකකට කොමෙන්ට් එකක් වැටුනාම හිතනව රටම අල්ලන්න...හිතනව රටේම මේ වගේ ඇති කියල..
    යූ.එන්.පී එකටත් වැරදුනේ ඔතන තමයි..රනිල්,මංගල වගේ මිනිස්සු ඔන්ලයින් පෝල් බලල චන්දෙ කරන උන්..උබල වගේ..ඒකයි සජිත් වගේ මිනිස්සුන්ව දේශපාලනයට ඕන...

    ජෙනරල්ට වැරදුනේ නෑ අර පඩත්තල නාකි කුහක ජෙප්පො රැලයි රන්න පොනිල් මෑන්-ගල ඇතුලු බඩපෙරට ලොලු නඩය ඇතුලු කොටි හැත්ත තමයි වරද්ද්ලා අමාරුවේදැම්මේ.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ŦĦĔ ƦȆƉǾӾ;11408153 said:
    ඉතින් බං වහන්සේ:rofl:,උබ කිව්ව ලිස්ට් වලින් එකකටවත් මහින්ද හවුලුත් නෑ නෙ...
    කොටි හාමුදුරුවරු මරද්දි මහින්ද හවුල් උනාද,මැරයින්ව කුඩු කාරයින්ව දේශපාලනයට ගේන එකට මහින්ද හවුල් උනාද...:rolleyes:
    උබ එකපාරක් මහින්දට චන්දෙත් දීල ඔහොම බනිනව නන්...අපි ජෙප්පන්ට බැන්නාම මොකෝ බන්..:P
    කොහොම වෙතත් මම උබ දාපු ගොන් තර්ක වලටත් උත්තර දුන්නා:angry::baffled:..එක්කො උබට කොච්චර් කිව්වත් වැඩක් නෑ,එච්චරටම ලනුව කාල:cool:...නැත්තන් කොම්පියුටරේට ලං වෙන්න තරම් ඇග වැඩිල,ඒත් මොලේ වැඩිල නෑ:D..උබත් එක්ක ඉන්ටර්නෙට් යුද්ද කරනවට වඩා අපිට වැඩ තියෙනව...ආයේ මොනා හරි ගොන් තර්කයක් තියනවනන් ඇවිල්ල දාල පලයන්.. වෙලාවක් තිබ්බොත් ඇවිල්ල උත්තරයක් දෙන්නම්.:rofl::baffled:

    හහ් හා. එළ රිප්ලයි එක මචෝ. මෙන්න මේ වගේ තමයි ඉන්න ඕනි. පොඩ්ඩක් බයිට් කරාට කමක් නෑ. කුණුහරුප බයිලා නැතුව. මොනා උනත් අන්තිමට අපි ඔක්කොම මේ රටේ නෙ ජීවත් වෙන්න ඕනි.

    බොලවු මේක දෙපැත්ත බෙදිලා කුලල් කාගන්න වෙලාවක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න කොටි ඒජන්තලා යුද්දේ කරන්න නොදී කොටියව බේර ගන්න පු* විකාගෙන දඟලද්දි (දැන් කුහක වැඩකරත්) රජායි, ජෙනරලුයි අනිත් වගකිවයුතු පාර්ශව/ බහුතර ජනතාව එකතුවෙලා හිටිය නිසා තමයි යුද්දේ දිනන්න පුලුවන් උනේ. රජයි ජෙනරලුයි අතරේ මොකක් හරි විරසකයක් වෙලා නම් කරන්න ඔනේ දෙන්නව සමගිකරවලා ආයිත් රට ජයග්‍රහනයේ මාවතට යොමුකරන එක. නැත්නම් ඉතින් ආයිත් මේරට අරාජික වෙන එකනම් වලක්වන්න දෙයියන්නාන්සෙට වත් බැරිවෙයි. මොකද මහ කොටියා මැරුනට උගේ පැටවු තාම අපි අතර හොල්මන් කරනවා. නැත්නම් ඉතින් හැමදාම වගේ අස්සයා පැනලා ගියාට පස්සේ ස්තාලේ වහලා දාලා ඇස්සට දතනියවන්න තමයි වෙන්නේ.

    මේ ත්‍රෙඩ් එකේනම් වෙනදා පුරුදු කුලල් කා ගැනීම උනේ නෑ හැබැයි. :D
    උඹ කියන කතාවට 100% එකඟයි මචන්.
    :yes:

    .
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    සරත්ෆොන්සේකට දැන් ඕන උනත් ඔය උගුලෙන් ගැලවෙන්න බැහැ
    කොහොම විනයක් තිබ්බ නායකයෙක්ද .. ලංකාවෙ එල්ලෙන්න වැල් නැතුව ඉන්න දේශපාලන පක්ෂ වල
    කුණු හෝදන්න හැමදාම උසාවියට එද්දි යද්දි TV එකට පේන්න වෙන කවුරු හරි කියන්න කියන එකක් තත්පර 10 කෑගහල කියන්න උනා.කියන්න දුකයි..
    ජීවීතේ සතුටින් සාමයෙන් ඉන්න පුළුවන් කාලෙ රටේ හැමෝටම එක උදා කරල දුන්න මනුස්සයට එක නැති උනා
    :dull:

    :yes::yes::yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මට ජෑන්ස්ගෙන් ඇති වැඩක් නෑ. එහෙනම් ඉතින් ආණ්ඩුව නෙමෙයි වික්‍රමසිංහ තමයි ඔය කියන ගේම දෙන්න ඇත්තෙ. මොකද ඕක ආණ්ඩුවෙ පත්තරයක් නෙමේනෙ නේද? කරුණාකරලා මෙන්න මේකෙ කියන එක ඇත්ත නෙමෙයි කියලා ඔප්පු කරලා ඉන්න. ඊටපස්සෙ ඒ ගැන කතා කරමු.
    හරි මෙතන ජනරාල් කියන්නේ ඇත්තක්.එයා කියන්නේ ගෝඨා වැරදි උපදෙස් දුන්නා කියලා යුධ බිමේ හිටපු මාධ්‍ය වේදින් කියලා තියෙනව කියලා.එහෙම නැතුව ඔහුගෙ අදහසක් නෙවෙයි.එහෙම කරලා තියෙනවනම් ඔහු ඒවා බලා ගත යුතුයි. අන්න ඒකයි කියන්නේ.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද එක්ක ඔහුට වැඩ කරන්න බැරි නම් ඉතින් තමුන්ට ගරහපු මිනිස්සුත් එක්ක වැඩ කරන්නෙ කොහොමද?
    ඇයි බැරි?
    මහින්දට ගරහපු රාජිතලා, දුමින්දලා, ජොනියලා සහ අනෙකුත් හැටහුට හමාරක් එක්සත් ජාතික පකෂේ අය ඔහු එක්ක එකතු වෙලා වැඩ කරනවනම් ජෙනරාල්ට එහෙම කරන්න බැරි ඇයි?
    එතකොට රනිල්ට ගරහපු මංගල , රනිල් එක්ක වැඩ කරනවානම් , අනිත් අයට බැරි මොකද?
    දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මහින්ද එක්ක එකතු වෙන්න ඕන කියන එක ඔබේ අදහසක්.නමුත් එහෙම නැතුවත් රටට වැඩක් කරන්න පුලුවන්.වැඩක් කරන්න පුලුවන්.
    ඒක ‍තෝරා ගැනීම අයිතියක්.
    අනිත් එක රට වෙනුවෙන් මහින්ද විශේෂ වැඩක් යුද්දෙන් පස්සේ කරලා නැත.සාමන්‍ය ඕනම හරෙකෙක්ට කරන්න පුලුවන් දේවල් විතරයි තියෙන්නේ.බඩු මිල අහස උසට යවන එක තමයි ඔහුගේ සේවය.කුඩු ජාවරම අරලිය ගහ මන්දිරය දක්වා අරගෙන ඇවිල්ලා තියෙන බවක් පේනවා.ඒ කුඩු දුමින්දට සහ මර්වින්ට ඔහු දෙන ‍රැකවරණ තුලින්.කුඩු ජාවරම් කාර දේශපාලන නායකයෙක් එක්ක එකතු වෙලා රටට කරන්න පුලුවන් සේවයක් තියෙනවද?

    ඔය කටෙන්ම තමයි උඹලා ජෙනරල්ට/ හමුදාවේ කොල්ලන්ට මඩ ගැහුවේ ඕනෙම ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියලා. මෙහෙවු එවුන්ට ජෙනරල්ට යුධ වීරයා කියන්න දිව නැමෙනවානේ.
     
    • Like
    Reactions: RLR

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඇයි එතකොට තනියෙන් ආවෙ නැත්තෙ? මොකද ඔහු දන්නවා ඔහුගේ තනි මතය ජනතාව අතරට ගෙන යන්න බෑ. මිනිස්සු ඔය කියන තරම් ෆොන්සේකාට කැමතිනම් තනියෙන් ඉල්ලලා දිනන්න පුලුවන් වෙන්න ඕනි
    ශ්‍රී ලංකා එකෙන්, පෙරමුනෙන්, සන්ධානෙන් නැතුව මහින්ද තනියෙන් චන්දේ ඉල්ලුවත් ඕනි නම් චන්ද ලක්ෂ දෙකක් ගනී ලංකාවෙන්ම. මහින්දටවත්,රනිල්ටවත් ,අඩුම ගානේ ජේ.ආර්ට සිරිමටවත් කරන්න බැරි වැඩක් ජෙනරාල් කරන්නේ කොහොමද?
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    හරි මෙතන ජනරාල් කියන්නේ ඇත්තක්.එයා කියන්නේ ගෝඨා වැරදි උපදෙස් දුන්නා කියලා යුධ බිමේ හිටපු මාධ්‍ය වේදින් කියලා තියෙනව කියලා.එහෙම නැතුව ඔහුගෙ අදහසක් නෙවෙයි.එහෙම කරලා තියෙනවනම් ඔහු ඒවා බලා ගත යුතුයි. අන්න ඒකයි කියන්නේ.

    WOW. ඔයා මාරයිනෙ. දැන් එතකොට ඔයා පිලිගන්නවනෙ මේ වීඩියෝ එක ඇත්ත කියලා නේද? මොකද මේක fake edited video එකක් කියලා තමයි සමහරු කියන්නෙ. මේකට හරිම උත්තරේ හෙට දෙන්නම්. මට තව වැදගත් source එකක් හම්බ උනා. ඒකත් එක්කම හෙට හම්බ වෙමු.

    Thanks everyone for making this thread a real good platform to discuss our different political opinions.

    .
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    attachment.php

    machan weerayeku lesa nemei neda rata yewuwe? ledek lesa.. namuth leda honda unama ath adanguwata ganna niyoga karala thiyenne.. anika ath adanguwata ganne chodanawaata.. eka oppu karala nehe thama... sarath fonseka kiyanne jathika weerayek thamai.. hebei paksha pata walin anda wela katha karanna epa.. poddak reality eka balanna..