ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ මේ ‍ෆොන්සේක වටේ ඉන්න උන්ට මොලේ හොද නැ,
    කිසිම දේශපාලන දැනිමක් නැ අමුතුවෙන් පුදුම වෙන්ඩ දෙයකුත් නැ unp කටිටියනේ,
    කරන්ඩ එනේ දේ කරන්නෙ නැ වටේ යනව :baffled::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපොයි මදැයි,අපරාදෙ මම ඒක ලියුවෙ.කියන දේ පොඩිඩක් නැවත කියවල තේරැමි ගත්තනමි ඔක කියන්නෙ නැ. අනේ මන්ද අපේ හමුදාපති හැමදාම අනාතයි.නියම ගේලයො ටිකක් ඉන්නෙ කියන දෙයක් තෙරමි ගන්ඩ බැ :baffled::rolleyes:

    hikz ubath mahindaya wage gon talk dene. answer nathnam kyapan. ubath mahinda wage dena budget 1ka kiyawaganna baruwa loku talk denawa

    podi prashnayak ahuwe karuna amman pakshe vice president wela minister wela patek philip watch dagena stf wate thiyan yana desha premiya une kohomada kiyapan? fonsekata wada?:D;):D boru answer nodi anammanam nokiya answer 1k denna:D:yes::D
     
    xibit

    Member
    Jun 12, 2007
    756
    7
    0
    42
    italy

    :yes: niyamai machan..dan karunala tama deshapremiyoo
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ මේ ‍ෆොන්සේක වටේ ඉන්න උන්ට මොලේ හොද නැ,
    කිසිම දේශපාලන දැනිමක් නැ අමුතුවෙන් පුදුම වෙන්ඩ දෙයකුත් නැ unp කටිටියනේ,
    කරන්ඩ එනේ දේ කරන්නෙ නැ වටේ යනව :baffled::yes:

    ඔක්කොම ප්‍රශ්න වලින් එක පාර පැනල යන්න නියම කමෙන්ට් එක :love::cool:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    නැ ‍මම කියුවෙ කෙටියෙන් දැන ටිකක් දිගට බලමු .හරි හිරේදි මැරැන කියමුකෝ මොක්ද වෙන්නෙ?උබල මෙතන දවස් දෙකක් කැ ගහල ඉවර කරල දායි, මාසයක් යද්දි එහෙම කෙනෙක් හිටියද කියලවත් මතක නැ, ඒකනේ ඇත්ත ආණ්ඩුවට වදිනවද? නැ.

    ඔයාල කියන විදිහට මේ රට ඇත්තටම හොද නැ කියමුකො,ඒත් නිදහස ඉල්ලුවොත් එළියට එයි. ඒ එලියට ඇවිත් ඔයාල කියන විදිහට මෙචිචර අසාධාරනයක් තියෙන රටේ අලුතින් නව මාවතකින් ‍පුලුවන්නෙ ෆොන්සේකට දේශපාලනය අරබන්ඩ,වැඩේ ගොඩනේ.කවුද සමාව දුන්නෙ කියන දේ මාසයක් යද්දි අමතකයි.
    ඇතුලෙ ඉන්න එක බොහොම නිශ්පල දෙයක් ආණ්ඩුවට බනිනව ඇතුලට වෙලා ඉන්නව, කිසිම වැඩක් තියෙනවද? එක අඩියක් පස්සට තියල,උබල කියන විදිහට රටේ දුක් විදින ජනතාව වෙනුවෙන්, තමන් නිදහස්වෙලා නැවත අඩි පහ,හයක් ඒ ජනාවත් එක්ක එකතුවෙලා ඉදිරියට ආපුවාම ඔයාල ඔය දුෂීතයි කියන පාලනත් පෙරලන්ඩ පුලුවන්නේ,

    වැ‍ඩේ නියමයිනේ.පොදු ජනාතවට ආදරෙයි නමි කරන්ඩ ඔනේ ඒක. නැතුව ‍ෆොන්සේකගෙ විදිහට මම ඉන්නව ඇතුලෙ, තොපි හිටපල්ල ආණ්ඩුවෙ,ජනතාව ඉදපල්ල උන්ගෙ පාඩුවෙ කියල හිටියාම හරියනවද?. ලොකේ දේශපාලනය භුමිය ඔය ෆොන්සේකගෙ නියායටද කැරකිලා තියෙන්නෙ නැ.ඔය නියාය කොහෙවත් නැ,දේශපාලන සිරකරැව උනත් පවතින රජයෙන් ඉල්ලිමි කරල නිදහස් වෙලා රටේ ජනාධිපතිවෙචිච තැන් ලොකේ කොචිචර බහුලද.
    ඔයාල දේශපාලන දන්නවද ?ෆොන්සේකා දේශපලන දන්නවද? මම කියන දේයි හරි දේ, තාවකාලික අපවාදය ආනගතයේ මල් පිබිදෙන ජයග්‍රහනයකට පත්කර ගත්ත තැන් ලොකයේ බහුලයි.ෆොන්සේකා දක්ෂයෙක් නමි කරන්ඩ ඔනේ ඒක,දේශපාලනය දන්නවනමි ,නැතුව වෙන දෙයක් නෙමේ :yes::yes:
    මරු වචන සෙට් එක බන් . මට අහවල් එකෙනුත් හිනා . දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙනවා :baffled::baffled:

    ඔහොම දේශප්‍රේමී කතා කියන උඹ රෙද්දල්ක් ඇදගෙනද රට බේරගත්ත වීරයා හිරේ ඉද්දි අපේ කොල්ලො කැති ගාපු උන්ට කඩේ යන්නේ ? :D:D
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    waraddak karanda epai damawa ganda!!!!!!!!1

    මොකද යකෝ වැරදි කරලා නැත්තේ.. රජයේ සල්ලි වලින්..ආයුද ගෙන්නනවයි කියලා බැනා පොඩ්ඩත් එක්ක යමරෙට සාක්කු පුරවා ගත්තු ඒවා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹල නම් මාර පොරවල් බටර් ගාල වැරැද්ද භාර ගන්නනේ කියන්නෙ. මෙහෙමයි මචං මට ඔය දේ උනත් මම උනත් නොකරපු වැරැද්දකට සමාව ගන්න යන්නෙ නැහැ. කොන්දක් කියල එකක් තියෙනවනම් ලැජ්ජ බයක් තියෙනවනම් ඒ ඕන මිනිහෙක් ගන්න තීරණේ ඒකයි. පහු බහිනවා කියන එකයි නොකරපු වැරදි කරපිට පටවා ගන්නව කියන එකයි දෙකක්. නොකරපු වැරැද්දක් හාර අරගෙන නිදහස් වෙනව කියන්නෙ හෘද සාක්ෂියක් තියෙන මිනිහෙකුට නම් ජීවිත කාලෙටම මානසික වදයක්. ඊට වඩා සැපයි හිරබත් කනව.
    උඹල ඔහොම කියන්නෙ උඹලගේ කොන්ද පණ නෑ. එඩිතර කමක් නෑ ඒකයි. ඒ මනුස්සයා එඩිතර සෘජු පුද්ගලයෙක් උන හින්දයි යුධ ජයග්‍රහණය උනත් ලබා ගන්න පුළුවන් උනේ. ඒකට දේශපාලන අණ කිරීම සිදු කරේ මහින්ද රාජපක්ෂ කියන එක මං පිලිගන්නවා. යුද්ධේ දිනපු දවසෙ මට නම් එතුමත් පෙනුනේ රජෙක් වගේ තමයි. මොකද මේ රටේ මෙච්චර කාලයක් හිටපු කිසිම ජනාධිපති කෙනෙක් එහෙම සෘජු නියෝගයක් දුන්නෙ නැහැ.

    කරුණා වගේ එවුන් ජනාධිපති ගාව හරි නම් දනින් වැටිලයි සමාව ගන්න ඕන. මේ රටේ කරපු ත්‍රස්ත ක්‍රියා වලට. ඒත් උන්ට සමාව දුන්නෙ හරිම ගෞරවයක් එක්ක. ඒත් යුද්ධය වෙනුවෙන් කැපවුන මිනිහට බල්ලෙක්ට වගේ ලඟට ඇවිත් සමාව ගන්න කියනව. උඹලට වඩා හරිනම් ජනාධිපතිට කඩේ යන්න ඕන අපියි. පුද්ගලික හේතුම තියෙනවා. ඒවා මෙතන කියන්න බෑ. ඇත්ත කතා කරන්න පුරුදු වෙයන්. ඒකයි මට උඹට අන්තිමටත් කියන්න තියෙන්නෙ. :)

    ඔන්න ඔක තමයි වැඩේ එක අඩියක් පස්සට තියල,උබල කියන විදිහට රටේ දුක් විදින ජනතාව වෙනුවෙන්, තමන් නිදහස්වෙලා නැවත අඩි පහ,හයක් ඒ ජනාවත් එක්ක එකතුවෙලා ඉදිරියට ආපුවාම ඔයාල ඔය දුෂීතයි කියන පාලනත් පෙරලන්ඩ ඔයාගෙ ෆොන්සේක කැමති නැත්කමි ඉතින් අවලුක් නැ ,
    හැබැයි ඔය ෆොන්සේකගෙ නියාය ලොකේ කිසිම තැනක නැ.තමන්ට අලුත් නියායක් හදාගන්ඩ පුලුවන් ඒක අවුලක් නැ.හැබැයි වෙන්නෙ තමන්ගෙ නියාය ඇතුලෙ තමන් පමනක් හිරකාරයෙක් විම(නියාය ඇතුලෙ).
    බල්ලෙක් වගේ ලගට ඔන්ඩ එනේ නැ මම හිතන්නෙ ලියුමක් යැවුවනමි හෝ ෆොන්සේකට බැරිනමි පවුලේ කෙනෙක් යැවුවනමි ඉවරයිනෙ,එතකොට සමාව ඉල්ලන්නෙ පවුලෙ කෙනෙක් ‍ෆොන්සේකා නෙමේ. ඒ මනුස්සයා එඩිතර සෘජු පුද්ගලයෙක් හින්ද ඇතුලෙ ඉන්නව ආණ්ඩුව ආණ්ඩුවට එනේ විදිහට ෆොන්සේක තමන්ට ඔනේ විදිහට ඇත්තටම කවුද ඔකෙන් පරදින්නෙ ආණ්ජුවට නැ :no:
    තාවකාලික අපවාදය ආනගතයේ මල් පිබිදෙන ජයග්‍රහනයකට පත්කර ගත්ත තැන් ලොකයේ බහුලයි.ෆොන්සේකා දක්ෂයෙක් නමි කරන්ඩ ඔනේ ඒක, වෙන දෙයක් නෙමේ.:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මරු වචන සෙට් එක බන් . මට අහවල් එකෙනුත් හිනා . දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙනවා :baffled::baffled:

    ඔහොම දේශප්‍රේමී කතා කියන උඹ රෙද්දල්ක් ඇදගෙනද රට බේරගත්ත වීරයා හිරේ ඉද්දි අපේ කොල්ලො කැති ගාපු උන්ට කඩේ යන්නේ ? :D:D

    :lol::lol::lol::lol: වචන සෙට් මරු ඇත්ත, ඒත් ඒකේ දේශප්‍රේමයක් නැ :no::lol::lol: ඔතන දේශප්‍රේමය ගැවිලාවත් නැ :no::no: ඔයා දේශපාලන දන්නෙ නැ යාලුව, ඒකයි දුක.
    නොදන්න වචන කියවන්ඩ එපා,ඔක මමයි ලියුවෙ.මම දන්නව ඔකේ තියෙන අර්ථය මොකක්ද කියල :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මොකද යකෝ වැරදි කරලා නැත්තේ.. රජයේ සල්ලි වලින්..ආයුද ගෙන්නනවයි කියලා බැනා පොඩ්ඩත් එක්ක යමරෙට සාක්කු පුරවා ගත්තු ඒවා....

    ඒවා වැරදි නෙමේලු :yes::lol:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz

    මොකද යකෝ වැරදි කරලා නැත්තේ.. රජයේ සල්ලි වලින්..ආයුද ගෙන්නනවයි කියලා බැනා පොඩ්ඩත් එක්ක යමරෙට සාක්කු පුරවා ගත්තු ඒවා....
    කෝ බං ඒ සල්ලි ? ඒ මනුස්සයට වැටිලා ඉන්න තියෙන්නෙත් බාගෙට හදපු ගෙදර විතරයි . ඔච්චර් සල්ලි හොරාකෑවා නම් ගහන්න එපෑ මාලිගාවල් වගේ ගෙවල්

    නොදන්න කමට අහන්නෙ ලොක්කා පුතා ටීවි චැනල් පටං ගත්තෙ ඉඩකඩං අරං මාතර ගල් වැඩපලවල් දැම්මෙ ධාර්මිකව සල්ලි හම්බු කොරලා වෙන්නැති නේ :lol::lol:
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Fonseka karapu weredda yudde dinapu eka.
    Ehema nokara nam melahata Prabhakaran, me gas ballo tika okkoma marala dala............aparade ara piththala handiye ekata target eka miss une
     
    • Like
    Reactions: DJ Pubu

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ලන්කාවට යුද අපරාද චෝදනා කරන උන්ගේ ලග දෙකට නෑමෙන්න යන්න තරම් මුන් පොන්සි වෙලාද? රටට කෙලවුනත් කමක් නෑ සරත් එලියට දාලා! අනේ අනේ! තොපිලා රෙදි ඈදගෙනද බොලවු ධවල මන්දිරේට ගොට්ට අල්ලන්නේ? ඔලුගෙඩි තිබේනම් පොඩ්ඩක් හිතපල්ලා යකුනේ. උඩ බලාගෙන කෙල ගහන්න එපා.

    ඔය ලොකුකම් අතෑරලා දාලා ජනාදිපතිතුමා ලගට ගිහිල්ල සමාව ඉල්ලුවනම් උන්නෑහේ නොදී ඉන්නවාද? අනික සරත් උනත් ඒ දවස් වල ජීවිතේට
    සමාව ඉල්ලන්නේ නෑ කියලා පොර ටෝක්ස් දුන්නට දෑන් කියනවනේ තමන් වෙනුවෙන් වෙන කවුරුහරි ඉල්ලුවට කමක් නෑ කියලා..

    හරිනම් සරත් පලිගන්න ඕන මහින්දගෙන් නෙමෙයි, තමන්ව ඈමක් කරගෙන යුද වීරයෙක්ව කලවෑද්දෙක්ගේ තත්වෙට පත්කරපු යන එන මන් නෑති ජේවීපී, යු ඈන් පී, සම්බන්දන්, හකීම්, මන්ගල, ගනේශන් වගේ අනාථයින්ගෙන්. ඕකුන් ඔක්කොම කෑමතියි සරත් ඈතුලේ ඉන්නවානම් මොකද උන්ගේ ලොකුම සටන් පාඨය ඒක නේ... සරත් එලියට ආපු ගමන් ඔය වෑලේ වෑල් නෑති ජේවීපී නඩේට එහෙම කතා කරන්න දෙයක් නෑති වෙනවා..
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Fonseka karapu weredda yudde dinapu eka.
    Ehema nokara nam melahata Prabhakaran, me gas ballo tika okkoma marala dala............aparade ara piththala handiye ekata target eka miss une

    අනේ ඇත්තද උබද ඒ බොම්බෙ තිබිබෙ.මෙන්න තස්තවාදියෙක් 119 එකට කතාකරල කියපල්ල . පිත්තල හැන්දියේ බොම්බයේ සැකකාරයෙක් ඉන්නව වහාම කුඩුවට දාන්ඩ කියල :lol::lol::lol::P

    අනේ තොපි වගේ මිහරක්, ජානාධිපති නැතත් කමක් නැ මහ කොටිය ඉදල.ඒකනේ අපි කියන්නෙ ෆොන්සේක වටේ ඉන්නෙ දේශදෝහියො විතරයි කියල.මේ පෙන්නෙ නැද්ද මු කඩේ යන්නෙ කොටින්ට :P:confused::baffled:

    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලන්කාවට යුද අපරාද චෝදනා කරන උන්ගේ ලග දෙකට නෑමෙන්න යන්න තරම් මුන් පොන්සි වෙලාද? රටට කෙලවුනත් කමක් නෑ සරත් එලියට දාලා! අනේ අනේ! තොපිලා රෙදි ඈදගෙනද බොලවු ධවල මන්දිරේට ගොට්ට අල්ලන්නේ? ඔලුගෙඩි තිබේනම් පොඩ්ඩක් හිතපල්ලා යකුනේ. උඩ බලාගෙන කෙල ගහන්න එපා.

    ඔය ලොකුකම් අතෑරලා දාලා ජනාදිපතිතුමා ලගට ගිහිල්ල සමාව ඉල්ලුවනම් උන්නෑහේ නොදී ඉන්නවාද? අනික සරත් උනත් ඒ දවස් වල ජීවිතේට සමාව ඉල්ලන්නේ නෑ කියලා පොර ටෝක්ස් දුන්නට දෑන් කියනවනේ තමන් වෙනුවෙන් වෙන කවුරුහරි ඉල්ලුවට කමක් නෑ කියලා..

    හරිනම් සරත් පලිගන්න ඕන මහින්දගෙන් නෙමෙයි, තමන්ව ඈමක් කරගෙන යුද වීරයෙක්ව කලවෑද්දෙක්ගේ තත්වෙට පත්කරපු යන එන මන් නෑති ජේවීපී, යු ඈන් පී, සම්බන්දන්, හකීම්, මන්ගල, ගනේශන් වගේ අනාථයින්ගෙන්. ඕකුන් ඔක්කොම කෑමතියි සරත් ඈතුලේ ඉන්නවානම් මොකද උන්ගේ ලොකුම සටන් පාඨය ඒක නේ... සරත් එලියට ආපු ගමන් ඔය වෑලේ වෑල් නෑති ජේවීපී නඩේට එහෙම කතා කරන්න දෙයක් නෑති වෙනවා.. :lol::lol:

    WELL SAID............:lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලන්කාවට යුද අපරාද චෝදනා කරන උන්ගේ ලග දෙකට නෑමෙන්න යන්න තරම් මුන් පොන්සි වෙලාද? රටට කෙලවුනත් කමක් නෑ සරත් එලියට දාලා! අනේ අනේ! තොපිලා රෙදි ඈදගෙනද බොලවු ධවල මන්දිරේට ගොට්ට අල්ලන්නේ? ඔලුගෙඩි තිබේනම් පොඩ්ඩක් හිතපල්ලා යකුනේ. උඩ බලාගෙන කෙල ගහන්න එපා.

    ඔය ලොකුකම් අතෑරලා දාලා ජනාදිපතිතුමා ලගට ගිහිල්ල සමාව ඉල්ලුවනම් උන්නෑහේ නොදී ඉන්නවාද? අනික සරත් උනත් ඒ දවස් වල ජීවිතේට
    සමාව ඉල්ලන්නේ නෑ කියලා පොර ටෝක්ස් දුන්නට දෑන් කියනවනේ තමන් වෙනුවෙන් වෙන කවුරුහරි ඉල්ලුවට කමක් නෑ කියලා..

    හරිනම් සරත් පලිගන්න ඕන මහින්දගෙන් නෙමෙයි, තමන්ව ඈමක් කරගෙන යුද වීරයෙක්ව කලවෑද්දෙක්ගේ තත්වෙට පත්කරපු යන එන මන් නෑති ජේවීපී, යු ඈන් පී, සම්බන්දන්, හකීම්, මන්ගල, ගනේශන් වගේ අනාථයින්ගෙන්. ඕකුන් ඔක්කොම කෑමතියි සරත් ඈතුලේ ඉන්නවානම් මොකද උන්ගේ ලොකුම සටන් පාඨය ඒක නේ... සරත් එලියට ආපු ගමන් ඔය වෑලේ වෑල් නෑති ජේවීපී නඩේට එහෙම කතා කරන්න දෙයක් නෑති වෙනවා..
    :lol::lol:

    :yes::yes::yes::yes:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සරත් ෆොන්සේකාට 2013 තීරණාත්මකයි

    sf-prew.png
    තිස්වසරක සාපලත් යුද්ධය අවසන් විය. ඒ මහා යුධ මෙහෙයුමට රටේ ජනාධිපතිවරයගේ සිට නූපන් දරුවා දක්වා සැවොම විවිධ අයුරින් දායක වූහ. එහෙත් අවසානයේ මේ මහා යුධ ජයග්‍රහනය බෙදාගැනීම උදෙසා පිල් දෙකක් මතුවන්නට විය.

    ජාත්‍යන්තර මෙන්ම ලාංකේය දේශපාලන සන්දර්භය උඩු යටිකුරු කරමින් යුද්ධයේ දේශපාලන නායකත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ගොනුවෙද්දී යුධ භූමියේ නායකත්වය්ය ජනරාල් සරත් ෆොන්සේකා වෙත ගොනු විය. මේ තනතුරු දෙක අතර සම්බන්ධීකරණය තුළ තවත් ප්‍රබල චරිතයක් ලෙසින් මෙය සමාජය තුළ කැපීපෙනෙන්නට විය.

    එකාවන්ව එකට රැඳී ජයග්‍රහණය දක්වා රැගෙන ගිය යුද්ධය නිමාවී වසරක් ගතවන්නටත් පෙර දේශපාලන නායකතවය හා යුධ නයකත්වය ජයග්‍රහණයේ කුරුළ තමන් හිස පලඳවා ගැනීමේ අරමුනින් පොර කුකුලන් ලෙසින් ඇනකොටාගැනීම ඇරඹුවේය.

    ජනරාල් ෆොන්සේකාට සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද? 1950 දෙසැම්බර් දහ අට වැනිදා තුලා ලග්නයෙන් මෙලොව උපත ලබන ෆොන්සේකාගේ කේන්ද්‍රය තුළ පවතින තත්ත්වයන් එකින් එක විග්‍රහ කර ගැනීමට උත්සාහා දරමු.

    ඔහුගේ පෙර ආත්මයේ කර්මයන් පිළිබඳ අවබෝධ කරගැනීමේදී අප විග්‍රහ කරනු ලබන පාප අතුරින් ප්‍රබල පාපයක් වන බ්‍රාහ්මන පාපයක් ඔහුගේ කේන්ද්‍රය තුළ පවතියි.

    බ්‍රාහ්මන පාපය ඇතිවනුයේ උගත් ගුණවත් මෙන්ම අධ්‍යාත්මික අතින් ශක්තිමත් පුද්ගලයෙකු වෙතිනි. මෙම පාපය ඇතිවීමට ප්‍රධානතම හේතුව වනුයේ තම බලාපොරොත්තු ඉටුකරගැනීම සඳහා තම ජීවිතය කැප කරමින් දරුවන්ගේ යුතුකම් ඉටු නොකිරීම යන කරුණයි.

    මේ හරහා මේ ආත්මයේදී තම හැකියාවන් හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වන ඉලක්කයන්ට බාධාවක් මතුවෙයි. එසේම දරුවන්ගෙන් ලැබෙන ආදරය, දයාව සම්බන්ඳයෙන් හිතේ පීඩා විඳීමටද සිදුවෙයි. කේන්ද්‍රයේ පස්වැන්න තමාගේ බලය ආධිපත්‍යය මෙන්ම කීරිතිය ප්‍රයෝජනයට ගනු ලබන බැවින් බලය ලබාගැනීමට විශේෂයෙන් සිතන අවස්ථා වලදී එය හානි වීමට කරුණු යෙදෙයි.

    පසුගිය කාලය තුළදී ෆොන්සේකා මුහුණ දුන්නේද එවන් සිදුවීම් රැසකටය. නායකත්වය තුළින් ඉහලට ගමන් කළ ඔහු බලය ලබා ගැනීමට දරන උත්සාහයත් සමඟ බලය අහිමි කරගන්නේ එබැවිනි.

    එසේම ජෙනරාල් ෆොන්සේකාගේ කේන්ද්‍රය තුළ පෙර ආත්මයේ මව හෝ මව හා සම වූවෙකුගේ සාපයක් පවතියි. මෙයට හේතුවී ඇත්තේ තම දරුවන්ගේ හා නිවසේ සතුට සැනසුම බිඳ වැටෙන අයුරින් කටයුතු කිරීමයි. මේ හරහා තම නිවස තුළ තම සිතේ සතුට සැනසීම බිඳවැටීම සිදුවෙයි. ඒ සියල්ලන්න්ටම වඩා තම හෘද ආශ්‍රිතව කල්පවත්නා රෝගී තත්ත්වයෙන් පීඩා විඳීමට සිදුවෙයි.

    මේ සියල්ලන්ටම වඩා ගැටලුකාරී සාපය වනුයේ දීන සාපයයි. එයට මුල් වන ගුණයන් හරහා තම සම්පත් සියල්ල විනාශවී යන අතර, තමා යටතේ සිටි සේවකයන් හරහා තම ජීවිතය බිඳ වැටීමට කරුණු ක්‍රියාත්මක වෙයි.

    සරත් ෆොන්සේකාගේ බාධක ග්‍රහයා වනුයේ රවීය. රවී යනු රටේ පාලකයාය. එසේම රජුය. තම ජීවිතයේ සංවර්ධනය, බලය උදෙසා ගනු ලබන මුලපිරීම් වලදී රජුගේ නැතහොත් පාලකයාගේ බලපෑමට මෙම ජන්මියා ලක්වෙයි. මෙයට හේතු වනුයේ පෙර ආත්මයේදී එක්ව කටයුතු කළ අයට බාධා ඇති කිරීමයි.

    කුජ යනු සෙන්පතියාය. කුජ විසින් ජන්මියාගේ කේන්ද්‍රය තුළ ගොඩනඟනු ලබන රුචික නම් යෝගය හරහා ජන්මියාව ස්වභාවිකවම නායකයෙකු ලෙස ඔසවා තැබීමයි. මෙය කුජ සම්බන්ඳ බැවින් හමුදා පදනම මත සිදුවන නායකත්වයක් ඔහු වටා ගොඩනැඟෙයි. මෙය කේන්ද්‍රස්ථානය පවතින යෝගයක් වන බැවින් එය ඉබේ පල නොදෙන අතර තම උත්සාහය තුලින්ම එය ගොඩ නඟාගත යුතු වෙයි. එහෙත් එහිදී කුජ නැතහොත් හමුදා නිලධාරියෙකු තුළ පැවතිය යුතු ගුනාංගයන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු වෙයි. එහිදී පක්ෂපාතීත්වය, සංයමය හා හික්මීම අනිවාර්යය. ඒ හරහා සැබෑ නායකයෙකු බවට රුචික යෝගය විසින්ම ජන්මියාව ඔසවා තබනු ලබයි.

    කුජ මහ දශාව ගතකරමින් සිටින ෆොන්සේකා මහා මැතිවරණයකට එළඹීමට තීරනය වන්නේ මේ රුචික යෝගය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එහෙත් කුජ බලාපොරොත්තු වන ගුණාංග බිඳීයෑම හරහා යෝගය අක්‍රිය බවට පත්වෙයි. රුචික යෝගය ගොඩ නැඟෙන කුජගෙන් දොලොස් වැන්නේ තම බාධකය වූ රවී නැතහොත් තම බලය ගොඩ නැඟීමට බාධා කරන පාලකයා තැන්පත්වී සිටීම හරහා පාලකයාගේ නැතහොත් රජුගේ දණ්ඩනයට හසුවීමට සිදුවෙයි.

    ෆොන්සේකගේ ආත්මකාරයා රාහු වන අතර, ඒ හරහා ජන්මියා ආවේගශීලීව දැඩි මත වල එල්බ ක්‍රියා කරයි. මෙය ජන්මියාගේ ජීවිතය බොහෝ ගැටලුකාරී තත්ත්වයට මැදි කරවන්නක් බවට පත්වෙයි. මෙම රාහු තම සතුරු ස්ථානයේ තැන්පත්ව සිටීම හරහා තම සතුරන් සහමුලින්ම විනාශ කර දැමීමට ජන්මියාට විශ්වීය ශක්තියක් සමඟ ඉතා තීක්ෂණ ඥානයක් සපයයි. කොටි ත්‍රස්තවාදය සහමුලින්ම නිමාවට පත්වන්න්නේ එකී සතුරා වැනසීමේ හැකියාව හරහාය.

    2006 වසරේ ෆොන්සේකා ඉලක්ක කර සිදුවූ බෝම්බ පිපිරීම මොහොතේ කාල චක්‍රයේ මරණ අංශයේ චන්ද්‍ර, බුධ, රාහු, ශක්‍ර, යන සියලු ග්‍රහයන් තැන්පත්ව ඔහුගේ ජීවිතයට දැඩි මරන තර්ජනයක් ඇතිකරුනු ලබයි. මේ අවස්ථාවේ ඔහුව මරණයෙන් ගලවා ගැනීම උදෙසා බලය හා ආශිර්වාදය ලබා දෙන්නේ ගුරු විසිනි.

    2013 රාහු මහ දශාව ලබන ෆොන්සේකාගේ ජීවිතය බේරූ ගුරු එදින කාල චක්‍රයේ දේව සාපයක් සහිතව සිටියි. එසේම එහිම කේතුද සිටියි. මෙය ගැටලුසහගත අවස්ථාවකි. මක්නිසාද ඔහුගේ කේන්ද්‍රයේ කාල සර්ප දෝශය දුරුවී ඇත්තේ අංශක අටකිනි.

    එහි ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම ඉවත්වීමක් සිදුවන්නේ නැත. ලිබියානු නායක කර්නල් ගඩාෆිගේ කේන්ද්‍රය තුළ පැවතියේද මෙවන් තත්ත්වයකි.
    රාහු මහ දශාව එළඹීමත් සමඟ ගඩාෆිට සිදුවූ දෙය අමුතුවෙන් විග්‍රහ කල යුතු නැත. එහිදී අප අවබෝධ කරගත යුත්තේ ආත්මකාරයෙකු ලෙසින් රාහු කෙලෙස ජන්මියාව ගෙනයනු ඇත්දැයි යන්නයි.

    පුද්ගල සබඳතාව විග්‍රහකරන චන්ද්‍රයාගේ පිහිටීම විග්‍රහකර බැලීමේදී ජනපති හා ෆොන්සේකා අතර යහපත් සබඳතාවක් යලි ගොඩනැඳෙන්නේ ද නැත. රාහු යනු පූර්ව ආත්මීය කර්ම උදෙසා අදෘශ්‍යමානව දඬුවම් දෙන්නාය. 2013 ෆොන්සේකාටත් පාලක පන්තියටත් තීරණාත්මක වසරක් වනු ඇත.

    - වෛදික ජෝතිශ්‍යවේදී කාංචන මනමේන්ද්‍ර

    Read more: http://www.gossip9.com/2011/12/2013.html#ixzz1fd1Ad8DB
     
    mahindata hodada garahayo tika? ehenam kudu dumindage grahayoth hoda athi:lol::D pissu silva nam etin manik mudu dagena ne inne:lol:
    grahayonta baye jeewath wena loke inna ekama rajya nayakaya mahinda :lol:;)grayo nathi una data liyala dena budget 1 kiyawaganna bari tharamatama gon:lol:;):P

    awasana washyen apita kiyanna puluwan labana wasa kudu walin rape case walin piri suba nawa wasarak wewa kiyla nadda mach;):);)
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    පොඩ්ඩක් හිතපල්ලකො. කොතනකවත් රණවිරු ෆොන්සෙකා දෙශද්‍රොහියෙක් කියලා අපි කියනවද. අනෙක් එක කරුණා පිල්ලියාන් හිත හොද දෙශප්‍රෙමින් කියලා කියනවද. නැනේ එත් උබලා ඔය කියන විදිහට රටක් පාලනය කරන්න පුලුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලපල්ලා.

    මෙක රටක් මිසක් හින්දි චිත්‍රපටියක් නෙමෙ ඇයි එක හිතන්න බැරි. ප්‍රයොගික යතාර්තය ගැන හිතන්න බැරි ඇයි. කරුණා කොටියා උව එල්ලුම් ගස් යවමු. පිල්ලියාන් කොටියා උවත් එල්ලුම් ගස් යවමු . ඔය කියන දෙය කරාම හරි කියලද කියන්නේ කරුණා පිල්ලියන් කියන්නේ ත්‍රස්තවාදින් එක අමුතුවෙන් කියන්න ඕන නෑ. නමුත් උන්ට උබලා කියන විදිහට දඩුවම් දුන්නොත් එක විසදෙයි කියලද හිතන්නේ. උන් තමන්ට දෙන දඩුවම හිස් මුදුනින් පිලිඅරන් එල්ලුම්ගහට යාවි එහම වෙනවනම් කොච්චර හොදද.

    නමුත් එහම නෑ නිකන් උන්ට විරුද්ධව වැඩකලාම වෙන්නේ උනුත් ආයි අයුධ අතට ගන්න එක. එය ගැන පොඩ්ඩක් හිතහල්ලකො ඊට පස්සේ උන් එක්කත් යුද්ධ කරපල්ලකො හරි ලෙසි කියලාද හිතන්නේ උබලා.

    පොඩ්ඩක් බලහල්ල අදටත් චන්දයක් තිබ්බොත් දිනන්නේ කොටි. උතුරු නැගෙනහිර එක නිසයි පාලත් සභා පවා තවත් කල් යන්නේ උතුරේ ඉන්න මිනිස්සුන්ගේ තමිල් ඊලම් මානසිකත්වය තවම නැති වෙලා නෑ. එ ගැන පොඩ්ඩක් හිතපල්ලා නිකන් හැගිම් වලට වහල් වෙලා වැඩකලාම වෙන්නේ මොකද්ද කියලා. එ මානසිකත්වය බිදින්න පුලුවන් කරුණා පිල්ලියාන්ලාව භවිතා කරලම තමා එක හොදින් හිතපල්ලා. ඔය කියන්නම් වාලේ කරන්න ලේසි නෑ එ ගැන ගොඩක් දුරදිග හිතන්න ඕන.

    අනිත් එක උබලා කියන්නා වගෙ මේ තියන චන්ද ක්‍රමය හා සමාජ ක්‍රමය තුල දෙවිකෙනෙක් විදිහට රට පාලනය කරන්න පුලුවන්ද. දුමින්දලා මර්වින්ලා වගෙ පාතාලයො ලංකරගන්න උනේ ඇයි කියලා උබලා හිතුවද කොතනකවත් ඔය ලංකාවෙ ඉන්න විපක්ෂය හැමදෙකට විරුද්ධ වෙනවා. මිසක් හොදකට උදව් කරනවද නැහැනේ විපක්ෂයේ ඉන්නෙත් අත පිරිසිදු එව්න් නෙමෙනෙ.

    බලය රැකගැනිම තමා අණ්ඩුවකත් එහි පාලකයාගෙ පලවන කටයුත්ත එක නොකොලොත් වෙන්නෙ මොකද්ද? එක නිසා සර්පයො පවා ලංකරගන්න වෙන්වා. මෙ තියන ක්‍රමයට මෙක වෙනස් වෙන්න ඕන මුලින්ම.

    අනිත් එක හිතන්න එපා. ඔය පෙත්සම් යවන රටවල් අපි ගැන ආදරයෙන් බලන් ඉන්නවා කියලා. උන්ට පාවා ඕන මෙකට කොහෙන් හරි හොටදාන්න එක තෙරුම් ගනිල්ලා. එක නිසා මුලින් හැගිම් වලට වහල් නොවි බුද්ධිමත් වෙන්න ඔන එකයි විය යුත්තේ.

    ෆොන්සෙකා සමාවගතයුතු නැහැ කියමු නමුත් වෙන විකල්පයකින් හරි ඔහු ජනපත් සමාව ලබාගෙ එලියට ආ යුතුයි එඩිතර කම හා මොඩ කම කියන්නේ දෙකක් කියලා හොදින්ම තෙරුම් ගන්න ඔන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපේ එවුන් කොචිචර පෙත්සන් අත්සන්කරමින් නැටුවත් කලක සිට,
    නටපු නැටුමකුත් නැ අත්නිමට බෙරේ පලුවකුත් නැ :lol: